එක්වර මනුෂ්‍ය සංහාරයක් වෙනුවෙන් IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සැලසුම් සකස් කරමින් සිටින බව ඇමෙරිකානු බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමෙරිකානු බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත්තේ හුදකලා වෘක්ක පහරදීමකට අන්තවාදීන් සැලසුම් සකස් කරන බවට තොරතුරු පවතින බවයි.
මේ අතර, අන්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා සිරියානු කැරලිකරුවන්ට සටන් පුහුණුව ලබාදීම වෙනුවට, ඔවුන්ට සහාය වීමේ ක්‍රමවේදය වෙනස් කරන බවද බුද්ධි අංශ අනාවරණය කරයි.