saravita-anim2

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

International - timelapse 9823 hours ago

LATEST

ට්‍රම්ප් දෝෂාභියෝගයේ චෝදනා නිර්ලජ්ජිත බව නීතීඥයෝ පවසති

calendar_today 2020 ජන 19 - 18:20 remove_red_eye - 223  

ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග නඩු විභාගයකට මුහුණ දුන් ඉතිහාසයේ තුන්වැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා ය.

බර්ලිනයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා අභියස එක්සත් ජාතීන්ගේ ලිබියාවේ තානාපති ගසන් සලාමේ කියයි.

Read More

ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන මාර්ග වසා දමා ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් නිව් සවුත් වේල්ස් හි විදුලි කප්පාදුවක්.

Read More

මුණුබුරා සහ පවුලේ අය වෙනුවෙන් ඵලදායී හා සහයෝගය දැක්විය හැකි මාර්ගයක් සොයා ගැනීම ගැන සතුටු බව රැජින කියයි.

Read More

නිරීක්ෂණ කණ්ඩායමක් පැවසුවේ රුසියානු සහ සිරියානු රජයේ ගුවන් යානා මෙම ප්‍රහාර සිදුකරන්නට ඇති බවයි.

Read More

ඇතමුන් මෙය ජෝකර් චිත්‍රපටයේ දර්ශනයක් ලෙස සසඳන විට මෙම සිද්ධිය මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ ගැටළු මතු කර ඇත.

Read More

ඉඩම් ආරවුල් වියට්නාමයේ සුලභ වන නමුත්, මෙවැනි ගැටුමක් දක්වා ඒවා වර්ධනය වීම කලාතුරකින් සිදුවන්නකි.

Read More

නීලම් නිම්නය ආශ්‍රිතව පසුගිය දිනවල ඇති වූ හිම කුණාටු හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 74 දෙනෙකුවත් මරුට.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මෙම ගිවිසුම එක්සත් ජනපද ආර්ථිකයට පරිවර්තනීය වෙනසක් ඇති කරනු ඇති බවයි.

Read More

අයහපත් කාලගුණය නිසා පාකිස්තානයේ, ඉන්දියාවේ සහ ඇෆ්ගනිස්ථානයේ විශාල පිරිසක් දැනටමත් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ඩෙල්ටා ගුවන්සේවයට අයත් මෙම යානය නැවත ගුවන් තොටුපළ කරා පැමිණ ඇත්තේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙනි.

Read More

“දුමාරය ලොව පුරා අවම වශයෙන් එක් සම්පූර්ණ වටයක් පුරා පැතිරෙනු ඇති බව විශ්වාස කරනවා” යැයි නාසා කියයි.

Read More

ඊයේ දිනෙය්දී ගිනි කන්දෙන් විශාල වශයෙන් යමහල් අළු නිකුත්වීම සිදුවූ අතර, ශබ්ද නගා කම්පනද වාර්තා විය.

Read More

ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාව අත්හැර, මූල්‍යමය වශයෙන් ස්වාධීන පුද්ගලයන් ලෙස කටයුතු කිරීමට හැරී සහ මේඝන් සූදානම්.

Read More

ඉරානය විසින් ඉරාකයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු මෙය සිදුවිය.

Read More

ලැව්ගිනි අර්බුදය ආවරණයේදී දේශගුණික විපර්යාසයන්ගෙන් අවධානය වෙනතකට යොමා ඇතැයි සේවකයෙකුම කියයි.

Read More

කිම් ජොන්-උන් වෙනුවෙන් උතුරු කොරියාවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් උපන්දින සුබ පැතුම් ලැබිලා.

Read More

චීනය සමඟ සමීප සබඳතාවලට ඉන්ග්-වෙන් විරුද්ධ වන අතර, පරාජයට පත් හැන් යෝජනා කළේ චීනය සමග එක්වීමය.

Read More

සැප්තැම්බර් මාසයේ සිට ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් නිවාස දහස් ගණනක් විනාශ වී තිබුණි.

Read More

ඉරානයේ මිසයිල ප්‍රහාර සම්බන්ධයෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු නායකයා ඊයේ (8දා) කීවේය.

Read More

යුක්රේනයට අයත් යානය පුද්ගලයන් 176 දෙනෙකු සමග කඩා වැටුණේ ඉරාන බැලස්ටික් ප්‍රහායට සුළු වේලාවකට පසුවය.

Read More

සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවය ලක්ෂ සංඛ්‍යාත ජනයා රැස්ව සිදුකිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර මාලාව එල්ල විය.

Read More

එක්සත් ජනපද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක හමුදාවේ තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Read More

සාර්ස් වෛරසයේ වසංගතයක් චීනයෙන් ආරම්භ වීමෙන් පසු 2002-03 දී ලොව පුරා 700කට අධික පිරිසක් මිය ගියහ.

Read More

ගින්නෙන් විනාශ වූ ප්‍රදේශවල වර්ෂාව ඇද වැටී ඇති අතර උෂ්ණත්වය පහත වැටෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.

Read More

ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු හාස්‍යෝත්පාදක නිළියක වන සෙලෙස්ටෙ බාබර් සිකුරාදා සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර.

Read More

සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.

Read More

නිව් සවුත් වේල්ස්හි කොබාර්ගෝහිදී අගමැති මොරිසන් කෙරෙහි වූ ජනතා කෝපය පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ඔහු මරා දැමීමට කටයුතු කළ බව පෙන්ටගනයද තහවුරු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.