ජනාධිපති බෂාර් අල් අසාද්ට විරුද්ධ කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටින අවසාන ප්‍රධාන කලාපය වයඹ ඉඩ්ලිබ් ය.
අනාගත චන්ද්‍රිකා වල “මෙගා-තාරකා මණ්ඩල” මගින් දෘශ්‍ය දුරේක්ෂවලින් රූප අපැහැදිලි විය හැකි බව කියයි.
Read Moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සම්බාධක ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreමොහොමඩ් රජුගේ කථා විවේචනය කිරීමෙන් සහ මොරොක්කෝ ජනතාව බූරුවන් බව පැවසීමෙන් වසර 4ක සිරදඬුවම්.
Read Moreමෙම ව්‍යුහය ක්‍රි.ව. 600 තරම් ඈත අතීතයේ මායා ඉතිහාසයේ කාල පරිච්ඡේද දෙකක් පුරා භාවිත වූ බව විශ්වාස කෙරෙයි.
Read Moreදකුණු අප්‍රිකාවේ ක්වාසුළු-නටාල් සිට මලාවි හි ලිවොන්ඩේ ජාතික උද්‍යානය දක්වා ගුවන් මාර්ගයෙන් ප්‍රවාහනය කරයි.
Read Moreමෙම චිත්‍රපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා දස දහස් ගණනන් පිරිසක් එක්ව විශාල පෙත්සමක්ද අත්සන් කර තිබුණි.
Read Moreපුරාණ හින්දු වෛද්‍ය ක්‍රමය හා සුව කිරීමේ ආයුර්වේදය යොදා ගනිමින් එම වෛද්‍ය පීඨය විසින් මෙම පාඨමාලාව පවත්වනු ලැබේ.
Read Moreලිකුඩ් හි සුදුසුකම් ලත් සාමාජිකයින් 116,000න් 49%ක් පසුගිය බ්‍රහස්පතින්දා ඡන්දය දුන් බව පක්ෂ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
Read Moreපුද්ගලයන් දෙදෙනෙකුට වසර 15ක සිර දඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් තමා බියට පත්වූ බව ෆුටේ කියා තිබුණි.
Read Moreඑක්සත් රාජධානිය 2020 ජනවාරි 31 වැනි දින යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව ඇත.
Read Moreෆ්ලමූර් බෙකිරි නිරිතදිග ලන්ඩනයේ බැටර්සියා පල්ලිය පාරේදී ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 21:00 ට පමණ ඝාතනයට ලක්ව ඇත.
Read Moreගිනි නිවන භටයින් නත්තල සමග පැමිණි සිසිල් උෂ්ණත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්රයමක.
Read Moreජාතික ආපදා අවදානම් අවම කිරීමේ කළමනාකරණ කවුන්සිලයට අනුව පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදහන් වී ඇත.
Read Moreඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ ප්‍රබල භූ කම්පනය අද අලුයම් කාලයේ සිදුව ඇත.
Read Moreයානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 98 දෙනෙකු රැදී සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවළයාකාර සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයාගේ කේන්ද්‍රය ආවරණය කර දීප්තිමත් වළල්ලක පෙනුම ලබාදෙයි.
Read Moreශරීර ස්කන්ධ දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේවි.
Read Moreඔවුන් ගමන් ගත් මෝටර් රථ හය තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රධාන මාර්ගයකදී නතර කර පැහැර ගෙනගොස් ඇත.
Read Moreබෝට්ටුවේ ගමන් කළ තවත් පුද්ගලයන් 64 දෙනෙකු බේරාගෙන අසල පිහිටි රෝහල් හා ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
Read More48 හැවිරිදි වියේ පසුවන ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තමන් කිසිදු අනුග්‍රහයක් නොදැක්වූ බව පවසයි.
Read Moreයාවත්කාලීන කරන ලද ජාතික ජනගහන ලේඛනය (NPR) සියලු පදිංචිකරුවන්ගේ සවිස්තරාත්මක ලැයිස්තුවක් බව කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක්වූ තුන්වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
Read Moreආරි බෙන්ගේ ප්‍රකාශකයා නෝර්වේහි එන්ටීබී පුවත් ඒජන්සියට පැවසුවේ බෙන් සියදිවි නසා ගත් බවයි.
Read Moreපිලිපීනයේ අභ්‍යන්තර කලාපය හරහා හමාගිය මෙම ප්‍රබල සුළි කුණාටුව එම කලාපයට දැඩි අලාභානි සිදුකර ඇත.
Read Moreමනුෂ්‍ය හදවත් තුළ පවතින අඳුරු සෙවණැලි නත්තල් ආලෝකයෙන් ආලෝකමත් කරන්න - ෆ්‍රැන්සිස් පාප් තුමන්.
Read Moreඔස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය දක්වා නත්තල වෙනුවෙන් විවිධ උත්සව මෙන්ම දේවමෙහෙයන් සංවිධානය වූ අයුරු.
Read Moreබොහෝ විට දැන් සිදුවන්නේ නත්තල් පත් විද්‍යුත් තැපෑලෙන් යැවීම හෝ නොඑසේනම් ඩිජිටල් පණිවුඩ හුවමාරු ක්රමයකි.
Read Moreඅප අතර ඉතා දුෂ්ටයාට පවා දෙවියන් වහන්සේ ආදරය කරන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසා සිටියහ.
Read Moreඇගේ සැමියා වන 98 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා යළි හදිසියේ රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක් වෙත ඇතුළත් කෙරිණි.
Read More