saravita-anim2

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

International - timelapse 9947 hours ago

LATEST

මාලි රාජ්‍යයේ IS ත්‍රස්තයන් 33ක් ප්‍රංශ හමුදා ප්‍රහාරයකින් මරු දකී

calendar_today 2019 දෙසැ 22 - 10:50 remove_red_eye - 231  

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඇතුළු ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම් මර්දනය සඳහා ප්‍රංශය අඛණ්ඩ සහාය දෙන බව මැක්රෝන් කියයි.

නව දිල්ලියේ රාජ්ගාත් හි මහත්මා ගාන්ධි ස්මාරකය අභියසින් කොංග්‍රස් පක්ෂය මෙම විරෝධතාව අරඹයි.

Read More

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් ලෝක ප්‍රවණතා මැන බලන සංවිධානයක් වන ලෝක ආර්ථික සංසදය පවසයි.

Read More

මෙම ඒකාබද්ධ වීම හරහා ලොව සිව්වැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බිහි කෙරෙනු ඇති බව සඳහන් වෙයි.

Read More

බොහෝ දෙනෙකු තමන්ගේ ජංගම දුරකථන භාවිත කරමින් වැසිකිලි තුළ කාලය කා දමන බව නිර්මාපකයා කියයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 197කි.

Read More

ඒවා සාගරයට ඇද වැටීම නිසා 2018 දෙසැම්බර් 22 වැනි දින ජාවා සහ සුමාත්‍රා වෙරළ තීරය හරහා ප්‍රබල සුනාමි ව්‍යසනයක් ඇතිවිය.

Read More

න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අත්හරින තුරු සම්බාධක ඉවත් නොකරන බව එක්සත් ජනපදය කියයි.

Read More

මයිකල් ලී පොටර් සහ කෙවින් ෂාප් ඔවුන්ගේ දඩයම් බලපත්‍ර ස්වේච්ඡාවෙන් භාරදී ඇති බව රජයේ ප්‍රකාශයක් සඳහන් කළේය.

Read More

කඳුළු ගෑස් හා ජල ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වූ විරෝධතාකරුවන් බෝතල් හා පෙට්‍රල් බෝම්බවලින් දමා ගසයි.

Read More

බ්‍රහස්පතින්දා පැවති මැතිවරණයෙන් ජෝන්සන්ගේ කොන්සර්වේටිව් පක්ෂයට ආසන 80 ක බහුතරයක් හිමි විය.

Read More

වයිට් අයිලන්ඩ් විපතින් මළ සිරුරු දෙකක් තවමත් අතුරුදන්ව ඇති අතර මරණ 16ක් ලෙස තහවුරු වී තිබේ.

Read More

චීනය ගිවිසුමේ යම් කොටසක් කඩ කළහොත් ට්‍රම්ප් පරිපාලනයට තීරුබදු නැවත ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවද කියයි.

Read More

ඒව් බ්‍රොවිට් නමැති 21 හැවිරිදි තරුණියක මෙම අනතුරේදී මියගිය පළමු තැනැත්තිය ලෙස නිල වශයෙන් නම් කර ඇත.

Read More

හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් පිටත සූ කී හිතවාදීන් රැසක් ඇයට පක්ෂපාතීව සාමකාමී උද්ඝෝෂණයක.

Read More

මෙම හදිසි මරණය ඔහු විසින් මවා පෑ එකක් බවත්, ඔහු ඩිජිටල් මුදල් පැහැර ගෙන සැඟවෙන්නට ඇති බවටත් සැකයක්.

Read More

සිය කීමට අනුකූල නොවන්නේ නම් එක්සත් ජනපදයට අශෝභන ’’නත්තල් තෑග්ගක්’’ අපේක්ෂා කළ හැකි බව උ.කොරියාව කියයි.

Read More

එමෙන්ම, ගැටුම්වලින් දෙදෙනෙකු මිය යාමෙන් පසු ඊසානදිග ප්‍රාන්තයේ ඇසෑම් හි ගුවහාටි හි ද ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ, මෙම දර්ශනය ලොව පැරණිතම සටහන් කළ කතාන්තරය විය හැකි බවය.

Read More

අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යන බව සඳහන් වෙයි.

Read More

මෙම අනුරූ පොලිස් හිස් වැසුම්, සුදු කමිස සහ දුඹුරු පැහැති කලිසම් ඇද අව්කණ්ණාඩි පැළදි නිලධාරියෙකු ලෙසම පෙනී සිටී.

Read More

’’ජනතාවගේ ආණ්ඩුවක්’’ පිහිටුවමින් දිවා, රෑ නොබලා වෙහෙස වී වැඩ කරන බව බොරිස් ජොන්සන් ජයග්‍රාහීව පවසයි.

Read More

බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කරන බවට බොරිස් ජොන්සන් දුන් ප්‍රතිඥාව ඔහු වෙත ඡන්ද දායකයන් නැඹුරු වීමට හේතු වී ඇත.

Read More

දැඩි පිළිස්සුම් තුවාල සහිතව බේරාගැනුණු පුද්ගලයන් 20 දෙනෙකු පමණ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ගනිමින් සිටිති.

Read More

ආසන්න වසර කිහිපය තුළ එරටට එල්ල වූ වඩාත් දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙන මෙම ප්‍රහාරයේදී තවත් හමුදා සෙබලු 12ට තුවාල.

Read More

අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 38 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, මෙය ගුවන් හමුදා මගී ප්‍රවාහන යානයකි.

Read More

C-130 හර්කියුලීස් මාදිලියේ යානයේ අතුරුදන් පිරිස අතර එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහ මගීන් 21 දෙනෙකු වෙති.

Read More

වයිට් අයිලන්ඩ් ගිනි කඳු පුපුරා යෑමට මොහොතකට පෙර සංචාරකයන් පිරිසක් ඒ වෙත ගොස් ඇති බව නිරීක්ෂණය වේ.

Read More

මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුට තම දේපොළ ආරක්ෂා කරගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව කියැවෙයි.

Read More

මුදාගැනීමේ කණ්ඩායම් සැක පහළ කරන්නේ ගින්නෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවටය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.