MH370 යානයේ යැයි විශ්වාස කෙරෙන කොටස පිළිබඳ පරීක්ෂණ ප්රංශයේදී ඇරඹීඹට පෙර මැලේසියානු බලධාරීන් හා මැලේසියානු පරීක්ෂකයන් හමුවීමට නියමිතය.
පසුගිය සතියේදී ඉන්දීය සාගරයේ රියූනියන් දූපතට ගොඩගසා තිබූ මෙම කොටස වැඩිදුර පරීක්ෂණ සඳහා ප්රංශයට ගෙන එන ලදී.
කෙසේ වෙතත්, මෙය බෝයිං 777 යානා කොටසක් බව බොහෝ දෙනා විශ්වාස කරන අතර, එම කලාපයේ අනතුරට ලක්වූ බෝයිං 777 යානයක් නොවීම හේතුවෙන් මෙය අතුරුදන් වූ යානයේම කොටසක් බව විශ්වාස කෙරිණි.