පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමත් සමග මේ වන විට හිස්ව ඇති පොලිස්පතිධුරය සඳහා සුදුසු නිලධාරියකු පත්කිරීම තවදුරටත් කල්ගත වෙනු ඇති බවට වාර්තා වෙයි.
පළාත් පාලන නියෝජිතයින් යළි කැඳවීමට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යොජනා 03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීත්‍යානුකූලභාවයට පටහැනි ඒවා වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂ මූලස්ථානයේදී අද (06දා) පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වූ එම නියෝජිතයින් විසින් අවධාරණය කරන ලදී.
Read Moreගාලු මුවදොර පිහිටි අවන්හලක සේවය කරන ඉන්දීය ජාතික සේවකයෙකු විසින් තවත් ඉන්දීය ජාතික සේවකයෙකු ඝාතනය කර තිබෙන බවත්, ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
Read Moreපොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවයද කෙලෙසන ආකාරයෙන් පිළියන්දල පොලිසිය වෙත පැමිණි සියලුම තරාතිරමේ නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6දා) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට නම් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල එකඟතාවන්ට පැමිණිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreපොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව බෝගහවෙල ප්‍රදේශයේ පාළු නිවසක් අද (6දා) පරීක්ෂා කිරීමේදී යුධ හමුදාව භාවිත කරන නිල ඇදුම් කට්ටල ඇතුලු උපාංග රැසක් සොයා ගෙන තිබේ.
Read Moreවෙළෙඳපොලේ සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රු. 2300ක් දක්වා අඩුකිරීමට සිමෙන්ති සමාගම් එකඟ වූ බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 පහළ දැමීමට සමාගම කටයුතු කර ඇති අතර ඒ අනුව නව මිල රුපියල් 3690කි.
Read Moreචීනයෙන් ගෙන්වන ලද පොහොර සඳහා ඩොලර් මිලියන 6.9ක් වැය කළ බවත් එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 1382ක් බවත් එම ගණුදෙනුවෙන් ලබා දුන් බාල පොහොරවලට වන්දියක් ලෙස එම මුදල නැවත ලබා ගන්න බැරි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreරජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පහත සඳහන් මන්ත්‍රීවරයන් තමා විසින් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreතායිලන්තයෙන් මෙරටට ත්‍යාග කෙරුණු ඇතුන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ විවිධ පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතෙකු යළි ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් මහතා පවසයි .
Read Moreමැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා SLPP පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් හෙළා දකියි.
Read More2019 ජනාධිපතිවරණයෙන් පසුව මාසයක් දෙකක් හෝ තුනක් ඇතුළත රටේ සුපිරි ධනවතුන්ට බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබා දුන් බවත් ඒ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා පහළ වැටුණු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග ජල පහරවල් ඔස්සේ ජලාශයට විශාල ලෙස කැළි කසළ එකතුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
Read Moreඑක් අලියෙක් පිටරටකට ගෙන ගිය විට ඒ සම්බන්ධයෙන් හඬනගා මෙරට බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමටත් සංස්කෘතිය වෙනස් කිරීමටත් සෝදාපාළුවට ලක් කිරීමටත් නොයෙක් සංවිධාන ක්‍රියා කරමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති .
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05දා) පැවැත්වූ රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දැමිමට තීරණය කර තිබේ.
Read Moreමන්දමානසික 20 හැවිරිදි තරුණයකු අතවරයට ලක්කළ බව කියන පොලිස් සැරයන්වරයකු සහ බීමතින් කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපලවරයකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව ඌවපරනගම පොලිසිය පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වැසි සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් නුවරඑලිය සහ හැටන් කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන සියළුම පාසල් (06 සහ 07) දෙදින තාවකාලිකව වසා දැමිමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දි ඇත.
Read Moreශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ’’ ද්විත්ව කරමල් කැසොවරි ’’ ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු 07/05 දින රාත්‍රී තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Read Moreමාලදිවයින සහ ඩුබායි අතර මෙරට සිට ක්‍රියාත්මක මෙතෙක් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන සුපිරි කෝටිපති ධනවතකු සහ කෝටිපති ව්‍යාපාරික පුතෙකු මෙන්ම තවත් පුද්ගලයකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
Read Moreමේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 50,264ක් හා ඩෙංගු නිසා පුද්ගල මරණ 31ක් වාර්තා වී තිබෙන බවත්, මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 11,003ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන ආ මුතුරාජා හෙවත් සක්සුරින් හස්තියා නැවතත් ශ්‍රී ලංකාව වෙත භාරදීමක් සිදු නොවනු ඇතැයි තායිලන්තයේ ස්වභාවික සම්පත් සහ පරිසර අමාත්‍ය වරාවුට් සිල්පා-අර්චා ඊයේ (05දා) දිනයේ පැවසූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreකාබනික පොහොර හා රසායනික පොහොර සම සමව භාවිතා කරමින් 2022/2023 මහ කන්නයේදි අක්කරයකින් වැඩිම වී අස්වැන්නක් ලබාගත් හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ ගොවීන් සිවි දෙනෙකුට පසුගියදා ජනාධිපති සම්මානය හිමිවිය.
Read Moreඅද දහවල් කාලයේ අගලවත්ත ප්‍රාදේශීයට හැමු අධික සුළං හේතුවෙන් ගලේවත්තේ පිහිටි පුද්ගලික දුරකතන සමාගමකට අයත් සංඥා කුළුණක් අසළ පිහිටි තේ ඉඩමකට කඩා වැටි ඇත.
Read Moreකන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයාගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් කියති.
Read Moreමහනුවර හා තදාසන්න ප්‍රදේශවල ධාවනය වන පුද්ගලික බස් රථ G.P.S. තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහනුවර නගර සංවර්ධන කමිටුව යටතේ තීරණය වී තිබේ.
Read Moreරෝහල්ගතව හෝ නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගන්න සමස්ත කෝවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය 05ක් පමණක් බවත්, මේ මස 30වැනිදායින් පසු කෝවිඩ් මරණ වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read Moreනිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19 215 000 ක මුදලක් වංදා කිරිමකට සම්බන්ධ පුද්ගලික සමාගමක හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreකැලණි ගඟේ සහ මුහුදු තීරයේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරු තුනක් ඊයේ ( 4) එකම දිනක දී හමුවූ බව පොලිසිය කියයි. මළ සිරුරු තුනෙන් දෙකක් පිරිමි පුද්ගලයන්ගේ බවත් අනෙක කාන්තාවකගේ බවත් පොලිසිය කියයි
Read More