www.ada.lk
2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා
හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා විවිධ ක්ෂේත්රයන් හි තරු රැසක් මේ වනවිටත් වින්ඩ්සර් මාලිගය වෙත පැමිණෙමින් සිටියි.
ජෝර්ජ් ක්ලූනි හා අමාල් ක්ලූනි යුවළ, බෙකම් යුවළ, ඉඩ්රිස් එල්බා, එල්ටන් ජෝන්, ඔප්රා වින්ෆ්රි මෙම තරු අතර ප්‍රධාන තැනක් ගෙන තිබුණි.
ඩයනාගේ අභාවයෙන් පසුව ඇය මෙලොවින් සමුගන්නා අවස්ථාවේදී ඇය වෙනුවෙන් ගී ගැයූ එල්ටන් ජෝන් මෙවර හැරී සහ මේගන් වෙනුවෙන් නැවත වරක් සිය හඬ අවදි කිරීමට සූදානම්ව සිටින්නේ සතුටුදායක මොහොතකය.
තවත් සුළු මොහොතකින් දෙවැනි එළිසබෙත් රැජින සහ චාල්ස් කුමරු ඇතුළු රාජකීයයන් ප්රමුඛ සුවිශේෂී ආරාධිතයන්ගෙන් සෙන්ට් ජෝර්ජ්ස් දේවස්ථානයේ අසුන් ගන්නවා ඇත.
එක්සත් රාජධානියේ චාල්ස් කුමරුට හා ඩයනා කුමරියට දාව දෙවැනි පුතු ලෙස උපන් හැරී කුමරු, එක්සත් ජනපදයේ උපත ලද මේගන්ගේ අතගැනීමත් සමග ඔවුන් දෙදෙනා සසෙක්ස් හි අධිපාදවරයා සහ අදිපාදවරිය බවට පත්වීමට නියමිතය.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd