යුරෝපා සංගමය විසින් ග්‍රීසියේ උද්ගතව ඇති ණය අර්බුදයට පිළියම් ලෙස අලුතින් ඉදිරිපත් කර ඇති යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කර තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ අලුතින් ණය ඉල්ලා සිටීම වෙනුවට තිබෙන ණය සඳහා සහනයක් ඉල්ලීම කළ යුතුව ඇති බවයි.
මේ අතර, ග්රීසියදැනට ලබාගෙන ඇති ණය ප්‍රමාණය සැලකීමේදී ඉදිරි වසර දෙක තුළදී එරට ණය බර ග්‍රීසියේ ජාතික ආදායම මෙන් 200% ගුණයක් වනු ඇත.