ඒ මෘදුකාංගය වෙත ඇතුළු වූ බග් වැඩසටහනක් (වැරදි නිගමන ලබාදෙන මෘදුකාංග දෝෂයක්) හේතුවෙන් මෙය සිදුව ඇත.
ඇමෙරිකානු ඉතිහාසයේ මෝටර් රථ අනතුරකින් සිදුවූ තවත් දරුණු ඛේදවාචකයක් ලෙස මෙම ලිමොසින් අනතුර සැලකෙයි.
Read Moreමෙහිදී පුද්ගලයන් 1,800කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 700කට ආසන්න පිරිසක් අතුරුදන්ව සිටිති.
Read Moreපළමු වැනි වටයේදී බොල්සොනාරෝ 46%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා විට, හදාද් ලබාගෙන තිබුණේ 29%ක ප්‍රතිශතයකි.
Read Moreචීනයේ දූෂණ විරොධී ඒකකය විසින් රටේ නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කරනවාලු.
Read Moreයසීදි තරුණියක වූ 25 හැවිරිදි නාඩියා, මලාලාට පසුව නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවැනි ළාබාලතම තැනැත්තියයි.
Read Moreරට තුළ ඉහළ ගොස් ඇති අපරාධ රැල්ල මුලිනුපුටා දමන බවට බොල්සොනාරෝ ජනතාවට පොරොන්දු ලබා දී ඇත.
Read Moreසමාජජාල තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම වීඩියෝවේ රියදුරුට දුන් දඬුවම ගැන බොහෝදෙනා නොසතුටින්.
Read Moreරුසියානු ජනපති ව්ලැදිමීර් පූටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර මෙම ගිවිසුමට අමතරව තවත් වැදගත් ගිවිසුම් කිහිපයකට එලැඹෙයි.
Read Moreමෙය තමාට එරෙහිව සිදුකළ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති ලී මයුන්ග්-බක් අවධාරණය කරයි.
Read More2016 නොවැම්බරයේදී ඉන්ටර්පෝල් සභාපති ධුරයට තේරීපත් වූ ඔහු, වසර 2020 වන තෙක් එම ධුරයේ සේවය කිරීමට නියමිත විය.
Read Moreරට තුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල විනිවිදභාවය සම්බන්ධයෙන් වූ ගැටලු මෙම පියවරට හේතු වෙයි.
Read Moreක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග ඩො.බිලියනයක ගිවිසුමක සිටින ලෝක ප්‍රකට ක්‍රීඩා නිමි ඇඳුම් සන්නාමයක් වන නයිකි කියයි.
Read Moreබ්‍රිතාන්‍යයේ පාසල් විනෝද චාරිකාවක් නිමවී යළි එමින් සිටියදී ගුවන් යානා වැසිකිළියක් තුළ මෙම සිදුවීම සිදුවයේ යැයි කියයි.
Read Moreවැඩිම මරණ ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවෙන් මරණ 5ක් - 2018 නවතම අධ්‍යයන වාර්තාවක් හෙළි කරයි.
Read More2012 වසරේදී සංක්‍රමණික නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවේ පසුවී ඇති බව කියයි.
Read Moreසිය මිතුරන් සමග මාළු බෑම සඳහා ගොස් සිටියදී පසුගිය බදාදා දිනයේදී මෙම දරුවා පතල් වළේ වැටී ඇත.
Read Moreබම්බල් නමින් හැඳන්වෙන මෙම ඇප් වැඩසටහන ඉදිරියේදී ඉන්දියාව වෙතද හඳුන්වාදීමට සූදානම්ය.
Read Moreප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර වෙබ් අඩවි සමග ඈඳී තිබේ.
Read Moreසුන්බුන් අතර සිරවූ, බේරාගැනීමට හැකි පුද්ගලයන් තවදුරටත් සිටිය හැකි බවද ආපදා ප්‍රතිචාර ආයතනය පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ විශේෂ අධිකරණයක් වන ජාත්‍යන්තර යුක්තිය අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
Read Moreජෝරා ස්ට්‍රික්ලන්ඩ්, ආතර් ඇෂ්කින් සහ ජෙරාඩ් මොවුරෝද් මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිකර ගනිති.
Read Moreළඟඑන පාර්ලිමේන්තු මැතිවරණ රැලියක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී ඇති අතර, IS හා තලේබාන් ප්‍රහාරය පිටුපස.
Read More2017 ඔක්තෝබර් 01 වැනිදා ජනමතවිචාරණය පැවැත්වුණි. ඔක්තෝබර් 27දා කැටලෝනියාව සිය නිදහස ප්‍රකාශ කරන ලදී.
Read Moreමූන් ජේ-ඉන් සහ කිම් ජොන්ග්-උන් අතර පසුගියදා ප්යොන්ග්යැන්ග් නගරයේදී ඇති කරගත් එකඟතාවක් මත සිදුවෙලා.
Read More2018 භෞතික සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය මහාචාර්ය ජේම්ස් පී ඇලිසන් සහ මහාචාර්ය ටසුකු හොන්ජෝට.
Read Moreභූ කම්පනය සහ සුනාමිය ඇති වී දින හතරක් ගත වුවද, ඇතැම් ග්‍රාමීය පළාත් වෙත තවමත් කිසිවෙකුට ළඟාවීමට නොහැකි වී ඇත.
Read Moreගුවන්ගමන් සහ දුම්රිය වාර රැසක් අවලංගු කිරීමට ජපාන බලධාරීන්ට සිදුව ඇති අතර, නිවාස 750,000ක් විදුලිය නොමැතිව අඳුරේ.
Read Moreමාර්ග පද්ධතියට දැඩි හානිවීමෙන් මුදාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීම අතිශය අසීරු කාර්යයක් බවට පත්ව තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ සහ ඇමෙරිකාවේ සම්බාධක ඉවත්කර ගැනීම සඳහා උතුරු කොරියාව අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියේය.
Read More