saravita-anim2

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

International - timelapse 9789 hours ago

LATEST

සමීප පරාස බිඳිති කොරෝනා සම්ප්‍රේණය ඉහළ දමන බව කියයි

calendar_today 2020 ජන 27 - 11:58 remove_red_eye - 384  

බිඳිති (බිංදු) සම්ප්‍රේෂණය යනු ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් යාම හෝ කැස්ස නිසා වෛරසයක් සම්ප්‍රේෂණය වන ක්‍රමයයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ උදව්වට පැමිණෙන බවටත්, එය සහතික කර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ඇමති කියයි.

Read More

මත්ද්‍රව්‍ය ටොන් 100කට වැඩි ප්‍රමාණයක් ජාත්‍යන්තර මුහුදේදී බෙදා හරිමින් සිටියදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට පත්විය.

Read More

අඩි 252ක් දිග බෝයිං මගී යානය මේ වසරේ දියත් කිරීමට නියමිතව තිබූ නමුත් ඇතැම් තාක්ෂණික දුෂ්කරතා බාධා කළේය.

Read More

කිම් කියොං-හුයි යනු උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල්-සුංගේ දියණිය වන අතර හිටපු නායක කිම් ජොන්-ඉල්ගේ සහෝදරියයි.

Read More

චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.

Read More

41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.

Read More

2003 වසරේදී බීජිං නුවර රෝහල දින හතක් ඇතුලත සාදා නිම කළ චීනුන් එම වාර්තාව මේ සමග බිඳ හෙලීමට සූදානම්.

Read More

දුම්රිය, බස් සහ කුලී රථ සේවා පවා නවත්වා තිබීම නිසා නගරයට ඇතුළු වීම සහ පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

Read More

ඕනෑම වෛරස් වසංගත තත්ත්වයකදී බොහෝ විට දක්නට ලැබෙන්නේ, ශල්‍ය වෙස් මුහුණු පැළඳ සිටින පුද්ගලයන්ය.

Read More

තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්ද ආසාදිතයන්.

Read More

මෙම ප්‍රහාරයෙන් පසුව හමුදා සෙබලුන් 17 දෙනෙකු තවමත් වෛද්‍ය පරීක්ෂාවට ලක්ව සිටින බව ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Read More

සුන්බුන් අතරින් පුද්ගලයින් 39 දෙනෙකු බේරාගෙන ඇති අතර, 20කට වැඩි පිරිසක් සිරවී සිටීන බව එසේ බේරාගත් පිරිස් පවසති.

Read More

සංචාරක සීමාවන් දැනටමත් ක්‍රියාත්මක වන නමුත් ඉරිදා සිට නගරයේ මධ්‍යම දිස්ත්‍රික්කවලින් පෞද්ගලික වාහනද තහනම් කෙරිණි.

Read More

නඩු විභාගය ලබන සතියේ අවසන් වුවත් සෙනට් මණ්ඩලයේ බලය සතු ට්‍රම්ප් නෙරපා හැරීමට හැකියාවක් නැත.

Read More

2019-nCoV ලෙස හඳුන්වන මෙම වෛරසය වැළඳුණු රෝගීන් 500ක් හඳුනාගෙන ඇති අතර 17 දෙනෙකු මියගොසිනි.

Read More

සංගණනය සෑම වසර 10 කට වරක් සිදු වන අතර රටේ බොහෝ පදිංචිකරුවන් ගණන් ගනු ලබන්නේ මාර්තු මැද සිටය.

Read More

බොහෝසෙයින් විනාශ වූ ශාක යළිත් දළුලා වැඩෙමින් පවතින අතර, සතුන් නැවතත් සිය සුපුරුදු වාසභූමි කරා ඇදෙයි.

Read More

නියුමෝනියා තත්ත්වයක් ඇති කරන මෙම වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මේ වනවිට මිය ගොස් ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි.

Read More

ෆියුචර් ෆෝවර්ඩ් පක්ෂයට එරෙහිව දේශද්‍රෝහී චෝදනාවක් එල්ල කළද අධිකරණය හමුවේ එම චෝදනා නිෂ්ප්‍රභ විය.

Read More

චීනයේ සිට සියැටල් වෙත පැමිණි එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකුගෙන් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව කියයි.

Read More

බලය අයුතු ලෙස පරිහරණය කිරීම සහ කොංග්‍රස් පරීක්ෂණයට බාධා කිරීම යන චෝදනා ට්‍රම්ප්ට එල්ල වී තිබේ.

Read More

’’එක්සත් රාජධානිය මගේ නිවස සහ මා ආදරය කරන ස්ථානයක් වන අතර එය කිසි විටෙකත් වෙනස් නොවේ’’ ඔහු පැවසීය.

Read More

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත හරහා සඳුදා දිනය වනවිටත් ලැව්ගිනි 80කට වැඩි ප්‍රමාණයක් දැල්වෙමින් තිබුණි.

Read More

හොලිවුඩ් සිනමාවේ ’වන්ස් අපොන් අ ටයිම්...’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවා ලෙස නම් කරන ලදී.

Read More

ඇත්දළ, රයිනෝ අං සහ පැන්ගෝලින් කොරපොතු ආදී වශයෙන් සිය ගණනක් ජාවාරම්කරුවන් දැනටමත් අත්අඩංගුවට.

Read More

ප්‍රහාරයට යේමනයේ රජය හොයුතු කැරලිකරුවන්ට දොස් පවරා ඇති නමුත් වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නැත.

Read More

ෆේස්බුක් සෙනසුරාදා ප්‍රකාශයක් කරමින් වැරදි පරිවර්තනය තාක්ෂණික ප්‍රශ්නයක් යැයි පවසා තාක්ෂණික අංශයට දොස් පැවරීය.

Read More

මෙම මරණයට හේතු සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් ලබන සතිය මුලදී සිදුකරන බවද සඳහන් වෙයි.

Read More

සිකුරාදා අධික හිම පතනයෙන් පසු ඇනපූර්නා කලාප කඳවුර අසල මෙම හිම කුණාටුව හා හිම කඳු නායයෑම සිදුව ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.