දෙවැනි සාමාලෝනය අනුමතයි - තෙවැනි වාරිකය ලෙසින් ඇ.ඩො. මිලියන 336ක්
- 13 06 2024
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සාමාලෝනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය නිදහස් කිරිමට එහි විධායක මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් ලැබීමට නියමිතය. ඒත් සමගම විසතිර්ණ ණය පහසුකම යටතේ ශ්‍රි ලංකාවට ලැබී ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
