වැවක් මැද ඉදිවන තොරණ
- 19 05 2024
- 22:51
- {{hitsCtrl.values.hits}} views
- ..
මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.
ඡායාරූප - නිරෝෂන් ප්‍රේමරත්න මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි..








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
