ජපාන රජය පවසා සිටියේ සමස්තයක් ලෙස මෙහෙයුම් සඳහා හමුදාවේ 27,000ක් යොදවා ඇති බවයි.
ඔවුන්ගෙන් අයෙකු මාධ්‍ය ක්ෂේත්රයේ ප්රබලයෙකු වන අතර, අනෙක් තැනැත්තා නීති ක්ෂේත්රයේ මහාචාර්යවරයෙකි.
Read Moreමෙම ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Read Moreඑක්සත් ජනපදය හා සම්බන්ධ චීන සංවිධාන 28ක් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමට ගත් තීරණයෙන් පසුව වීසා සීමාවද එයි.
Read Moreනැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නියඟයෙන් පීඩාවට පත් ප්‍රදේශවල සැප්තැම්බර් මාසයේ සිට ලැව්ගිනි රැසක් පැතිර ගොස් තිබුණි.
Read Moreසිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නමුත් අවම වශයෙන් තවත් පුද්ගලයෙක් වාහනයකින් පලා ගොස් ඇත.
Read Moreමෙම ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදු වූ බව කුර්දි සටන්කාමීන් ප්රමුඛ සිරියානු ප්රජාතන්ත්රවාදී බලකාය පවසයි.
Read Moreඅධිකරණය පසුගියදා මීට එරෙහි ජනතා පෙත්සම ඉවත දැමීමත් සමගම අදාළ ව්‍යාපෘතිය සඳහා ගස් කැපීම ආරම්භ විය.
Read Moreපසුගිය ඉරිදා දිනයේදී ඔහු බීමතින් මෙම අතවරය සිදුකර තිබුණේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවගේ නිවසටම ගොසිනි.
Read Moreසිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, ගොඩනැගිල්ල තුළ සිටි බොහෝ පිරිස් කඳුළු වගුරුවමින් ඉන් ඉවතට දිවගිය බවයි.
Read Moreමේ වසරේදී උතුරු කොරියාව සිදුකළ 11 වැනි මිසයිල අත්හදා බැලීම වන අතර, මෙම මිසයිලය නැගෙනහිර ජපාන මුහුද වෙත පතිත විය.
Read Moreආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මැඬපැවැත්වීම අරමුණු කරගනිමින් මෙම නීතිය ගෙන ඒමට සූදානම් වන බව සඳහන් වෙයි.
Read Moreමැයි මාසයේදී උතුරු කොරියාවෙන් ප්‍රථම වරට මෙම රෝගය වාර්තා වූ අතර, මෙය දකුණු කොරියාවට එරටින් පැමිණි බවට සැක කෙරේ.
Read Moreපැයක කාලයක් තුළ කැංගරුවන් 20 දෙනෙකු මැරූ 19 හැවිරිදි තරුණයාට වසර 5ක සිරදඬුවමක් විඳීමට සිදුවේවිලු.
Read Moreමෑතකදී ප්‍රබල සුළි කුණාටුවකට ලක්වූ ප්‍රදේශයක මෙම අනතුර සිදුව තිබුණත්, ඊට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.
Read Moreමෙය නිවැරදි තහවුරු කිරීමක් නම්, පසුගිය මැයි මාසයේ සිට දකුණු කොරියාව විසින් සිදුකළ සාර්ථක කෙටිදුර මිසයිල අත්හදා බැලීමකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ මත්පැන් පානය අඩුවීම ආයු අපේක්ෂාවේ සැලකිය යුතු වැඩි වීමකට සම්බන්ධ බවයි.
Read Moreමීට පෙර පැවති විරෝධතාවලදී රබර් උණ්ඩ යොදාගත්තද, මෙවර සජීව උණ්ඩ යොදාගැනීම නිසා පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
Read Moreචීනය ලෝකයේ දොරටු අභියස සිටින බවත්, තම ජාතියේ අත්තිවාරම සෙලවීමට හැකි බලවේගයක් නොමැති බවත් ෂී කියයි.
Read Moreවත්මන් චීන ජනපති ෂි ජින්පිං මාඕගේ ඇඳුමින් සැරසී සෙසු නායකයන් සමග ඒ අභිමානවත් හමුදා පෙළපාළිය නරඹමින් සිටියේය.
Read Moreපිරිමි ළදරුවන් ඩොලර් 1,400 කට සහ ගැහැණු ළදරුවන් ඩොලර් 830කට විකුණා ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන ඇත.
Read Moreමෙය සමලිංගික, සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ක්‍රියාකාරකම් සඳහා ළමයින් හඳුන්වා දීමේ වැඩසටහනක්ලු.
Read Moreහෙක්ටයාර් මිලියන 2.9ක් ලැව්ගිනි නිසා විනාශ වී ඇති අතර, විරෝධතා පාගමනට සහභාගී වූ පිරිස 200ක් පමණ විය.
Read Moreසෞදියේ ඔටුන්න හිමි කුමරු මෙසේ කිය සිටින්නේ ටෙහෙරානයට චෝදනා එල්ල වන තෙල් පහසුකම්වලට පහර දීමේ පසුබිම තුළය.
Read Moreමෙය එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් සෝමාලියානු කොමන්ඩෝ භටයන් වෙත පුහුණුව ලබාදෙන කඳවුරක්ලු.
Read Moreමහා මාර්ග හා දුම්රිය ගමනාගමනය, සෞඛ්‍ය සේවා, පාසල් කටයුතු අඩාල වී ඇති අතර, ප්‍රදේශ රැසක් විදුලිය ඇණහිටීම්ද පවතී.
Read Moreපොලීසියට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් වෙඩි පහරින් ඔහුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read More’’යුක්රේන නීතියට අනුව ජෝ බයිඩන් හෝ හන්ටර් බිඩෙන් ගැන විමර්ශනය කිරීමට කිසිදු හේතුවක් මම දන්නේ නෑ’’
Read Moreමහා වංචාවක් හේතුවෙන් ඔවුන්ගේ සභාග රජය බිඳ වැටුණු අතර, ඉන් අනතුරුව මෙම හදිසි මහ මැතිවරණය කැඳවනු ලැබිණි.
Read Moreමෙම යානා භාවිත කරමින් මිනිසුන්ව සඳ හා අඟහරු වෙත යැවීමටත්, පෘථිවිය වටා වේගයෙන් ගමන් කිරීමටත් සැලසුම් කරයි.
Read More