පුද්ගලික ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
නවීකරණය කිරීමෙන් අනතුරුව මගී ජනතාව සදහා උතුරු මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීමට පැය කිහිපයකට මත්තෙන්, ඊයේ (15දා) සොරුන් පිරිසක් පැමිණි ඩක්කුවක් ’’යාල් රාණි’’ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඋදරයේ ආබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද තරුණියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු ඇය මිය යාමේ සිද්ධියෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ලබාදී තිබෙන එම කාණ්ඩයේ ඖෂධ තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි .
Read Moreපොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවීන්ට අතරමැදි කන්නයක් හෙවත් තුන්වැනි කන්නයට යෑම සඳහා අවශ්‍ය ජලය ඇතුළු සම්පත් තිබෙන බවත්, මේ වනවිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් අතිරේක බෝග වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreදැඩි මුරකාවල් සහිතව බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය ඉදිරියේ අරාබි විදුහලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතතකාගාරය ක් අද (16දා) අළුයම් කාලයේ වැටලූ බදුල්ල පොලිස් කොට්ඨාශ විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය එළ වැස්සියන් හතර දෙනෙකුගේ මස් සමග සැකකරුවන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ලේදි භාවිත කළ ලෝහමය කාල තුවක්කුවකට වසර 205කට පසු නැවත වෙඩි බෙහෙත් පුරවා වෙඩි පත්තුකර එය මහජන ප්‍රදර්ශනය සදහා ස්මාරකයක තැම්පත් කිරීමට පසුගියදා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.
Read Moreලබන මහ කන්නයේ දී වී වගා කරන ගොවීන්ට තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreපාස්කු ඉරිදාත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව2021 වසරේදී තහනමට ලක්කළ ඉස්ලාමීය සංවිධාන 11න් 05ක තහනම තාවකාලිකව ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.
Read More2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ.
Read Moreආසියානු සටන් කළා ශූරතා - 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම 07/14 දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreපොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට ලබාදුන් මාස 03 ක සේවා දිගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දී තිබේ.
Read Moreබදු එකතු කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට සිය කාරක සභාව සූදානම් බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreදකුණු ඉන්දීය සුපිරි නළු රැජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් 07/14 දින දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී රැජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැදවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබාදීමෙන් අනතුරුව තරුණියක් මිය යාම පිළිබඳව විමර්ශනය කිරීමට පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කළ මෙම කමිටුව හෙට (15දා) සිට එම රෝහල වෙත ගොස් විමර්ශන සිදුකිරීමට නියමිතව තිබේ.
Read Moreලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මොනරාගල ඩිපෝවෙන් මාසික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් හයලක්ෂ හතළිස්හයදහස් අටසිය අනූදෙකක මුදල් වංචාවක් සිදුවී ඇති බවට ඩිපෝ කළමණාකාරවරයා විසින් මොනරාගල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලිකර තිබේ.
Read Moreබණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් හෙට (15) සිට අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreකැනූලා එකක් ආසාධනයවී පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහායකවරයෙක් අද (13) මියගොස් ඇති බව පානදුර රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
Read Moreරට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය කටයුතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු නොකරන බවට පොහොට්ටු ’බයියන්ට’ සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read More2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වැනිදා
Read Moreගොවියාගේ වී කිලෝවක් රුපියල් 90 බැගින් රජය මිලදී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද (13දා) උදෑසන පොළොන්නරුවේ දී පැවසිය.
Read Moreචීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2023.07. 13 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
Read Moreඋදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය 21 හැවිරිදි තරුණියට කිසිදු ආකාරයක අධිමාත්‍රා ඖෂධ ලබා දීමක් හෝ වැරදි ඖෂධ ලබා දීමක්සිදුව නොමැති බවපේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .
Read Moreත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් දැක්වූයේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
Read Moreආනයනික කිරිපිටි සඳහා අයකරන රේගු බද්ද කිලෝග්‍රෑම් එකකට රුපියල් 100 කින් ලෙස ඉහළ දැමිමට මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreඅමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට ප්‍රාථමික අධ්‍යාපනය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අධ්‍යාපනයට යෙදවීම බවයි.
Read Moreඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ සිටින ආනයනික එළුවන් 100 අතුරින් නිරෝධායනය කළ කාලසීමාව තුළ 11 ක් ඇතුළුව එළුවන් 38 දෙනෙකු මිය ගොස් ඇති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා) අනාවරණය විය.
Read More