www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
45 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දෙන ඩොනල්ඩ් ට්රම්ප් හා ආර්යාව ධවල මන්දිරයට පැමිණි මොහොතේදී ධුරයෙන් ඉවත්ව යන ජනපති ඔබාමා සහ ආර්යාව විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එමෙන්ම, එදින උදෑසන පැවති දේව මෙහෙයකටද නව ජනපති හා ආර්යාව ප්රමුඛ පිරිස සහභාගී වූහ.
මේ වනවිට, දිවුරුම්දීමේ උත්සවය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් ඩබ්.බුෂ් හා ආර්යාව, බිල් ක්ලින්ටන් හා හිලරි ආදීහු පැමිණ සිටිති.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd