www.ada.lk
2026 ජුලි මස 18 වන සෙනසුරාදා
ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය යුතු බවට කඩවත බස් නැවතුම්පොළ අසළදී අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන රැළියේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කළ යෝජනාව ගම්පහ දිස්ත්‍රික් ජනතාව ඒකමතිකව සම්මත කළ බව ජනපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
එසේම මෙම රැළිය සඳහා පොහොට්ටුවේ මැති ඇමතිවරු 26ක් සමඟ ගම්පහ පළාත් පාලන නියෝජිතයන් 250කට වැඩි පිරිසක් ජනපතිගේ සහායට එක් වූ බවද ජනපති මාධය අංශය පවසයි.
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය තාවකාලික වසා දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd