නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩර්න් සුරතලයට ඇති දැඩි කළ බළලා මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පැඩ්ල්ස් යනුවෙන් නම් කෙරුණු මෙම සුරතල් බළලාගේ මරණය අගමැතිනියගේ ප්‍රකාශකයෙකු විසින්ද එරට මාධ්‍ය වෙත තහවුරු කර තිබුණි.
මෙම අගමැති බළලාගේ අසාමන්‍ය ඡායාරූප වරින්වර සමාජජාලාවල හුවමාර වීම නිසාම පැඩ්ල්ස් බොහෝ දෙනෙකුගේ ආදරයට ලක්වූ බලළෙකු බවද කියැවෙයි.
සම්බෝල වර්ණයෙන් යුතු මෙම බළලාගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්ව ඇති සමාජජාල පරිශීලකයන්ද ඌ වෙනුවෙන් විශේෂ සටහන් තබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.