saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3524 hours ago

LATEST

ත්‍රිරෝද අනතුරින් බිළිඳියක් මරුට

calendar_today 2023 ජුලි 10 - 07:41 remove_red_eye - 182  

ත්‍රිකුණාමලය - මඩකලපුව මාර්ගයේ කොකුවිල් හංදිය අසළදී ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් එම ත්‍රි රෝද රථයේ ගමන් කළ අවුරුදු එකයි මාස 2ක් වන බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය ඔයට බසයක් පෙරලීයාමෙන් 10 දෙනෙකු මියගිය බව මනම්පිටිය පොලිසිය ප්‍රකාශ කරයි.

Read More

පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Read More

’’ඔයාට සුභම සුභ උපන්දිනයක් ’’ යැයි ජංගම දුරකථනයකට පැමිණ තිබූ කෙටි පණිවිඩයක ට ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව විවාහ කරගැනීමට සිටි විවාහක පෙම්වතියට සහ ඇයගේ පියාට උල් පිහියකින් ඇනීමෙන් පියා මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

Read More

නව පොලිස්පතිවරයෙක් පත්කර ගැනීමට නොහැකි තත්වයකට අද වන විට පොලිසියේ විනය පිරිහී ඇති බවත් පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක එකේ සිට හතර දක්වා නිලධාරීන්ට විවිධ විනය චෝදනා එල්ල වී ඇති බවත් එලෙසින්ම අංක අටේ සිට පහලටද එවැනි තත්ත්වයක් දක්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

Read More

ඡන්ද ලබාගැනීමේ අපේක්ෂාවෙන් විටන් විට ගෙනවිත් තිබූ පැරණි කම්කරු නීති වෙනුවට, රට දියුණ කළ හැකි රටේජනතාවගේ දියුණුව වෙනුවෙන් වන කම්කරු නීති පද්ධතියක් සදහා වන යෝජනා ඉදිරිපත් කර ඇති බවත්, එහිදී දේශපාලන වාසි බලාගෙන කටයුතු කර නොමැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් සිම්බාබ්වේ පැවැති තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 128ක ජයක් හිමිකර ගනිමිනි.

Read More

මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මාස තුනක කාලයක් සඳහා වැඩ බලන පොලිස්පති ලෙස පත්කර තිබේ.

Read More

පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ ප්‍ර දේශයේ පිහිටි හෝටලයක සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට 119 තොරතුරු මධ්‍යස්ථානය මගින් ලද පණිවිඩයක් මත පන්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රංගල හා වත්තේගම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේසහාය ඇතිව වැටලීමක් සිදුකළ බව පොලීසිය පවසයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ පළමු වසරේ සිසුවකු ඔහු නැවතී සිටි නේවාසිකාගාරය තුළ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කොට තිබේ.

Read More

කඩුවෙල පොලිස් වසමේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ස්ථාපිත කර තිබූ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ස්ථාන සියල්ල අද (9) වසා දැමීමට පියවර ගත් බව කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට self loading knuckle boom වර්ගයේ ට්‍රේලරයක් දුම්රිය මැදිරි නිශ්පාදනයටද අතගසා තිබෙන දේශීය කර්මාන්තකරැවකු වන තන්ත්‍රි ට්‍රේලර්ස් පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කර ඇත.

Read More

පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.

Read More

එකම අංකය සහිත ලියාපදිංචි අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

මහරගම අපේක්ෂා රෝහලේ නවාතැන්ගෙන සිටින රෝගීන්ගේ ආහාර සකස් කිරීම සඳහා ගබඩා කර තිබු රුපියල් 13000/= පමණ වටිනා වියලි ආහාර තොගයක් සොරාගත් රෝහලේ අරක්කැමියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සඳහා එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි.

Read More

දියර කිරි නිෂ්පාදනයට මෙන්ම භාවිතය සඳහා රටේ ජනතාව තුළ උනන්දුවක් පවතින බවත්, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් කිරි ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට ද හැකියාව ලැබී තිබෙන බවත් පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ඩී.බී හේරත් මහතා පැවසීය.

Read More

HIV අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලේ ලබාදීමේ විශේෂ සායනය විශේෂ සායනය අද (09) ඉරිදා - සේරම් පෙදෙස ,කොළඹ 10 - ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රධාන සායනයේදී,පෙරවරු 08.30 සිට පස්වරු 02.00 දක්වා සිදුකරන බව ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

Read More

රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රීපුරුෂ බව හෝ හඳුනාගෙන නොමැති බව පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.

Read More

2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ අනුව ඇස්තමේන්තු ගත මුදලට වඩා මිලදී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළි විය.

Read More

ශ්‍රී ලංකා ත්‍රී පෝෂ සමාගමේ ත්‍රී පෝෂ නිෂ්පාදනය උපරිම ධාරිතාවයෙන් යුතුව සිදුවන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

ඉදිරි දශකය තුළ රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා

Read More

හෝමාගම දියගම පිහිටි මොරටුව ඉංජිනේරු පීඨයේ කාන්තා නේවාසිකාගාරය ඉදිරිපිට අසභ්‍ය ලෙස හැසිරුණු පුද්ගලයෙකු (06) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි .

Read More

පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය කිහිපය තුළ සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සතියේ මුල් දින කිහිපය තුළ ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවෙන් ලද ආරාධනාවකට අනුව මෙම සංචාරයේ නිරත වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්ගෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් මාලාවක්

Read More

ගලෙන්බිදුනුවැව පොලිස් වසමේ හුරුුුළු නික වැව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වස පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (5දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසයි.

Read More

දේශීය ණය ප්‍රශස්තකරණය නිසා, අහිමිවීමට ඉඩ තිබූ මෙරට වැඩකරන ජනතාවගේ අරමුදල් සුරක්ෂිතවන බව ශ්‍රී ලංකා බැංකු සංගමය සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.