ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි/චම්පික විසින් ලියා ඇති ලිපිය ගැනත් විශේෂ විමර්ශණයක්
ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් , එකලස් කොට සකස් කරන ලද මෝටර් රථ අලෙවි කිරීමට ඇති ස්ථාන සොයා ගොස් ඒවා ලබාගත් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
Read Moreපේරාදෙණිය රෝහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදි කර ඇති උමං මාර්ගය භාවිතා කිරීම අගෝස්තු මාසයේ පළමු වනදා සිට අනිවාර්ය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.
Read Moreවට්ස් ඇප් ගිණුම් අනවසර ප්‍රවිශ්ඨයකට ලක්කර මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දින වල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වට්ස් ඇප් මෘදුකාංගය මගින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමුකර මෙම මුදල් වංචා සිදුකරන බව පොලීසිය පවසයි.
Read Moreඅපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද (30දා) වැඩතහනම් කර ඇත.
Read Moreඔක්කම්පිටිය ගාමිණීපුර ප්‍රදේශයේ පදිංචි වැලි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලසක් ලෙස (29) වෙනිදා ලබාගත් අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ආර් සුමුදු ප්‍රසන්න මහතා (30) වෙනිදා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව වැල්ලවාය දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා විසින් අගෝස්තු මස (04) වෙනි දින දක්වා රක්ෂිත බන්ධ
Read Moreරාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (23) රැස්විය.
Read Moreමෙම වසරේ මුල් දින 100 තුළ අලි ඇතුන් 56 ක් විවිධ හේතුන් නිසා මරණයට පත්වී ඇති බවත් වෙඩි තැබීම් මගින් 20 ක් අනවසර විදුලි රැුහැන් වලින් 12 ක් දුම්රිය අනතුරුවලින් 10 ක් හක්කපටස් මගින් 09 ක් සහ දියේ ගිලී 05 ක් වන අතර අලි ඇතුන් පහර දීමෙන් මිනිස් ජීවිත 19 ක් මරණයට පත්වී ඇති බව ශ‍්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයේ සභාපති සාරංග දේව ද අල්විස් මහතා අද (30දා) කුරුණෑගලදී පැවසීය.
Read Moreඅත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreඑල්.ටී.ටී. ඊ යුද සමයේදී එක්රැස් කළ අවි ආයුධ සඟවා තබා ගනිමින් දකුණේ පාතාල සාමාජිකයින්ට හා අපරාධකරුවන්ට කුලියට ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගත් වවුනියාව නෙරිකුලම් හි පදිංචි සැකකරුවන් තිදෙනා මාස 03ක කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
Read Moreසුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරීමෙන් පසු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ සියලුම සේවකයන් ඉන් ඉවත් කර තිබේ.
Read Moreශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ (29දා) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත භාරදෙනු ලැබීය.
Read Moreවගා නොකළ ඉඩම් පිළිබදව දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු ලබා දෙන ලෙස ඒ යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.
Read Moreඇඹිලිපිටිය ප්‍රාදේශීය ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමු සභාවට දුන් කෝටි හතකට වැඩි මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සබරගමු පළාත් සභාවේ ගණකාධිකාරීවරයෙක් 29දා අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ටිරෝන් ප්‍රනාන්දු මහතා හමුවට 29දා පැමිණවීමෙන් පසු 31දා තෙක් රිමාන්ඩ්භාරයේ තැබිමට නියම කරනු ලැබීය.
Read Moreගාසා තීරයේදී පලස්තීනයට එරෙහිව ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් තිබේ.
Read Moreඑසේ ඉඩම් කට්ටි ලබාගත් ගොවීන්ගෙන් රජයේ ගාස්තු ගෙවා වාර්ෂික අවසර පත්‍ර ලබාගෙන ඇත්තේ ගොවීන් 899 ක් බවද සහකාර ඉඩම් කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය .
Read Moreරුසියාවේ ඇතිවූ රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවට අදාළව ඇමෙරිකාවේ හවායි වෙත සුනාමි රළ කඩා වැදුණි. හවායි වෙත සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ හෙයින් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුව තිබුණි.
Read Moreගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන බිග් 7 ට්‍රැවල් විසින් සම්පාදනය කරන ලද ’’ලෝකයේ හොඳම දූපත් 50’’ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය ලබා ගනිමින් ශ්‍රී ලංකාව ලොව ලස්සනම දූපත ලෙස කිරුළු පැළඳ ඇත.
Read Moreවිෂ මත්ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට හෝ එම ජාලයන් ආරක්ෂා කිරීමට වත්මන් රජය යටතේ කිසිදු දේශපාල මැදිහත්වීමක් සිදු නොවන බැවින් මෙරටින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට නොබියව එක්වන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
Read Moreරජයේ සහතික මිල යටතේ අද (29දා) දිනය වන විට වී ම්‍රෙටික්ටොන් පන්දහස් දෙසිය විසි දෙකක (5222) මිලදී ගෙන තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කළේය.
Read Moreනීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචිකරන ලද ජීප් රථයට අදාළව කරන විමර්ශවලට අදාළව මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබේ.
Read Moreරුසියාවට රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.
Read Moreඑකවරක් භාවිත කර ඉවත ලබන ප්ලාස්ටික් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreසෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreඅකුරණ නගරයට ගංවතුර ඇතිකරන පිඟා ඔයේ ඉදිකොට ඇති අනවසර ඉදිකිරීම් ඩෝසර් කර හෝ ඉවත් කරන ලෙසත් එසේ නොමැති නම් අකුරණ ජනතාවට ගංවතුර සමඟ ජීවත් වන ලෙසත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.
Read Moreජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී විශේෂ සංශෝධන කීපයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (29) දැනුම් දුන්නේය.
Read Moreජනාධිපතිවරයාගේ සියලු සංචාර වල අරමුණ විය යුත්තේ රටට ප්‍රතිඵලදායක යමක් ලඟා කර ගැනීම බවත්, කෙසේ වෙතත් වත්මන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සියල්ල හුදු ප්‍රදර්ශනාත්මක විදේශ සංචාර පමණක් බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඅල්ලස් කොමිෂන් සභාවට නිරන්තරයෙන් ලැබුණු තොරතුරු මත අල්ලස් කොමිසමේ නිලධාරියෙකු වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍රයක් ලබා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා රුපියල් හතළිස් දහසක මුදලක් ඉල්ලා තිබේ.
Read More’’අපි දන්නවා ගැටලු තියෙනවා. නමුත් ගැටලුවලට ස්ට්‍රයික් කිරීමෙන් හදිසි උත්තර නෑ. පාලමක් හදන්න කියලා ස්ට්‍රයික් කළාට හදිසියේ කරන්න බෑ. සමහර ඉල්ලීම් කරන බව දැන දැන. විශාල මහන්සියක් කරද්දී අඩුපාඩුකම් කියනවා. විසඳන්න කාලයක් තියෙනවා. අපි ඒවා විසඳන්න පටන් අරගෙන තිබුණා. පරිපාලන ගැටලු තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ කළමණාකාරිත්වයේ තියෙන බරපත.ල නොසැලකිල්ල හා කම්මැලිකම හා අරාජිකත්වය තිබෙනවා. අපි ඒ වෙනුවෙන් බබාලා වඩාගෙන යන තරමටම මහන්සිවෙලා තිබෙනවා.’’
Read Moreවිදේශයව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවට බොරු පැමිණීල්ලක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික අතුරලිය මහතා අද (29) නියම කළේය.
Read More