ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති කඳුකරයේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් රුපියල් මිලියන 3000 ක මුදලක් ලබාදීමට නියමිත බවත්, එම මුදල් කඳුකරයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂ්ත්‍රයේ දියුණුව සඳහා යෙදවීමට පියවර ගන්නා බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන්
ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදි කිසිදු පක්ෂයකට 50% ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.
Read Moreදිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි රජයට අයත්, වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් මෙරට ආර්ථික සංවර්ධනයට ඵලදායීව දායක කර ගැනීමට හැකි වන අයුරින් ආයෝජකයන්ට ලබාදීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන, නිවාස හා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreනැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපය තුළ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
Read Moreඅඟුරුවාතොට ප්‍රදේශයේ දී දින තුනකට පෙර අතුරුදහන් කර ඉතා අමානුෂිකව මරාදමා තිබූ සිඟිති දියණිය සහ මවගේ මරණය සම්බන්ධයෙන් සැකපිට පලාගොස් තිබූ සැකකරු අද උදෑසන ඔහුගේ නිවස පිටුපස කැලෑවක සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි.
Read Moreඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සිය සංචාරය නිමා කර අද ඊයේ (21දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
Read Moreවිදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් සිය බිරිඳ විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාගෙන තිබූ බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.07.19 දින අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රි ලාංකිකයින්ගේ තාක්ෂණික හැකියාව හා වැඩිහිටි සත්කාර සේවා ජපන් ජාතිකයින් ඉතා ඉහලින් අගය කරන බවද ප්‍රකාශ කළහ.
Read Moreපුද්ගලික ව්‍යාපාර වලට අභියෝගයක් වන්නට මිල නියාමනය කිරීමේ ජනතාවාදී අවිය වන ලෙස සමුපකාරය වෙත මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ආරාධනාවක් සිදු කළේය.
Read Moreබැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත විය. මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙ.ව. 10.30 සිට ප.ව. 4.45 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත සම්මත කරන ලදී.
Read Moreසමුද්‍රීය, ගුවන්, බලශක්ති සහ විදුලිබල, වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය කටයුතු , පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට අවධානය.
Read Moreසෞදියේ සිට මෙරට සංචාරයකට පැමිණි යුවළකට බෙන්තොට ප්‍ර දේශයේදී සිදුකළා යැයි කියන පහරදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුව ඇති බවත් අදාළ සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අදාළ අංශවෙතට උපදෙස් දුන් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය කාර්යාලය පවසයි.
Read Moreමේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, නිදහස් සෞඛ්‍ය සේවාවක් භුක්තිවිදින පිරිසක් ලෙස සත්‍ය තහවුරු කර ගැනීමකින් තොරව එය නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඉල්ලා සිටී.
Read Moreමෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
Read Moreබඩල්කුඹුර-මොණරාගල අතර ප්‍රදේශයකදි 21 දින උදේ 9.06ට සිදුවු බවට සැක කරන සුළු භු චලනයකින් ගම්මාන රැසක ජනතාවට තත්පර හතරක පමණ කාලයක් භුමියේ සෙලවීමක් දැනී තිබෙන බව මොණරාගල ආපදාකළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය,
Read Moreතලවතුගොඩ වැලි පාර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකු ඊයේ (20 දා) රාත්‍රී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ’’ අතුරුගිරියේ ලඩියා’’ නමැත්තාගේ ගෝලයෙකුගේ වැඩිමහල් සහෝදරයකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය පවසයි.
Read Moreඅඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි
Read Moreලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්ව සමුළුවට හා කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කාම්බෝජය බලා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.
Read Moreරටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු සොයා බැලීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දායකත්වය ලබාගැනීමට, රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.
Read Moreරන් මාල කොල්ලකෑම් රැසකට සම්බන්ධ ජාතික රගර් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු රුපියල් ලක්ෂ 40, කට ආසන්න රන් භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි.
Read Moreජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE (DD-106)’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුලි 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreආරම්භයේදී අපේක්ෂිත අරමුණෙන් 25% වත් ඉටුකර ගැනීමට නොහැකිවු බව සභාපතිවරයා පිළිගනී !! ICTA ආයතනයේ ආයතනයේ අවිධිමත් පරිපාලනය ඇතුළු දුර්වලතා රැසක් පිළිබඳ කෝප් කමිටුවේ අවධානය විසි වසරක් තුළ අත්හැර දැමූ ව්‍යාපෘති පිළිබඳ විමර්ෂණයක් වෙනත් ආයතනයකට වගකීම පවරන තෙක් කරගෙන ආ වැඩ කරගෙන යාමට කටයුතු කරන්න නිසි ප්‍රතිපත්තියකින් තොරව විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට අතරමග නතර කිරීම නිසා පසුගිය කාලයේ අහිමි වූ මුදල රු. බිලියන 20 -30 ක් විය හැකි බව අමාත්‍යාංශ ලේකම්
Read Moreභාණ්ඩ 328ක ආනයන සීමා අද රාත්‍රියේ සිට මුදා හරින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කළේය.
Read Moreසිය අමාත්‍යාංශය මගින් යෝජනා කළ ජල ගාස්තු වැඩිකිරීම සදහා කැබිනට් අනුමතිය හිමිවූ බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුහුණ දෙන මූල්‍ය පීඩනය හමුවේ සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීම සහතික කිරීමට මේ මොහොතේ මෙම දුෂ්කර තීරණය ගැනීමට සිදු වූ බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඊයේ (19) පැවසීය.
Read Moreමෙහිදී පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 66 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 24 ක් හිමි විය. මේ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මත විය.
Read Moreපුද්ගලයකු මරණයට පත්වූ විටහදිසි මරණ පරීක්ෂකවරයා මෙතෙක් ලබා දුන් මරණ සහතිකය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නව මරණ සහතිකයක්ලබන සතියේ සිට ලබාදීමටඅධිකරණ අමාත්‍යංශය තීරණය කොට ඇති බව සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයපවසයි.
Read Moreජනපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ හෙලිකොප්ටර් යානා දෙකකින් පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබේ.
Read More5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25 වැනි දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එසේම උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.
Read Moreලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් එම ආයතනය පවසයි. මෙම නව මිල හෙට (21) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
Read More