අඟහරු හා බ්‍රහස්පති අතර ඇති විශාලතම වාමන ග්‍රහයා ලෙස සැලකෙන සීරීස්ගේ කක්ක්ෂය වෙත ඩෝන් චන්ද්‍රිකාව ළඟා වූ බව ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
එම චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත පෘථිවිය වෙත පැහැදිලිව ළඟාවීමත් සමග එහි නිවැරදි කක්ෂගත වීම තහවුරු වී තිබේ.
අභ්‍යවකාශ යානයක් විසින් ප්‍රථම වරට ළඟා වූ වාමන ග්‍රාහකය ලෙස සීරීස් සැලකෙයි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය පිළිබඳ අදහසක් ලබාගැනීම මෙම ග්‍රාහකය ආශ්‍රිතව සිදුකරන පරීක්ෂණවලින් ලබාගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි.