බේකරියක් අසළ සිදුවී ඇති මෙම පිපිරීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මැතිවරණ නිරීක්ෂකයන් විසින් මැතිවරණයේ දත්ත සම්බන්ධයෙන් යම් දෝෂයක් පවතින බව සඳහන් කර තිබේ.
Read Moreඅල්-අනාද් හමුදා කඳවුරේ ක්‍රීඩාගාරයකට ඉහළින් බෝම්බ බැඳගෙන පැමිණි මෙම ඩ්‍රෝන යානය පුපුරුවා හැර ඇත.
Read Moreචීන ජනපති ෂී ජින්පිං විසින් ෂිංහුවා පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් මෙම හමුව පිළිබඳ ඉඟි පළ කර තිබේ.
Read Moreඅර්ධ අක්‍රීය තත්ත්වයක පවතින රටක් හමුවේ ධවල මන්දිරයේ ඕවල් කාමරයේ සිට ජාතිය අමතමින් ඩොනල් ට්‍රම්ප් කියයි.
Read Moreමේ නිසා ගුවන් තොටුපොළෙහි මගීන් 15,000ක් පමණ රැගෙන යාමට සූදානම් වූ යානා 100ක් පමණ ප්‍රමාද කිරීමට සිදුවිය.
Read Moreවිලියම් කුමරු මෙන්ම, ජෝර්ජ්, චාර්ලට් සහ ලුවී යන දරු තිදෙනා සමග උපන්දිනය සැමරීමට ඇය සූදානමින් සිටියි.
Read Moreසිසුන් සංවිධානය කරන සාදවලදී වඩාත් පහසුවෙන් සිසුවියක් නොමනා ඇසුරකට පොළඹවාගත හැකි විශ්වවිද්‍යාල ලැයිස්තුවක් දාලා.
Read Moreකොටස් වෙළෙඳ පොළ දිනයේ කටයුතු අවසානයේ ඇමසෝන් සමාගමේ වෙළෙඳ පොළ වටිනාකම ඇ.ඩො.බි. 797කි.
Read Moreඑලැඹෙන ජනවාරි 10 වැනිදා දක්වා කිම් සිය බිරිඳ වූ රී සොල්-ජූ සමග චීනයේ ගතකරනු ඇති බව චීන මාධ්‍ය පවසයි.
Read Moreඇය පවසන්නේ තමන් යළි කුවේටයට හෝ සෞදියට ගියහොත් පවුලේ ඥාතීන් තමාව මරා දමන බවයි.
Read Moreඇ.ඩො.බිලියන 5ක වියදමින් ඉදිවන කර්මාන්ත ශාලාව තුළ වසර අවසානය වනවිට ටෙස්ලා 3 මෝටර් රථ නිපද වෙයි.
Read Moreවත්මන් පවුල් පාලනය වසර 50කට ආසන්න කාලයක් රට කිරීමෙන් ජනතාව හෙම්බත්ව ඇතැයි කැරලිකරුවෝ කියති.
Read Moreවැඩකරන වයසේ ශ්‍රම බලකාය අඩුවීම සහ වැඩිහිටි ජනගහනය වැඩිවීම තුළ චීනය ජනගහන අර්බුදයක බව කියයි.
Read Moreබැංකොක් නුවර සිට තවත් යානයකින් ඔස්ට්‍රේලියාව බලා යෑමේ බලාපොරොත්තුවෙන් ඇය තායිලන්තයට පැමිණ ඇත.
Read Moreමෙම අනතුර සිදුවන අවස්ථාවේදී එක්ස්කැවේටර් යන්ත්‍රයක් ආධාරයෙන් කැනීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි.
Read Moreබැංකු, බස් රථ සහ වෙළෙඳ සැල් ආරක්ෂාවට සියේරා ප්‍රාන්තය පුරා මුර සංචාර සඳහා 300ක හමුදා බලඇණියක් යොදවයි.
Read Moreප්‍රධාන සංචාරක දූපතක් ලෙස සැලකෙන කොහ් සමූයි දූපත මෙම සුළි කුණාටුවෙන් වැඩිම බලපෑමකට ලක්වූ ප්‍රදේශයයි.
Read Moreසිරියාවෙන් සෙබලු ඉවත් කරගන්නා ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුව පෙන්ටගනය හැරයන තෙවැනි ජ්‍යෙෂ්ඨතමයා මොහුයි.
Read Moreඑරට සෑම දේශපාලන පක්ෂයකම පාහේ ප්‍රකට දේශපාලඥයන්ගේ ට්විටර් දත්ත, දුරකථන අංක, චැට් පණිවුඩ මුදාහැරලා.
Read Moreදෙසැම්බර් 19 සිට 21 දක්වා ගැට්වික් ගුවන් තොටුපොළෙහි ඇති වූ ඩ්‍රෝන අර්බුදය හේතුවෙන් මගීන් 140,000කට බාධා.
Read Moreමෙය තායිලන්තය වෙත සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වී ඇති කාලකවානුවක් බැවින් ආර්ථිකයටද බලපෑමකි.
Read Moreකිලෝ මීටර් 24,000ක් පළල, කිලෝ මිටර් 13ක් ගැඹුරු අගාධයකට Chang’e-4 යානාව ගොඩබස්වා තිබේ.
Read Moreදැඩි වර්ෂාපතනයක්, හදිසි ගංවතුර තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවයි.
Read Moreකන්ටේනර් පෙට්ටි 270ක් පමණ නෙදර්ලන්තයේ ආසන්න උතුරුදිග වෙරළ කලාපයන් වෙත ගොඩගසා තිබේ.
Read Moreසබරිමාලා කෝවිල ඓතිහාසිකවම වයස අවුරුදු 10ත් - 50ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට වසා තැබුණි.
Read Moreසාමකාමී එක්වීමක් අපේක්ෂා කරන අතර, එය එක් රටක්, පද්ධති දෙකක් යන තේමාවෙන් සිදුවිය යුතු බවද පවසයි.
Read Moreසීලන්ඩ් සහ ෆුනෙන් දූපත් යා කරමින් ඉදිකර ඇති මෙම පාලම අනතුරින් පසුව වසා දමා ඇති බවද වාර්තා වෙයි.
Read Moreනව අවුරුදු උදාව සිදුවූ රාත්‍රියේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරියෙකු තුවාල ලබලා.
Read Moreබ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ බිග්බෙන් ඔරලෝසුව නව අවුරුදු උදාව සනිටුහන් කරන විට, ඉරාකයේ මොසුල් නගරයේද ගිනිකෙළි.
Read More