සුඩාන ජනාධිපති ඔමාර් අල්-බෂාර්ට දකුණු අප්‍රිකාවෙන් පිටවීම වළක්වමින් එරට අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.
අප්‍රිකානු සංගමයේ සමුළුවට සහභාගි වීම සඳහා ජොහැන්නස්බර්ග් නුවරට පැමිණි ජනාධිපතිවරයා, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්නේද යන්න සලකා බැලීම සඳහා මෙම නියෝගය පනවා තිබේ.