තුර්කිය එදාමෙදා තුර ජනවරමකින් තේරීපත් වන ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීමේ ප්රථම වටය ආරම්භ විය.
ඒ අනුව, තුර්කි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් 3 දෙනෙකු තරග වදින අතර, ඒ අතර එරට වත්මන් අගමිති රිසෙප් ටයීප් එර්ඩෝගන්ද වෙයි.
කෙසේ වෙතත්, මෙම අපේක්ෂකයන්ගෙන් කෙනෙකු 50% ට වඩා ජන වරමක් ලබාගැනීමට අපොහොසත් වුවහොත් දෙවැනි වටයේ ඡන්ද විමසීම අගෝස්තු 24 වැනිදා පැවැත්වීමට නියමිතය.