ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාරය පිහිටි ප්‍රදේශය ආසන්නයේ ප්‍රබල භූ කම්පනය අද අලුයම් කාලයේ සිදුව ඇත.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 98 දෙනෙකු රැදී සිටි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreවළයාකාර සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයාගේ කේන්ද්‍රය ආවරණය කර දීප්තිමත් වළල්ලක පෙනුම ලබාදෙයි.
Read Moreශරීර ස්කන්ධ දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වේවි.
Read Moreඔවුන් ගමන් ගත් මෝටර් රථ හය තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රධාන මාර්ගයකදී නතර කර පැහැර ගෙනගොස් ඇත.
Read Moreබෝට්ටුවේ ගමන් කළ තවත් පුද්ගලයන් 64 දෙනෙකු බේරාගෙන අසල පිහිටි රෝහල් හා ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
Read More48 හැවිරිදි වියේ පසුවන ඔහු මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, තමන් කිසිදු අනුග්‍රහයක් නොදැක්වූ බව පවසයි.
Read Moreයාවත්කාලීන කරන ලද ජාතික ජනගහන ලේඛනය (NPR) සියලු පදිංචිකරුවන්ගේ සවිස්තරාත්මක ලැයිස්තුවක් බව කියයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ දෝෂාභියෝගයට ලක්වූ තුන්වැනි ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
Read Moreආරි බෙන්ගේ ප්‍රකාශකයා නෝර්වේහි එන්ටීබී පුවත් ඒජන්සියට පැවසුවේ බෙන් සියදිවි නසා ගත් බවයි.
Read Moreපිලිපීනයේ අභ්‍යන්තර කලාපය හරහා හමාගිය මෙම ප්‍රබල සුළි කුණාටුව එම කලාපයට දැඩි අලාභානි සිදුකර ඇත.
Read Moreමනුෂ්‍ය හදවත් තුළ පවතින අඳුරු සෙවණැලි නත්තල් ආලෝකයෙන් ආලෝකමත් කරන්න - ෆ්‍රැන්සිස් පාප් තුමන්.
Read Moreඔස්ට්‍රේලියාවේ සිට එක්සත් ජනපදය දක්වා නත්තල වෙනුවෙන් විවිධ උත්සව මෙන්ම දේවමෙහෙයන් සංවිධානය වූ අයුරු.
Read Moreබොහෝ විට දැන් සිදුවන්නේ නත්තල් පත් විද්‍යුත් තැපෑලෙන් යැවීම හෝ නොඑසේනම් ඩිජිටල් පණිවුඩ හුවමාරු ක්‍රමයකි.
Read Moreඅප අතර ඉතා දුෂ්ටයාට පවා දෙවියන් වහන්සේ ආදරය කරන බව පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් පවසා සිටියහ.
Read Moreඇගේ සැමියා වන 98 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා යළි හදිසියේ රෝගාතුර වී ලන්ඩනයේ රෝහලක් වෙත ඇතුළත් කෙරිණි.
Read Moreභාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කියා සිටියේ තමන් මහජන වරම පිළිගන්නා බවයි.
Read Moreරැකියා විනාශ කිරීමේ හා ආර්ථිකය බිඳ දැමීමේ ඉලක්කවල නියැලීමට බලාපොරොත්තුවක් නැති බව අගමැති කියයි.
Read More’’ඔවුන්ට වඩා හොඳ ශිල්පීය ක්‍රම, වඩා හොඳ උපක්‍රම වගේම වැඩි මුදලක් ඔවුන් වෙත ගලා එමින් තිබෙනවා’’
Read Moreඑල් ගෝර්ඩෝගේ දිනුම් ඇදීම සඳහා ස්පාඤ්ඤ ලොතරැයි ලෝලීහු මැඩ්රිඩ් හි රාජකීය රඟහලට පැමිණීම සිදුවෙයි.
Read Moreමිලියන 30කට වැඩි ජනගහනයක් ජීවත්වන ජාර්කන්ඩ් - වර්තමානයේ පාලනය කරනු ලබන්නේ භාරතීය ජනතා පක්ෂයයි.
Read Moreසැලසුම්ගත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සති දෙකක වැඩවර්ජන ප්‍රංශය පුරා ජනජීවිතය කඩාකප්පල් කරයි.
Read Moreපොදු සමා කාලය තුළ නැවත භාරදෙන ලද ගිනිඅවිවලට ඒවායේ මුල් වටිනාකමින් 95%ක් දක්වා වන්දි ගෙවා තිබේ.
Read Moreට්විටර් සමාජ මාධ්‍ය ජාලය විසින් සිකුරාදා පළ කරන ලද ප්‍රසිද්ධ බ්ලොග් අඩවියක මෙම තහනම නිවේදනය කර තිබුණි.
Read Moreසිරගෙවල් කුප‍්‍රකට ලෙස පිරී ඉතිරී යන රටේ බන්ධනාගාර ප‍්‍රචණ්ඩ රැල්ලක් ඉස්මතු වෙමින් පවතින බවට චෝදනා නැගෙයි.
Read Moreපසුගිය සැප්තැම්බර් 28 මැතිවරණයෙන් ඔහු 50.64% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය.
Read Moreතමා පිළිබඳ විවේචන වැඩිවීම නිසා මොරිසන් හවායි සංචාරය අතරතුර යළි පෙරළා ඔස්ට්‍රේලියාව බලා පැමිණියේය.
Read Moreපූජකවරුන් 33 දෙනෙකු 1941 දී එම නිකාය ආරම්භ කරන ලද බැවින් අවම වශයෙන් බාල වයස්කරුවන් 175ක් අපයෝජනයට.
Read Moreපීඩා විඳින්නන්ට උපකාරයක් කිරීම සඳහා ඔවුන් මෙම පනත සම්මත කළ බව අගමැති මෝදි දිල්ලියේදී ජනතාව අමතා කියයි.
Read Moreඇතැම් අවස්ථාවල දැඩි මතධාරීන් පාලනය සඳහාද පාකිස්තානය මෙම දේව අපහාස නීතිය යොදා ගන්නා බවටද චෝදනා පවතී.
Read More