ලැව්ගිනි නිසා එක් පුද්ගලයෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, ගිනි නිවන භටයන් හත් දෙනෙකුද තුවාල ලබා තිබේ.
මෙම උද්ඝෝෂණය ආරම්භ වීමට පෙර විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හොංකොං පොලීසිය විසින් සොයාගනු ලැබීය.
Read Moreකේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය ලෙසද කටයුතු කර ඇති ඇය, විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය නියෝජනය කළාය.
Read Moreමෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙම ගොඩනැගිල්ලට කඩා වැදුණු 41 හැවිරිදි සැකකරු පෙට්‍රල් ඉස ගොඩනැගිල්ලට ගිනි තබා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
Read Moreඑය අනාරක්ෂිත බව ප්‍රත්‍යක්ෂව තිබියදීත්, සුරක්ෂිතතා සහතිකයක් එහි ජර්මානු පාලනාධිකාරිය විසින් සහතික කරගෙන.
Read More2015 දී මෙක්සිකෝවේ සිර කඳවුරක සිටියදී පොළොව යට උමඟක් හරා ඉන් පළාගිය ගුස්මාන් යළි අත්අඩංගුවට පත්විය.
Read Moreකප්පම් ලබාගැනීමේ අරමුණින් මෙම නාවික පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇති බව නයිජීරියානු වාර්තා පවසයි.
Read Moreඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුම්බායි හි වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම.
Read Moreනේපාලය, බංග්ලාදේශය සහ ඉන්දියාව යන රටවල පුද්ගලයන් 130ක් මරුට, 30ක් අතුරුදන්, 38ක් තුවාල ලබලා.
Read Moreඉන්දීය වාර්තාකරුවන් පවසා සිටියේ මෙම ගොඩනැගිල්ල වසර 100ක් පමණ පැරණි ගොඩනැගිල්ලක් බවයි.
Read Moreඇමෙරිකාව, චීනය සහ සෝවියට් රුසියාවට පසුව සඳ තරණය කරන සිව්වැනි රට බවට ඉන්දියාව සූදානම් වූ මෙහෙයුම.
Read Moreසෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ, මධ්‍යම ගෝමා හි පාස්ටර්වරයෙකුට ඉබෝලා වැලඳී ඇති බව හඳුනාගෙන ඇති බවයි.
Read Moreනේපාලයේ පමණක් මෙම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනිව්යෝක් ගිනි නිවන ඒකකය පවසා සිටියේ මෑන්හැට්න් නුවර විදුලි ට්‍රාන්ස්පෝමරයක් ගිනි ගැනීමෙන් මෙය උදාවී තිබේ.
Read Moreජනාධිපති ජොකෝ විඩෝඩෝ සහ විරුද්ධ පක්ෂ නායක ප්‍රබෝවෝ සුබිඅන්ටෝ ජනපතිවරණයෙන් පසුව එකම දුම්රියක.
Read Moreවිශ්වයේ සැඟවුණු රහස් සොයා රුසියාව ජර්මනිය සමග එක්ව Spektr-RG දුරේක්ෂය රැගත් අභ්‍යවකාශ ගමන අරඹයි.
Read Moreමෙහි සමාරම්භය ක්‍රයිස්ට්චර්ච් නගරයෙන්ම ඇරඹී තිබුණු අතර, තවත් ස්ථාන 250කට අධික සංඛ්‍යාවකදී මෙය සිදුව තිබේ.
Read Moreපැයට කිලෝමීටර් 104ක් ඉක්මවූ සුළං ප්‍රවාහයක් සමග පවතින කුණාටුවේ සුළං වේගය ගොඩබිමට ඇතුළු වීමත් සමග වැඩිවේවි.
Read Moreප්‍රකට මාධ්‍යවේදිනියක හා ඇගේ සැමියා ඇතුළු විදේශිකයන් පිරිසක්ද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමගීන්ගේ ඥාතීන් විසින් බෝයිං සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වමින් බෝයිං සමාගම මෙම ක්‍රියාව සිදුකර ඇත.
Read Moreෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මිලියන 87ක් කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනය ලබාගැනීම සම්බන්ධ පරීක්ෂණය.
Read Moreඇෆ්ගනිස්ථාන විවාහ මංගල උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40ක් තුවාල ලැබීය.
Read Moreපක්ෂීන් විශාල පිරිසක් එක්වරම ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
Read Moreඑම යානයේ ගමන්ගත් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති අතර, හත් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
Read Moreපාස් සාම්පල ලබන වසරේදී පෘථිවිය වෙත රැගෙන ඒමට හයබූසා - 2 අභ්‍යවකාශ යානය සූදානමින් සිටියි.
Read Moreඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉරානය පසුගියදා එකට එකකිරීමක් ගැන අනතුරු ඇඟවීය.
Read Moreමියගිය පිරිස අතර සංචාරකයන් හය දෙනෙකු සහ එක් ධීවරයෙකු සිටින බවත් ආරක්ෂක අංශ පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ෆේස්බුක් පොදු ප්‍රතිපත්ති කණ්ඩායමේ සාමාජිකයන් මේ වෙනුවෙන් කටයුතු කරන බව එහි ප්‍රකාශකයෙකු කියයි.
Read Moreතමන් ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් වූ සැකසංකාවලට තිත තබන බව බ්‍රිතාන්‍ය තානාපතිවරයා අවධාරණය කරයි.
Read More