www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
ඊද් අල්-අධා හෙවත් මුස්ලිම්වරුන්ගේ කැපකිරීමේ මංගල්‍යය (Festival of Sacrifice) ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සැමරූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුස්ලිම්වරුන්ගේ හජ් වන්දනාවද මේ දිනය හා සම්බන්ධ වන්නේ හජ් වන්දනාව සම්පූර්ණ වීමේ දිනය ඒ සමග බැඳෙන නිසාවෙනි.
මේ සුවිශේෂී ඉද් අල්-අධා කැපකිරීමේ මංගල්‍ය වෙනුවෙන් ගෙලසිඳ කුර්බාන් කිරීම සඳහා ගවයන්, එළුවන්, බැටළුවන්, ඔටුවන් වැනි සතුන් තෝරාගැනීමට ලොව පුරා මුස්ලිම් ජනතාව විශාල උනන්දුවක් දැක්වූ ආකාරය මෙන්ම, ඒ සතුන් කුර්බාන් කරන ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd