saravita-anim2

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 2591 hours ago

LATEST

සෙබලාගේ මෝල් ගස් ප්‍රහාරයෙන් පදියතලාව ඕ.අයි.සිට බරපතලයි

calendar_today 2024 මැයි 04 - 17:04 remove_red_eye - 1241  

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කලක පටන් මෙම සැකකාර යුදහමුදා සෙබලාගේ බිරිද සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත් , සැකකාර යුදහමුදා සෙබලා නිවසේ නොසිටි අවස්ථාවේ රාත්‍රි පොලිස් ස්ථානාධිපතිවරයා එම කාන්තාවගේ නිවසට ගොස් සිටියදී අද (4) අලුයම එක්වරම හොර රහසේ නිවසට පැමිණ ඇති සැකකාර යුදහමුදා සෙබලා මෙසේ නි

මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට ජනපතිවරණයක් සඳහා ඉදිරිපත් විමට තව කල් අවශ්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශීය සංචාරකයින්ට පමණක් අවසර ලබා දිමට තිරණ්‍ය කර තිබේ. ඒ අනුව අවාරයේදි ශ්‍රි පාදය වන්දනා කිරිමට දේශීය සංචාරකයන්ට අවස්ථාවක් නොලැබෙනු ඇත.

Read More

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා 05/04 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.05.03 වන සිකුරාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ තෙවන අදියර 2024.05.20 වන සඳුදා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/01 දින පිටත් වූ ගුවන් යානය තුළ වූ ගුවන් මගියෙකු අසනීප වීම නිසා එම ගුවන් යානය ඔස්ට්‍රියාවේ වියානා ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීම නිසා එම ගුවන් යානයේ සිටි අනෙකුත් මගීන් මෙන්ම ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව සිටි ගුවන් මගීන්ට ද හෝටල් පහසුකම් සළසා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගත් බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකු

Read More

2023 වසර තුළදී ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ලාංකිකයින් 1912 දෙනෙකු පමණක් වන අතර, ඒ අනුව ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරයි.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අද දින (5/3) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අම්පාර පොලිස් වසමේ අක්කරපත්තුව - අම්පාර මාර්ගයේ අම්පාර සිට පන්නල්ගම දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද බස් රථ්‍යක් හා අක්කරපත්තුව සිට අම්පාර දක්වා ධාවනය වූ මගි බස් රථයක් මුහුණට මුහුණට ගැටි අනතුරක් සිදුව තිබේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව

Read More

ලිට්‍රෝ ගෑස් සමාගම මිල අඩුකිරිමට සාපේක්ෂව එම අඩු කළ මිල ගණන් වලට වඩා අඩුවෙන් ශ්‍රි ලංකාවේ ගැස් ව්‍යාපාරයේ සිටින අනෙක් සමාගම වන ලාෆ් ගෑස් සමාගම කටයුතු කර තිබේ.

Read More

ඒ අනුව ස්ථාවර දුරකථන භාවිතය පුද්ගලයන් 100 කට 10.5 ක් වන අතර ජංගම දුරකථන භාවිතවන ප්‍රමාණය පුද්ගලයන් 100 ක ට 142 ක් වන බව එම වාර්තාව සඳහන් කරයි.

Read More

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC GMCP) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනට සමගාමිව එහි සම්පුර්න මුල්‍යමය දායකත්වය මත සෑම අතථ්‍ය අධිකරණයකම මෙන්ම බන්ධාගාර තුල තොරතුරු තාක්ෂණ ලබාදීම මෙන්ම බන්ධාගාර තුල ආරක්ෂක විශේෂාංග සහ සූර්ය බලශක්තිය ඇතුළු අඛණ්ඩ බල සැපයුම් මගින් මෙන්ම මානව හිමිකම්වලට අනුකූලව පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණික සහ ද්‍රව්‍යමය සහාය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්දති තුළ ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය

Read More

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ සහ තරංග කාලය තත්පර (12-16) පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. (මෙය ගොඩබිමට එන රළ නොවේ)

Read More

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමිමට සමාගම තිරණය කර තිබේ. මෙම මිල පහළ දැමිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා රජය විසින් බලපත්‍ර ලබා දීමේ දී ඉඩම් පරිහරණ ගාස්තුව නියමිත ආකාරයට අය කර නොගැනීම නිසා අධිකාරියට රු.විසි හත්කෝටි අසූ හය ලක්ෂ අසූ පන්දහස් හයසිය හැට පහක ආදායමක් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අප්‍රේල් මස 30 වැනි දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

සිපරොක්සින් (Cefuroxime) ප්‍රතිජීවක එන්නත් මාත්‍ර ලක්ෂ නවයක් මිල දී ගැනීමට අදාළව තරගකාරී ලෙස මිල දී ගැනීම් සිදුනොවීම නිසා රුපියල් ලක්ෂ හයදහස් හත්සියක මුලක් රජයට අහිමි විමේ අවදානමක් ඇති වී තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

Read More

රජය විසින් ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වන දා වන විට ඇමරිකානු ඩොලර් බිලියන 38.4 ක් දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව් 2024 අප්‍රේල් 30 වන දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති නවතම වාර්තාවක සඳහන් වේ.

Read More

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානය කර තිබේ.

Read More

ගතවූ මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් මෙරට උපයා තිබේ.පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව දක්වා ඇති අතර, සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළ යාම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බවද සඳහන්ය.

Read More

ශ්‍රී ලංකාව හා ඉන්දියාව වෙනුවෙන් වූ නෝර්වේ තානාපතිනී එලින් ස්ටෙනර් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02දා) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

Read More

ඩීසල් මිල අඩුවුවත් බස් ගාස්තු අඩු කිරීමට තරම් එම ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

උතුරු මැද පළාතේ ඇතුළුව රට පුරා මේ දිනවල සීඝ්‍රන් පැතිර යන, ’උණ රෝගය’ වෛරස් තත්ත්වයක් බැවින් හැකිතාක් කණ්ඩායම් වශයෙන් එකතු වීමෙන් සහ වලකින ලෙසත් සමූහ වශයෙන් සිටින ස්ථානවලදී හැකිතාක් මුඛ ආවරණ පලඳින ලෙසත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

දෙසැම්බර් 15න් පසු කාලසීමාව තුළ පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමට නිර්දේශ පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ පරාටේ නීතියට යටත්ව ණය ලබාගැනීම බෙදීගිය ආකාරය පිළිබඳ කමිටුව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇති බව බලගොල්ල පොලිසිය කියයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 2,254 කට රුපියල් මිලියන 2528.87 ක මුදලක් වෙන් කෙරේ. එම ව්‍යාපෘති ජුලි මස 31 වැනිදාට පෙර අවසන් කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී උපදෙස් දෙයි.

Read More

මෙම ආදර්ශවත් සද් ක්‍රියාව මුලුමහත් පෞද්ගලික බස්රථ සේවාවට කීර්තිනාමයක් ගෙන දෙමි සිදු කල බදුල්ල ස්ප්‍රීංවැලි බැද්දේගම එන්.ඒ.6167 දරන පෞද්ගලික බස්රථයේ රියදුරු සරත් හෙන්නායක, කොන්දොස්තර එච්.එම්.ඉංදික යන මහත්වරුන්ට ස්තුති ය ප්‍රණාමය පුදකලහ.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් රජයට සිය ස්තුතිය පුද කලහ.

Read More

පිළියන්දල පොලිස් වසමේ නවතා තිබූ වාහන වලින් බැටරි සොරාගත් පොලිස් සේවයෙන් ඉවත් වූ කොස්තාපල් රියදුරෙකු හොරයින් මත්කුඩු සමග පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.