ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (26දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මරදාන සිට අලුත්ගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ පෙරේදා (24) රාත්‍රි ගැටී තරුණියක මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreමඩොල්සිම පුංචි ලෝකාන්තයේ රාගල සානුව නැමති ස්ථානයේදී 23 වනදා සවස උපන්දින සාදයක් පවත්වමින් සිටියදී ප්‍රපාතයකට ඇඳවැටීමෙන් ලැබූ බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් 24 දා රාත්‍රී 8.00 ට පමණ මියගොස් ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
Read Moreරුපියල් කෝටි 30 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු 09/24 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreගල්කිස්ස වෙරළ තීරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන්පාසල් සිසුන් පස් දෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreමෙරට සමෘද්ධි බැංකු සහ එම බැංකු අඩංගු සමිති 2000 ක පමණ සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි අලාභයක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් සැප්.18 වන දින නිකුත් කර ඇති අලුත් ම විගණන වාර්තාවක සඳහන් වේ.
Read Moreවිභාග දෙපාර්තමේන්තුව විසින් රුපියල් 546,264,452කවියදමක් දරා විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා ඉන්දියාවෙන් මිලදී ගනු ලැබූ වෙබ් ඩිජිටල් ප්‍රින්ටර් යන්ත්‍රය උපයෝගී කරගෙන 2022 මාර්තු මාසයේ සිට මුද්‍රණය කර ඇත්තේ සමස්ත ප්‍රශ්න පත්‍ර සංඛ්‍යවෙන් 3.5%ක්පමණක් බව ජාතික විගණන කාර්යාලයේ තොරතුරු මගින් අනාවරණය වෙයි.
Read Moreපාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
Read Moreවගා හානි වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල මෙවර රජයට ගෙවීමට සිදුවන බවත් ඒ සඳහා රුපියල් බිලියන ගණනක මුදල් වෙන් කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
Read Moreසිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යාමට නියමිතය.
Read Moreමිහින්තලේ පොලිස් වසමේ සීප්පුකුලම ප්‍රදේශයේ නිවසක ඊයේ (23දා) පස්වරුවේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින් බස් වීමක් දුර දිග ගොස් සිදු වූ ගුටි බැට හුවමාරුවකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read More2022 වර්ශයේ දෙසැම්බර් මස සිට 2023 මාර්තු මස දක්වා කාල පරාසයක් තුල අවුරුදු 2,මාස 9ක් වයස ඇති තම දියණිය අපයෝජනය කර පලා ගිය පුද්ගලයෙකු සොයා පොලීසිය මහජන සහය පතන අතර ඔහු වලස්මුල්ල පඹුරාව ප්‍රදේශයේ පදිංචි 29හැවිරිදි මිරිස්ස බඩල්ගේ ගිහාන් ධනුෂ්ක නැමැති පුද්ගලයෙකු බව ද පොලීසිය කියයි.
Read Moreවත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreතමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read Moreබිරිඳ විසින් සිය සැමියාට පිහියකින් ඇන නිදි යහනේදීම ඝාතනය කළේ යයි කියනු ලබන සිද්ධියකට සැක පිට එම කාන්තාව අද (24) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මුලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපසුදින පැවැත්වෙන ආච්චි අම්මාගේ හත් දවසේ දානයට වැඩ කටයුතු කරමින් සිටී සිටි 24 හැවිරිදි තරුණයෙකු ගේ සිරුර නිවසේ ගබඩා කාමරයේ එල්ලෙමින් තිබියදී ඉකුත්සො දිනයා ගත් බව මල්වතු හිරිපිටිය පොලිසිය කියයි.
Read Moreඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.
Read Moreගාල්ලේ රෙදි පිලි ව්‍යාපරිකයෙක් ඊයේ (23) රෑ වෙඩි තබා ඝාතනය කොට ඇතැයි ගාල්ල පොලීසිය කියයි.
Read Moreඅඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
Read Moreකුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී 24 දින උදෑසන පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
Read Moreඉදිරියේදී නේපාලයේ කත්මන්දුහිදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය , ඇෆ්ගනිස්ථානය හා නේපාලය යන රටවල්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන ආරාධිත රෝද පුටු ආසියානු ක්‍රිකට් තරගාවලියට එක්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ දීනවල ඒ සදහා පුහුණුවීම් කටයුතු දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී සිදු කරමින් සිටිති.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර 09/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreපහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි
Read Moreවාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreවිවිධ චෝදනා වලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සසිටියදී 09/23 උදෑසන දින ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .
Read Moreමාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙලද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් මිලට ගත් පාන් ගෙඩියක් තුල තිබී බීඩියක කොටයක් අද (22දා) උදෑසන හමු වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය අද (22) එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් සිදුකෙරිණි.
Read Moreබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් ’’ ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ’’ ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය 09/22 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි .
Read Moreආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා උද්ධමනය 62.1%කින් අඩු වෙලා විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්. විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයේත් ඉහළ යාමක්
Read More