මිලියනයකට අධික ජනතාවක් පාගමන සඳහා එක්ව ඇති අතර, පසුව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට සුවිශාල රැලියක් පැවැත්වේ.
මවු කුසේදීම බිළිඳාගේ හදවත් රෝග ගැන කල්තියා දැන ඊට අවශ්‍ය ප්‍රතිකාර්ම හෝ සූදානම් වීම් සිදුකිරීමට අවකාශය.
Read Moreමුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරමින් එල්ල වූ වෙඩි තැබීමේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreමැක්ස් යානා සම්බන්ධයෙන් මගීන් තුළ මේ වනවිට විශ්වාසය බිඳ වැටී තිබීම මෙම තීරණයට හේතුව බව ගරූඩා පවසයි.
Read Moreදකුණු කොරියාව පවසා සිටියේ උතුරු කොරියානු නියෝජිතයන් එම කාර්යාලයෙන් ඉවත්වන බව දැනුම් දුන් බවයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රාලය වෙත අන්ඳ පක්ෂපාතීත්වයක් දක්වන බව එම ප්‍රකාශයෙන් ගම්‍ය වන බව සිරියාව පවසයි.
Read Moreඅක්රා අගනුවරට කිලෝමීටර් 430ක් උතුරින් වූ කිටම්පෝ නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබුණේ අලුයමය.
Read Moreඊට සමගාමීව මුස්ලිම් දේවමෙහෙයක්ද පවත්වා ඇති අතර, මෙම අවස්ථාවට නවසීලන්ත අගමැතිනියද සහභාගී වී තිබේ.
Read Moreමෙම පිපිරීම සිදුවන අවස්ථාවේදී රික්ටර් පරිමාණ 2.2ක භූ කම්පනයක් සිදුව තිබූ බව වාර්තා වන බව බලධාරීහු පවසති.
Read Moreඑවරස්ට් තරණය ඇරඹිදා සිට මේ දක්වා 300ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබුණත්, 4,800ක් කඳු මුදුනට ළඟා වී ඇත.
Read Moreපුද්ගලයන් 300ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් සඳහන් වුවත්, මියගිය පිරිස 1,000 ඉක්මවනු ඇති බව කියයි.
Read Moreමෙම නීතිය එලැඹෙන අප්‍රේල් 11 වැනිදා සිට බලාත්මක කෙරෙනු ඇති බව අගමැතිනී ජෙසින්ඩා පවසයි.
Read Moreමෙම සුළි කුණාටුවේ බලපෑම අසල්වාසී සිම්බාබ්වේ සහ මලාවි යන රාජ්‍යයන් වෙතද බලපෑම් කර තිබුණි.
Read More51 හැවිරිදි වියේ පසුවන චීන ජාතික කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබනවාලු.
Read Moreමින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධියෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
Read Moreනිව් සවුත්වේල්ස් පොලීසිය විසින් සැන්ඩි බීච් සහ ලෝව්රන්ස් යන ප්‍රදේශවල නිවාස දෙකක් අද (18දා) උදෑසන හදිසි පරීක්ෂාවකට.
Read More’’රටේ ජනාධිපතිවරයා ලෙස, රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම මගේ උසස්ම රාජකාරියයි’’ යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි.
Read Moreප්‍රහාරය දියත් කිරීමට හේතුව විදෙස් ආක්‍රමණිකයන් බවත්, එබා දැරියගේ මරණය තමාව මීට පෙළඹ වූ බවත් බ්‍රෙන්ටන් කියයි.
Read Moreස්වීඩන් පාර්ලිමේන්තුව ඉදිරිපිටදී මීට එරෙහිව සතියක විරෝධතාවක් පැවැත්වූ ග්‍රේටා තන්බර්ග්ගේ ආභාසය හේතුවෙයි.
Read Moreඋතුරු කොරියාවේ මිසයිල හා න්‍යෂ්ටික පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටද කිම් ජොන්ග්-උන් සූදානම් වෙන බව කියයි.
Read Moreකාර්ය බහුල උදෑසන කාලයේදී මගීන් චත්‍රපති ෂිවාජි දුම්රිය ස්ථානය වෙත මෙම පාලම හරහා ඇතුළු වෙමින් සිට තිබේ.
Read Moreමෙම ප්‍රහාරය එලල කළ තුවක්කුකරු ඔස්ට්‍රේලියානු ජාතිකත්වයක් ඇති අයෙකු බව පැවසෙන අතර, ඔහු අන්තවාදී දක්ෂිණාංශිකයෙකි.
Read Moreමෝදි අගමැතිවරයා විසින් නිකුත් කරන ට්විටර් පණිවුඩ එම පණිවුඩ ලැබෙන්නා අනුව වෙනස් වෙමින්, විවිධත්වයකින්.
Read Moreඉතියෝපියානු ගුවන් අනතුරේ සැටලයිට් දත්ත හා ඇසින් දුටු සාක්ෂි අනුව මෙම යානා ඇණියට තාවකාලික තහනමක්.
Read Moreද්වීපක්ෂ ඡන්ද විමසීමෙන් පක්ෂව ඡන්ද 54ක්ද, විරුද්ධව ඡන්ද 46ක්ද ලැබී තිබුණු අතර, මෙය ට්‍රම්ප්ගේ තවත් පරාජයකි.
Read Moreගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේදී එහි සිසුන් 100ක් පමණ සිටි බවත්, 40ක් බේරාගත් බවත් කියැවෙයි.
Read Moreඅවසන් වරට මෙවැනි බිඳ වැටීමකට ෆේස්බුක් ලක්වූයේ 2008 දීය. එවකට පරිශීලකයන් මිලියන 150කි. දැන් බිලියන 2.3කි.
Read Moreඑම පාසලේම කලින් ඉගෙනුම ලැබූ තරුණයන් දෙදෙනෙකු මෙසේ වෙඩි තැබීම සිදුකර පසුව සියදිවි හානි කරගෙන ඇත.
Read Moreමියගිය සංඛ්‍යාව 8ක් බව නිල වශයෙන් කියවුණත්, තවත් 50කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව සඳහන් වේ.
Read Moreඊට එරෙහිව මන්ත්‍රීවරුන් 391ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් 242ක් පමණි.
Read More