සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
වෛද්‍යවරුන්ට ලබාදෙන ප්‍රවාහන දීමනා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට අනුව සමස්ත සෞඛ්‍ය සේවාවටම වැටුප් වැඩි කිරීමක් වියයුතු බව සදහන් කරමින් පරිපූරක වෛද්‍ය සේවාවේ අංශ කිහිපයක් අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් රෝහල් රැසකම අංශ කිහිපයක කටයුතු අඩාල පැවතිණ.
Read Moreහිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ඊයේ (08දා) දැනුම් දුන්නේය.
Read Moreවයස අවුරුදු 18 වැඩි සෑම පුරවැසියෙකු සඳහාම අනිවාර්ය කෙරී ඇති TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
Read Moreයුක්තිය මෙහෙයුමට සමගාමීව සිදුකරන නීති විරෝධී ආකාරයට උපයා ගත් මුදල්වලින් මිලදී ගත් දේපල හා වත්කම් පිළිබඳ සොයා බලන මෙහෙයුම්වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් රුපියල් ලක්ෂ 1060ක් වටිනා වාහන සහ දේපල තහනමට ලක් කර තිබේ.
Read Moreක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද (09දා) ඉදිරිපත් කිරීමට නියමිතය. මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමත් එසේම ණය ලබාදෙන ව්‍යාපාර සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මින් අපේක්ෂා කෙරේ.
Read Moreවිදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා පළ වුවත්, මෙතෙක් එවැනි යෝජනාවක් ලැබී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියා වැළැක්වීම හා තුරන් කිරීම සඳහා රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreරට ආරක්ෂා කර ගැනීමට නම් බෞද්ධ භික්ෂුවක් රටේ නායකත්වයට පත් කර ගත යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවර්ණයට තමන් වහන්සේ ඉදිරිපත් වන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ ගම්පහ දී පැවසූහ.
Read Moreඉදිරි දින් කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බවත් දිවයිනේ දකුණු අර්ධගෝලයේ අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවිදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
Read Moreගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.
Read Moreරටේ මහත් ආනදෝලනයට තුඩු දී ඇති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් නිශ්පාදනය කළැයි කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය විශේඥවරු කණ්ඩායමක්ගේ පරික්ෂාවට අද (08) ලක් කෙරිණී.
Read Moreආර්ථික අර්බුධ කාරීත්තවය නිසා 2022 මාර්තු මාසයේ සිට ලංකාවේ පවුල් 34,48,000 කට ආසන්න පිරිසකගේ ආදායම් පහලගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්ත මේන්තුව විසින් 2024.01.04 දින නිකුත් කරන ලද නවතම වාර්තාවකින් පෙනී ගොස් ඇති බවපේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සමඟ කල විමසීමකදී දින අනාවරනය කරන ලදී.
Read Moreඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
Read Moreආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් නායක ෂකීබ් අල් හසන් ඉරිදා බංග්ලාදේශයෙ පැවැති මහ මැතිවරණයෙන් තම ආසනය ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගය යටතේ මැතිවරණය තරග කළේය.
Read Moreඅ.පො.ස.සාමාන්‍ය පෙළ 2022 විභාගය සමත් ප්‍රතිඵල ප්‍රතිශතය අනුව අඛණ්ඩව නවවන වතාවටත් දිවයිනේ ප්‍රථම ස්ථානය දකුණු පළාතට හිමිවී තිබේ.
Read More“අපේ රටේ කාන්තාවන්, දරුවන්ට අමාරුවෙන් කන්න දීලා තමන් බඩගින්නේ ඉන්නවා. බහෙත් මිල වැඩි වෙලා නිසා බෙහෙත් ගන්නේ නෑ. දැන් මේ රටේ බහුතරයක් ගැහැනු හරිහැටි කෑමක් නැතිව, හරි හැටි බෙහෙතක් නැතිව තමන්ගේ ජීවිතය මැරෙන්න දීලා බලාගෙන ඉන්නවා. මේ තත්වය වෙනස් කළ යුතුයි. ඒක වෙනස් කරන්න කාන්තාවන් ම පෙරමුණ ගන්න ඕනෑ.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කීවේය.
Read Moreබංග්ලාදේශයේ පැවැති මතභේදාත්මක මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මියගේ නායකත්වයෙන් යුත් අවානී ලීගය සමත්විය.
Read Moreමත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස පහකට පෙර ගිනි ගත් රසායනයනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ කර්මාන්ත ශාලාවෙහි (07) දා රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් හටගෙන තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. පසුව දුමාරය හටගත් ස්ථානවලට වැලි දමා අලුයම වන විට දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලිසිය කියයි. මෙහිදී ගිනි ගැනීමක් හට නොගත් අතර කර්මාන්ත ශාලාවේ සිට කිලෝමීටර් හතරක් පමණ අවට ප්‍රදේශය පුරා ක්ලෝරීන් දුගද සහිත අධි
Read Moreඊයේ (06) දින රාත්‍රී මෙසේ රාත්‍රි ඝාතනය කර ඇත්තේ සොරබොර කපුරුමුල්ල පදිංචිව සිටි යාපා මුදියන්සේලාගේ සුදේෂ් කුමාර ජයවර්ධන නැමැති 42 හැවිරිදි විශ්‍රමික යුධ හමුදා බළලත් නිලධාරියෙකු බව පොලිසිය සඳහන්කළේය .
Read Moreරටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද ’’වතුර’’ බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.
Read Moreජනපති සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් යාපනයේ අවම පහසුකම්වත් නැති පාසල් 100ක් ඉදිරි මාස 06දී සංවර්ධනයට පියවර.
Read Moreසිය රූමත් පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
Read Moreප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවයිනෙන් පිටත්වීම සදහා කටුනායක ගුවන් තොටුපළට යාමට දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයෙකුට අයත් විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ගමන් බලපත් සහ ලැප්ටොප් යන්ත්‍රය ඇතුළු දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreබණ්ඩාරවල මදුවැල්පතන බදුල්ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට මියගිය තරුණියගේ පියා අද (07) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පැවසීය.
Read Moreඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය පත්කර තිබේ. ඇය ඉන්දීය ජනපතිනිය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වා තිබේ.
Read More