තමා ඡන්දය භාවිත කිරීම වෙනුවෙන් නැකත් බලා තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඒස්.බී. දිසානායක මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේය.
රැස්වීමට එක්කරගෙන යන්න බස් එනවා ගමට. රැස්වීම පුරවන්න අවශ්‍ය කරන් සෙනග ගොඩට එකතු වෙන්න එපා. බස් එකේ නැග්ගොත් අපිට මේ දේ කරන්න බෑ. හරි දේශපාල සංස්කෘතියක් රටට හඳුන්වා දෙන්න බෑ. බස්එකේ නැගලා ගිහිල්ලා ජයවේවා කියලා කෑ ගහලා නැවතත් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ලයිට් බිල වැඩි වෙලා ආයෙත් අපේ ප්‍රශ්න ටිකට අපි කොටුවෙලා. අපි ජයවේවා කියලා කෑ ගහන කොට වේදිකාවේ උඩ ඉන්න අයගේ ප්‍රශ්න තමයි විසඳුනේ. ඒ අය තමයි හැමදාමත් සතුටින් හිටියේ. ඒ අය විතරක් සතුටින් හිටියාව ඇති.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් එහි වින්දිතයින් පැවරූ නඩු වලින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිදහස් කරන්නේද? නැද්ද? යන්න සම්බන්ධ තීන්දුව මාර්තු මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කිරරීමට සිවිල් අභියාචන මහාධිකරණය අද (22දා) තීරණය කළේය.
Read Moreජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ.
Read Moreවාහන ආනයනය තහනම් කර ඇති අවස්ථාක රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239ක් ආනයනය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසිය.
Read Moreරජය විසින් ක්‍රියාත්මක කරන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් වෘත්තිකයන් විශාල පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා පවත්වයි.
Read Moreබුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි.
Read Moreවරාය නගරය ඉතාම වැදගත් නගරයක්. මේක අනිත් නගරවලටත් ආදර්ශයක්. මේ වරාය නගරය සුහුරු නගරයක් ලෙස පත්කිරීමට අපි කටයතු කරනවා. ලෝකයේ හැම තැන කථා කරන 5G තාක්ෂණය අපිට වරාය නගරයට හඳුන්වා දෙන්න පුළුවන්.
Read Moreපසුගියදා විශේෂ ගුවන් යානා දෙකකින් ශ්‍රි ලංකාවට පැමිණි පෙන්ටගනයේ ආරක්ෂක නිලධාරින් පිරිස සම්බන්ධයෙන් පාර්ලිලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ගැටලු කිහිපයක් මතු කළේය.
Read Moreචීනය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරෙක් බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර තුළ පෙනී සිටින බවත් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවැසිය. අද (22දා) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. ’’චීනය අපිට ඉතාමත්ම වැදගත්. ඔවුන් අපිට ඓතිහාසික මිතුරෙක්. ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපේ ආරක්ෂාව වෙනුවෙන් අප වෙනුවෙන් පෙනි ඉදලා තියෙනවා. යුද්ධය අවසන් කාලයේදී ආයුධ සපයලා මහා දුර්ධාන්ත ත්‍රස්තවාදි උවදුර තැනි කිරිමට අපිට පහසුකම් දුන්නා. ඔවුන් එක්ක
Read Moreපාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිධුරය සඳහා හිටපු සභාපති හර්ෂද සිල්වා මහතාගේ නම යෝජනා වී ඇතිද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාදයක් ඇතිවිය
Read Moreමහජන සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවමින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
Read Moreකිඹුලාවල Street Food ජංගම වෙළඳ ජාලය විධිමත් කෙරේ. ඒ අනුව අදාල ජංගම වෙළඳසැල් පස්වරු 3.30 සිට අලුයම 2.30 දක්වා පවත්වාගෙන යාමටත් දහවල් කාලයේදී ජංගම අලෙවි සැල් එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමටත් තීරණය කෙරේ.
Read Moreඅත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය ලබන 23 වැනි බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreවත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවිසල් මහනුවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගය ජපාන සහයොගීතාවක් යටතේ කටුගස්තොට දක්වා ගෙනයාමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව දේශීය පර්යේෂකයන් විසින් සිදුකරන ලස ජාතික අධ්‍යනයකින් හෙළිව තිබේ.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම ජයිකා ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවට තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයාට සහතික විය.
Read Moreදේශිය වෙළඳපොලේ ඉල්ලුමට වඩා එළවළු සැපුයම ඉහල ගොස් ඇති නිසා දේශිය වෙළදපොලේ කිලෝවක එළවළු මිළ සැලකිය යුතු පහළ බැසිම හේතුවෙන් ගොවින් දැඩි පිඩාවට පත් වි ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreනව පර්යේෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු සුදුසුම කාලය එළඹ ඇතිබව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අවධාරණය කරයි. හෙතෙම පෙන්වා දෙන්නේ නව විද්‍යාත්මක සොයා ගැනීම් හා නිෂ්පාදන, නවීන තාක්ෂණය සමඟ සම්බන්ධ කර අගය එකතු කළ නිෂ්පාදන ලෙස ලෝකය සමඟ හුවමාරු කර ගැනීමටත් එමගින් රටේ ආර්ථිකය ගොඩ නැඟීමට අවශ්‍ය පදනම සකසා ගැනීමට සදහා කඩිනම් සැලසුම් සකස් කළ යුතු බවයි.
Read Moreමැතිවරණ තිබෙනුයේ පැවැත්වීමට මිස කල් දැමීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදේශපාලන බලපෑම් මත මැතිවරණ කල් දමමින් ජනතා පරමාධිපත්‍යයේ බලය උදුරා ගැනීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.
Read Moreමෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.
Read Moreබදුල්ල, කන්දෙකැටිය, සොරණාතොට ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නාරංගල කඳු පද්ධතිය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොහොමින් කොහොම හරි එදා මට වුණ දේ කාටවත් ආයෙ නොවෙන්න කියල හිතාගෙන මම ජාතික ජන බළවේගයේ නායක අනුර කුමාරටත් පෞද්ගලිකවම කතා කරලා මේ සම්බන්ධයෙන් යම් අවවාදයක් සහ දැනුවත්කිරීමක් සිදුකළා. මෙහිදී මගේ ඉල්ලීම එකහෙළාම පිළිගත්ත ඔහු ආයෙ එයාලගෙ මැතිවරණ වේදිකා වල රතිඤ්ඤා සහ මල් වෙඩි නොදමන්නත්, එසේ දැමිය යුතු අවස්ථාවන් වල ඒවා උපරිමයෙන් සීමා කිරීමටත් මා හට පොරොන්දු වුණා.
Read Moreමම ජනාධිපති වෙනකොට අවුරුදු 13ක් ඉන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ශ්‍රී ලාංකික ජනතාවට මීට වඩා ශක්තියක් තියෙනවා නැගලා එන්න. වලෙන් ගොඩ එන්න බැරිනම් වලේම හිර වෙනවා. වලෙන් ගොඩ එන්න ඕන කියලා හැම කෙනාම පිළි ගන්නවා. එක ඉනිමගයි තියෙන්නේ ගොඩ එන්න. ඒ අයි.එම්.එෆ්. එක. වෙන ඉනිමගක් තිබෙනවානම් කරුණාකර කියන්න. වාද කරමු විවාද කරමු හොඳයින් නම් ඒ ඉනිමග එක්ක යමු.
Read Moreලාංකේය සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා සැකසුන ,සංචාරක කාඩ්පත (Travel Card)එලි දැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී සිදුවුණා. මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සදහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂ වරප්‍රසාද හිමිවෙයි.
Read Moreජාතික ආරක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අනුමැතිය ලැබි තිබේ.
Read Moreදෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස්ගහ වත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තැබූ පිය පුතු දෙපලක් එම නිවසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයාද ගින්න මතට විසි කර මරා දමා ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.
Read Moreමාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසීය.
Read More