යුධමය වතාවරණයක් සමඟ කැඩී බිඳී දිරාපත් වු තලෙයි මන්නාරම ජැටිය යලි ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරන් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇ
පරිභෝජනයට සුදුසු සහල් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් තිබු ආණමඩුව ආඩිගම කම්මන්දළුව ප්‍රදේශයෙ සත්ව ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවකට මුද්‍රා තබා අදාල නීතිමය කටයුතු කිරීමට පාරිභෝගීක අධිකාරියේ විශේෂ විමර්ශන හා වැටලීම් ඒකකය කටයුතු කෙරුණී.
Read Moreඑක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර යටතේ ජපාන රජය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා උතුරු පළාතේ ගොවි ජනතාවට ලබා දීම සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 8500 ක් පරිත්‍යාග කර ඇත.
Read Moreශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය විශිෂ්ට නිර්මාණ වන රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනාරාමය වැනි නිර්මාණ සමඟ එදා මෙරට ගෘහ නිර්මාණ ශිල්පය අත්කරගෙන සිටි විශිෂ්ටත්වය හා ප්‍රමිතිය යළි එහි ඇති කරගත යුතු බවත්, ඊට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාළසටහනකට (Schedule Flights ) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයා ඇරබියා - අබුඩාබි ( Air Arabia Abu Dhabi ) ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීය.
Read Moreමහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය මහපට ඇඟිල්ලක කොටසක් ඊයේ (05) දහවල් හමුවී ඇති අතර පසු ඒ පිළබදව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට කෙරිණි.
Read Moreරාජ්‍ය සේවයෙන් විශාල ප්‍රමාණයක් ඉවත් කරන ලෙස යෝජනා පැමිණියත් එය සිදු නොකළ බවත් ඉඩම් පිළිබඳ නීතිය වෙනස් කර ගොවි ජනතාවට සහන දෙන්න මිනුම්පති සමඟ සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreවිකලාංග වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇතිකරලීමට සමත් මිනිස් අස්ථි බද්ධ කිරීමේදී අත්‍යාවශ්‍ය වන මිල අධික අමුද්‍රවයක් වෙනුවට භාවිතයට ගත හැකි හරක් ඇටකටුවලින් නිශ්පාදිත Bone graft material විශේෂයක් නිපදවීමට ජනරාල් සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ව්‍යවසායක, සහ පර්යේෂකයෙකු වන මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස මහතා සමත් වී ඇත.
Read More2020-21 කොවිඩ් 19 කාලයේ පළමුවැනි සහ දෙවැනි ශ්‍රේණිවල තුනවැනි ශ්‍රේණියට ආවම එම සිසුන් දසදහක නියැදි අරන් කළ සමීපක්ෂණයකදී ඔවුන්ගේ අකුරු විඥාණය සහා ශාක්ෂර තාවය 15%ත් 14 % ක තත්වයක පැවැතියා.
Read Moreවිදුලි පාරිභෝගිකයන් ලක්ෂ 61ක් අතරින් ලක්ෂ 43ක්ම සාමාන්‍ය ජනතාව බවත් ආණ්ඩුව විදුලි බිල සියයට 500ක් දක්වා දෙවතාවක් වැඩි කලේ අඛණ්ඩව විදුලිය ලබා දීමට බවත් එහි දී ජල හිගයක් ඇති වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහන් නොකළ බවත් ආණ්ඩුව පුනපුනාම සෑම ක්ෂේත්‍රයකම බොරුව වංචාව හොරකම රැවටිල්ල සහ ඇන්දවීම සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreවැලිවේරිය පොලස් වසමේ ඇඹරලුව පාර ජුබිලි කණුව ප්‍ර දේශයේදී අද පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
Read Moreව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අත්තිකාරම් ගාස්තු ලෙස ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත මුළු මුදලින් 15%ක් එනම් ඉන්දීය රුපියල් මිලියන 450ක වටිනාකමකින් යුත් චෙක් පතක් මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වෙත භාර දෙනු ලැබීය.
Read Moreඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
Read Moreරාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read More“අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සමෘද්ධි ව්‍යාපාරය හෝ සමෘද්ධි බැංකු අඩපණ කරන්නක් නොව, ආර්ථික අවදානමක් සහිත, සමාජ සුබසාධක ප්‍රතිලාභ අවැසිම ප්‍රජාව එම තත්ත්වයෙන් මුදා ගැනීම ඉලක්ක කර ගත් විධිමත් වැඩසටහනක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreවිදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඊයේ (4දා) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
Read Moreශ්‍රී ලංකාව තුළ ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට කිලෝ මීටර් 05 ක වපසරියකින් යුතු ප්‍රදේශය තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි වෙනත් වස්තූන් ගුවනේ යැවීම සපුරා තහනම් බව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
Read Moreනුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටි වනජිවි සහ වන සංරක්ෂණ රක්ෂිත වලට මින් ඉදිරියට ඇතුල්විම හෝ එම රක්ෂිත වල පිහිටි කදු තරණය කිරිම සහ එම කදුවල කදවුරු බැදිම (04) දින සිට සපුරා තහනම් කල බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.
Read Moreලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නොදමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
Read Moreචීන සහ තායිලන්ත ජාතිකයින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබීමේ ප්‍රවණතාවක්
Read Moreවිද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreමොනරාගල පොලිස් වසමට අයත් වැලියාය තෙල් පිරවුම්හල අසළ කුලී නිවසක නතරව සිටි වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පදිංචි රජයේ දන්ත වෛද්‍යවරයෙකු ඉකුත් (03) වෙනිදා ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read Moreපැල්මඩුල්ල පොලිස් වසමේ ත්‍රි රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ රියදුරු හා පසුපස ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.
Read Moreමිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්‍රී මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්,පන්දම් රැගෙන මිහින්තලා කන්ද තරණය කරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
Read Moreඅනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම, ඊරියගමදී සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි. අද පෙරවරුවේ මෙම මාරක අනතුර සිදුව තිබේ.
Read Moreඑළඹෙන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත අයි.එම්.එෆ්.හි පළමු සමාලෝචනයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreවසර විස්සකට පසුව වලව කලාපයට ඇතිවූ දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා අද (03දා) සවස පැවසීය.
Read Moreඑකම පවුලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙකු සියදිවි නසා ගැනීමට හේතුව විෂාධිය බවත්,ස මාජය තුළ සියලු පුරවැසියන්, සමාජ වගකීමකින් කටයුතු කර මෙවැනි අවස්ථා දුරු කර ගැනීමට කටයුතු කළ යුතු බව තලාව ප්රාැදේශීය ලේකම් කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක වෛද්යු එම්.පී.එස් ජයවික්රිම මහතා පැවසීය.
Read Moreඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුව වැළැක්වීමට අවශ්‍ය පිරිවැය මිහින්තලා පුදබිමේ නායක හිමිපාණන්ගේ උපදෙස් මත සමගි ජන බලවේගය සහ සමගි බෞද්ධ උපදේශක කමිටුව එක්ව පියවීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More