ඇමෙරිකානු ස්පේක්ස් එක්ස් රොකට් මෙහෙයුම අසාර්ථක වූ බව පවසයි.
ජලයේ පාවෙන වේදිකාවක් මතට ෆෝල්කන් රොකට්ටුව පහසු ගොඩබැමක් සිදුකිරීම මෙම පරීක්ෂණ මෙහෙයුමේ අරමුණ වුවත් එය අසාර්ථක වී තිබේ.
කෙසේ වෙතත් එහි පළමු අදියරේදී යම් සාර්ථකත්වයක් පෙන්වමින් එය පාලනයකින් යුතුව නැවත ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.
ස්පේස් එක්ස් ප්රධාන විධායක නිලධාරී එලන් මස්ක් පවසන්නෙ වේදිකාව මතට වේගයෙන් පතති වීමෙන් රොකට්ටුව අනතුරට පත්වූ බවයි.