ඔක්කම්පිටිය ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩ විසූ 14 හැවිරිදි සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් හතළිස්නව හැවිරිදි විහාරාධිපති හිමියන් ඊයේ (07) වෙනිදා ඔක්කම්පිටිය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන තිබේ.
විපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බවත් හරවත්, නැණවත්, ගුණවත්, යහපත් වචන භාවිත කරමින් ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් කතා කළ විට පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ගෙන් ප්‍රතිචාර ලැබෙන්නේ මෝඩයා, බූරුවා වැනි අයහපත් වචනවලින් බවත් ඔවුන්ගේ ශබ්ධකෝෂයේ ඇත්තේ එවැනි වචන නිසා ඒ වචනයෙන්ම ප්‍රතිචාර දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඩීසල් හා පෙට්‍රල් අලෙවි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සෑම ඉන්ධන ලීටරයකින්ම රුපියල් 13 ඉක්ම වූ ලාභයක් ලබයි.
Read Moreනැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින් එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර ඇති අතර , එම සම්මානය රැගෙන ඒ මහතා 12/07 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
Read Moreඓතිහාසික කතරගම දේවාලයට බැතිමතකු විසින් පූජා කරන ලද රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට වගකිවයුතු වූ සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreහැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයේදී නායයාමකට ලක් ව අවහිර වී රථවාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.
Read Moreඇමෙරිකාව , ප්‍රංශය සහ කැනඩාවේ සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයන් කීපයක් වෙත කූරියර් පාර්සල් 07 ක් ලෙස එවා තිබූ රුපියල් කෝටි හයක් වටිනා විශ මත්ද්‍රව්‍ය තොගයක් සීදුව පිහිටි ’’ කළම්බු කාගෝ ’’ නැමැති පෞද්ගලික භාණ්ඩ නිශ්කාශන ආයතනය වෙත එවා තිබියදී 12/07 දින සවස රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුහුණු පොතෙන් හදුනාගත් ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා හමුවු ප්‍රථම දිනයේදීම අතවරයට ලක්වීම නිසා සිත් තැවුලට පත් පාසල් සිසුවියක සියදිවි නසාගැනීමේ පුවතක් බදුල්ලෙන් වාර්තාවිය,
Read Moreවිදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 20ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධිවේගී මාර්ගයන්හි රාජකාරි සිදුකරන පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කර ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
Read Moreගිනි අවියක් සහ උණ්ඩ තොගයක් තම ගමන් මල්ලේ සගවා ගෙන තුර්කිය වෙත යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ පොලිසිය මගින් 12/07 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreහිටපු නායක මෙන්ම හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ සඳහා සනත් ජයසූරිය වෙත ඉහළ වැටුපක් ගෙවීමට ක්‍රිකට් ආයතය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත බව වාර්තා වේ. ප්‍රතිසංවිධාන කටයුතු යටතේ නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට නියමිතය. එය දෙසැම්බර් 15වැනිදා සිදු කිරීමට නියමිත බවත් වාර්තා වේ.
Read Moreමත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු රුසියා - ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික සමාගමකට පැවරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ඒ පිළිබඳව තවමත් අවසන් තීරණවලට එළඹ නොමැති බවයි.
Read Moreවරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට අදාළව සිදුවන වැටුප් ගිවිසුම් ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත්, පළමු ක්‍රියා මාර්ගය ලෙස අද(07දා) වරාය සේවකයන් කෑම පැයේදී විරෝධතා ව්‍යාපාරයක් සිදුකරන බවත් වරාය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එහි විදුලි පාරිභෝගිකයන් 544,488 කගේ විදුලි සැපයුම විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreළමුන්ගේ පෝෂණය සඳහා වන භාණ්ඩ, සුවසැරි වැනි ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ පොහොර ඇතුළු විශාල ප්‍රමාණයකට අලුතින් වැට් බදු අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවත්, ඒ සඳහා සහනයක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreමෙරට බෝනොවන රෝග (NCD) පාලනය හා ඒ හේතුවෙන් සිදුවන මරණ අඩු කිරීමේ අරමුණින් ජපන් ජනතාව විසින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල වෙත යෙන් මිලියන 500 ක් වටිනා නවීන වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර වශයෙන් යෙන් මිලියන 49 ක වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරිම අද (06) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී සිදු කෙරිනි.
Read Moreමෙරට ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයා සියළු දෙනාගේ සහයෝගය ලබාගත හැකි අයෙකු වීම අනිවාර්ය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreගාලු කොටුව නැරඹීමට එන සංචාරකයින්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreමූල්‍ය අංශයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය ගිවිසුමක් වෙත පිවිසීම වෙනුවෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreසිවිල් ආරක්ෂක නිලධාරීන්ට කැමති නම් වන්දි මුදලක් ලබාගෙන සේවයෙන් ඉවත්වීමට වැඩපිළිවෙලක් ළඟදීම හඳුන්වා දෙන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
Read Moreසතියක් ඇතුළත අයි එම් එෆ් දෙවනි වාරිකය මෙරටට ලැබෙන බව තමා විශ්වාස කරන බවද චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟතාවය පළකර ඇතැයි ද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreනිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කල පුත්තලම නගරයෙ ව්‍යාපාරිකයකුට චෝදනා ගනනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මාස හයක ලිහිල් සිර දඩුවමක් නියම කර එය වසර පහක කාල සිමාවකට අත් හිටුවමින් රුපියල් 12500 ක දඩ මුදල් ගෙවිමට නියම කිරීමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිරෝෂා එම්. පටබැදිගෙ මහත්මිය නියෝග කර තිබුණි.
Read Moreදකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රි ලාංකික තරුණයකු ඔහු සමග සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපාසල්වල අබලන් ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Read Moreප්‍රභූ ඝාතන කුමන්ත්‍ර යකට අදාළව චෝදනා මත පවරා තිබූ නඩුවෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.
Read Moreසයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රාසා පාසලක සිසුවෙක් ගෙල වැලලාගෙන ගෙන ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් හේතුවෙන් කෝපයට පත් ප්‍ර දේශයෙ මහජනතාව ඊයේ (05) රාත්‍රියේ මද්‍රාසා පාසලට අසලට විත් විරෝධතාවය පළ කළේය.
Read More