saravita-anim2

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි මස 30 වන සිකුරාදා

Latest News - timelapse 3364 hours ago

LATEST

මෑත කාලයේ ඉහළම විදුලි ඉල්ලුම ඊයේ

calendar_today 2023 අප්‍රේ 20 - 14:07 remove_red_eye - 927  

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම ඉල්ලුම සම්පූර්ණ කිරීමට අවශය බලශක්තිය උත්පාදනය සඳහා 49.53 GWh ශුද්ධ ජනනයක් අවශ්‍ය වූ බවද අමාත්‍යවරයා පවසයි.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මගී ගුවන් පාලම කඩිනමින් නඩත්තු කිරීමට වගකිවයුතු බලධාරීන් කටයුතු නොකළොත් විශාල ජීවිත අනතුරක් වැලැක්විය නොහැකි වනු ඇතැයි අවට වෙළඳුන් පවසයි.

Read More

පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසීය.

Read More

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉනිමක සහ ලකුණු 280 ක ජයග්‍රහණයෙන් අනතුරුව එම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ටෙස්ට් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරි ස්ථානවලට පැමිණීමට සමත්ව සිටියි.

Read More

රුපියල් බිලියන 40 කට ආසන්න පසුගිය කාලසීමාවේ මෙරටට ගෙන්වන ලද ඖෂධ වලට අදාල හිඟ බිල්පත් නොගෙවීම නිසා ද රටට ගෙන්වන ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න මතුවන නිසා මේ වන විට මෙරට සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

Read More

2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අවසන් නැකැත් චාරිත්‍රය වන පැළ සිටුවීමේ ජාතික උත්සවය අද දින (20) අගුනකොලපැලැස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පැවැත්විනි.

Read More

සුදු හා දුඹුරු බිත්තර වෙනුවෙන් නව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පොලිස් කොස්තාපල්වරයාගේ අතුරුදන්වීම දැනුම් දීමෙන් අනතුරුව යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය පොලිසිය සමඟ එක්ව ඔහු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළ ද ඊයේ රාත්‍රිය වන තෙක්ම කොස්තාපල්වරයා හමු වී නොමැත.

Read More

පසුගිය වසරේ මැයි 9 දා ඇතිවූ කලබලකාරී තත්ත්වය තුළදී පංචිකාවත්ත ප්‍ර දේශයේදී පොලිස් කාර් රථයකට පහරදී කොටස් ගලවා ගිනි තබා අනර්ථය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ සිදුකළ විමර්ශනයකට අදාළව ඊට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නවක වෛද්‍යවරුන් 1320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති අතර එම වෛද්‍යවරුන් වැඩි වශයෙන් දුෂ්කර ප්‍රදේශයන්හි රෝහල් කරා යොමු කිරීමට පියවර ගැනේ.

Read More

යුරෝපා සංගමය චීනය සමග තිරසර උපායමාර්ගික සබඳතාවක් පවත්වාගත යුතු බව යුරෝපා කොමිසමේ සභාපතිනිය කියාසිටී.

Read More

පුද්ගලික මෝටර් රථයක් ධාවනය කරමින් සිටින අතරතුර පදිකයෙකු හප්පා පලා යමින් සිටී පොලිස් පරීක්ෂකවරයකු ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න- ජනපතිගෙන් අධ්‍යාපන බලධාරින්ට උපදෙස් විභාග සම්බන්ධ කාර්යයන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට පියවර පිළිතුරු පත්‍ර ඇඟයිම් කටයුතු අඩාල කළහොත් නීතිමය ක්‍රියාමාර්ග වර්ෂයකට ඉංජිනේරු හා තාක්ෂණ උපාධිධාරීන් 10,000ක් හා වෛද්‍ය උපාධිධාරීන් 5,000ක

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

Read More

බිත්තරයක් විකිණීම සදහා රජය පාලන මිලක් පනවා තිබෙන අවස්ථාවේ ජා-ඇල ප්‍රදේශයේ ඇතැම් වෙළද ආයතන බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

Read More

ජනපතිවරණයක් පැවැත්වුවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක මෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක මහතා පෙරමුණ ගන්නා බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.

Read More

රේගුව මග හරිමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටි ව්‍යාපාරිකයෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ හෙරොයින් වෙනුවට භාවිතා කළ හැකි මත් කරල් තොගයක් කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නානුඔය පොලිස් වසමට අයත් නානුඔය ග්ලාසේ ඉහළ කොටසේ තිබී සැකකටයුතු පාර්සලයක් සොයා ගැනීමට නානුඔය පොලීසිය ඊයේ (18) දින සමත් වි ඇත.

Read More

අලුත් අවුරුදු දා (14) අහුන්ගල්ල මිද්දරමුල්ල අමරමෝලී මාවත ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනය සම්බන්ධයෙන් කරන්දෙණිය සන්නධ බුද්ධි බලකා කදවුරෙන් පොලිස් භාරයට ගත් ටී පනස් හය වර්ගයේ ගිනි අවි 36ක් අද (19) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ස්ථාවේදී එම ගිනි අවි රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙස බලපිටිය මහේස්තාත් හංසදේව සමරදිවාකර මහතා පොලීසියට අවසර ලබා දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් චීන ජාතික වන විද්‍යා සහ තණබිම් පරිපාලනයේ දැනීමක් නොමැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

කාදිනල්තුමා ඊයෙත් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා ගෙව්වේ නැත්නම් දැඩි තීරණ ගන්න ඕන කියලා? එයා අග්‍රවිනිශ්චයකාරතුමා නෙමෙයිනේ ඒවා තීරණය කරන්න. ඒවා තීරණය කරන්නේ අධිකරණය

Read More

අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනක් මගින් දන්වා තිබේ. එම අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11දා නිකුත්කර තිබුණි.

Read More

ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය සහ ප්‍රතිසංස්කරණ කමිටු සාමාජිකයින් සමඟ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් පිළිබඳව අද පෙරවරුවේ සාකච්ඡා පැවැත්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකෙර මහතා කියයි.

Read More

ආනයනික කිරිපිටි මිල ඉදිරියේදී තවදුරටත් පහත හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි ආනයන සමාගම් එකඟත්වය පළ කර තිබේ. කිරිපිටි ආනයනකරුවන් හා වෙළඳ අමාත්‍ය වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව පවසා තිබේ.

Read More

ශ්‍රී ලංකාවට නවීකරණය වූ ත්‍රස්ත විරෝධී පනතක් අවශ්‍යද වුවද නීතිය නවීකරණය කිරීමට මුවා වී විපක්ෂයට, මාධ්‍යයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට අත තැබීමට ආණ්ඩුවට ඉඩ ලබා නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බීජිං හි පෞද්ගලික රෝහලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

පාරිභෝගිකයන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන හල වසා යතුරුපැදියේ නැඟ පිටව යාමට සූදානම් වූ පොම්පකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටස ඉදිකිරීම කඩිනමින් විය යුතු බවත් මෙය ප්‍රමුඛ සංවර්ධන කාර්යයක් සේ සලකා ඉටු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සදහන් කළේය.

Read More

2023 සිංහල හා දෙමළ අලුත් අවූරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී තිබේ.

Read More

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත් , ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන්ල බා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.