www.ada.lk
2026 අගෝස්තු මස 02 වන ඉරිදා
21 වැනි ශතවර්ෂයේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නැරඹීමට අභ්‍යවකාශ නිරීක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇති ලොව පුරා වැසියන්ට ඊයේ (27දා) සහ අද (28දා) අලුයම අවස්ථාව උදාවිය.
ඒ අනුව, එය පූර්ණ චන්ද්‍රග්‍රහණය අවස්ථාවට පැමිණි විට අතිශය සුන්දර රතු සහ දුඹුරු වර්ණයකින් මෙම දර්ශනය දැකගැනීමට හැකිවී ඇති අතර, විශේෂයෙන් චන්ද්‍රිකා ඡායාරූපවල මෙය වඩාත් පැහැදිලිව පෙනෙන්නට තිබේ.
මෙහි පූර්ණ චන්ද්‍රග්‍රහණ අවස්ථාව පැයයි විනාඩි 43ක කාලයක් පැවති බව පෙන්වා දෙන තාරකා විද්‍යාඥයන්, එය චන්ද්‍රයා පෘථිවියට දුරින්ම පිහිටි අවස්ථාවක් බැවින් පෘථිවියේ සෙවනැල්ල හරහා ගමන් කිරීමට වැඩි කාලයක් ගතවීම නිසා මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් ඒ අත්දැකීම විඳ ගැනීමට පෘථිවි වාසීන්ට හැකිවී ඇත.
මෙම චන්ද්‍රග්‍රහණයෙන් කොටසක් හෝ දැකගැනීමට යුරෝපය, මැදපෙරදිග, අප්‍රිකාව, ඔස්ට්‍රේලියාවට හැකිවී තිබේ. එමෙන්ම, බොහෝ ආසියානු රටවලට මෙන්ම දකුණු ඇමෙරිකාවටද මෙය පැහැදිලිව දර්ශනය වී තිබේ.
popular news
ත්‍රිකුණාමලය තෙල් ටැංකි දෙකක් නවීකරණය කර අවසන්
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්‍රහාරයක්
ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා පැවැත්වෙනවා
මෙට්‍රෝ බස් 104 දිවයිනට
කොපර් ලයින් සබඳතා සඳහා මාසික ස්ථාවර ගාස්තු වැඩි කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd