ජපානයේ එන්.එච්.කේ ගුවන්විදුලිය පවසා සිටියේ නිවාස 150,000ක පමණ මේ හේතුවෙන් විදුලිය ඇණහිටීම්වලට ලක්ව ඇති බවයි.
වත්මන් අගමැති හුන් සෙන් වෙත බටහිරින් චෝදනා එල්ල වුවත්, ඔහු රටේ ආර්ථිකය ස්ථාවර කළ නායකයෙක් බවට පිළිගනී.
Read Moreභූ කම්පනය හේතුවෙන් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව හෝ ඉන්දුනීසියාව සුනාමි අනතුරක් නොමැති බව කියයි.
Read Moreගින්න විසින් අක්කර 48,000ක භූමියක් විනාශ කර ඇති අතර, එය සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට වඩා විශාල භූමියකි.
Read Moreපැහැදිලි මැතිවරණ වංචාවක් පවතින බව පවසන විරුද්ධ පක්ෂ, නව මැතිවරණයක් ඉල්ලා සන්ධානගත වෙයි.
Read Moreදූපත් කොදෙව්වකින් සුසැදි වනවාටු රාජ්‍යයේ ඇම්බේ දූපතේ පිහිටි මනාරෝ වෝයි ගිනි කන්ද මෙසේ සක්‍රීය වෙයි.
Read Moreමෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව පැයයි විනාඩි 43ක කාලයක් පැවති තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
Read Moreබහුලව දැකිය හැකි අනර්ථය ඇති කරන අදහස් සහ පෞද්ගලික දත්ත අවභාවිතය නිසා බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක.
Read Moreබ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකතුවෙන් සුසැදි බ්‍රික්ස් සමුළුව ජොහැන්නස්බර්ග්හිදී.
Read Moreමහා ජල කඳට ගාසාගෙන යන බිළිඳිය ගන්න යද්දී කුඩා දියණියත් ජලයේ ගසාගෙන ගියේ යැයි මවුපිය යුවළක් කියයි.
Read Moreමෙම ප්‍රහාරයෙන් පිපිරවීම සිදුකළ පුද්ගලයාට හැර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව බීජිං පොලීසිය පවසයි.
Read Moreමධ්‍ය දක්ෂිණාංශික ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය මැතිවරණයෙන් බහුතර බලය ලබා ඉම්රාන් ඛාන් අගමැති ධුරයට.
Read Moreමේ සම්බන්ධයෙන් චීන රජය මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති අතර, සිද්ධියෙන් වූ හානි පිළිබඳවද වාර්තා නොවෙයි.
Read Moreපී.ටී.අයි. වෙත පැහැදිලි බහුතරයක් සහිත රජයක් පිහිටුවීමට නම් ඒකාබද්ධ රජයක් වෙත යෑමට සිදුවනු ඇති.
Read Moreරතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුවලට යටින් කිලෝ මීටර් 20ක් දුරට විහිදුණු ජලාශයක් සොයා ගැනෙයි.
Read Moreමෙවර මහ මැතිවරණයේ වැඩි වාසි හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙත පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.
Read Moreගණිකා වෘත්තියටම වෙන්වූ කලාපයක් වුවත් ප්‍රසිද්ධියේ විවිධ අශෝභන හැසිරීම් හා මත්ද්‍රව්‍ය භාවිතය ගැන ජනතා විරෝධය.
Read Moreමෙහෙයුමේදී ජීවිතය පූජා කළ හිටපු නේවි සීල් භටයෙකු වූ සමාන් ගුනාන් වෙත පුණ්‍යානුමෝදනා කිරීම අරමුණයි.
Read Moreසිය ගණනක් අතුරුදන්ව ඇති අතර, ගම්මාන හයක 6,000කට ආසන්න පිරිසකට උන්හිටි තැන් අහිමි වෙලා.
Read Moreමෑත ඉතිහාසයේ ග්‍රීසියට බලපෑ ඉතා දරුණුම ලැව්ගිනි තත්ත්වයෙන් 80ක් මරු දකී, ගිනි තැබීම් සිතාමතා කළ එකක්ද?
Read Moreමින් පෙර බෞද්ධ භික්ෂුවක් ලෙස කටයුතු කර තිබූ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුද මේ සමගම තාවකාලික පැවිද්ද ලබයි.
Read More- ගම්මාන 6ක් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති අතර, ජීවිත හානි මෙතෙක් ගණනය කර නොමැති බව කියයි.
Read More29 හැවිරිදි මෙම ඝාතකයා මානසික ආතතියකින් සිටි බව පවුලේ අය කීවද, ජිහාඩ් සම්බන්ධයක් පිළිබඳ පරීක්ෂණ.
Read Moreපාකිස්තානයේ 11 වැනි මහ මැතිවරණය ඇරඹුනද, මෙතෙක් දශක 7ක් පුරා එරට පැවතියේ අර්ධ-ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ හමුදා පාලනයකි.
Read More100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ග්‍රීක රජය විසින් තත්ත්වය පාලනයට ජාත්‍යන්තරයේ සහාය පතලා.
Read Moreකාබුල් ගුවන් තොටුපොළ ආසන්නයේ සිදුවූ ප්‍රහාරයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, 60ක් තුවාල ලබති.
Read Moreප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කුඩා දරුවෙකුට අසාධ්‍යයි.
Read Moreඉන්දීය කාන්තාවන් හා තරුණියන් පස් දෙනෙකුගෙන් හතරකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමේ හැකියාවක් නෑ.
Read Moreමධ්‍යම ජපානයට සෙල්සියස් අංශක 40.7ක වාර්තාගත උෂ්ණත්වය ජපානය තුළ වසර පහක ඉහළම අගයයි.
Read Moreට්‍රේඩර් ජෝර්ස් වෙළෙඳ සැලට කඩා වැදුණු අප්‍රිකානු ඇමෙරිකානුවා තැබූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට.
Read More