යේමනයේ ආඩේන් වරාය නගරය වෙත විදෙස් හමුදා ළඟ වී ඇති බව තහවුරු නොවී වාර්තාවලින් පැවසෙන බව බී.බී.සී.ය කියයි.
හොයුතු කැරලිකරුවන් හා යේමන රජයේ හමුදා අතර දරුණු සටන් ඇති වූ නගරය ලෙස ආඩේන් සැලකෙයි. ඔවුන් යුද ටැංකි හා ආයුධ සන්නද්ධ රථ යොදා ගනිමින් නගරය වෙත පැමිණියහ.
කෙසේ වෙතත් සෞදි අරාබිය ප්රමුඛ ඒකාබද්ධ හමුදා විසින් පසුගිය දින හතක කාලය තුළ ඔවුන් වෙත ගුවන් ප්රහාර එල්ල කළේය.