saravita-anim2

2026 මැයි මස 09 වන සෙනසුරාදා

2026 මැයි මස 09 වන සෙනසුරාදා

International - timelapse 9793 hours ago

LATEST

මැලේසියානු ප්‍රථම කොවිඩ් වෛරස් මරණය වාර්තා වේ

calendar_today 2020 මාර් 17 - 16:23 remove_red_eye - 291  

මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බව මැලේසියාව කියයි.

ආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බව සිංගප්පූරු වෙළෙඳ ඇමති කියයි.

Read More

ආසාදිතයන් සංඛ්‍යාව 4,475ක් ලෙස වාර්තා වන අතර, ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 49ක ආසාදිතයන් වාර්තා වෙයි.

Read More

ඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කෙරෙයි.

Read More

ගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.

Read More

- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.

Read More

ඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.

Read More

මෙම ඉන්දීය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාර්තු 6 වැනි දින ග්‍රීසියේ සිට ඉන්දියාවට පැමිණි වෛරසය ආසාදනය වූවෙකි.

Read More

චීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.

Read More

මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

Read More

මේ වනවිට චීනයේ ආසාදිතයන්ගෙන් 67,000කට වැඩි පිරිසක් රෝගය සුව වී නිවෙස් බලා ගමන් කර ඇත.

Read More

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා ඊයේ (15දා) ප්‍රිටෝරියා සිට ජාතිය අමතමින් මෙම ක්‍රියාමාර්ග දැනුම් දෙන ලදී.

Read More

එරට තුළ පුද්ගල මරණ 61ක් වාර්තා වන අතර, වෛරසය ආසාදනය නොවූවන් සිටින එකම ප්‍රාන්තය බටහිර වර්ජීනියා පමණි.

Read More

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නායකයන් එක්වෙති.

Read More

70 වැනි වියෙහි පසුවූ නගරාධිපතිවරයා ඉතාලියේ කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත් උතුරු ඉතාලියේය.

Read More

මරණ සංඛ්‍යාව 5,393ක් බවත්, එම මරණ ලොව පුරා රාජ්‍යයන් 141කින් වාර්තා වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ කවදාදැයි යන්න පිළිබඳව ගූගල් සමාගම කාල රාමුවක් ලබා දී නැති බව කියයි.

Read More

වෛරසය මුලින් පැතිර ගිය චීනයේ ආසාදිතයන් හා මරණ ශීඝ්‍රයෙන් අඩු මට්ටමකට ළඟා වෙයි.

Read More

චීනයේ මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති පිරිස 67,022ක් බව කියයි.

Read More

අගමැති සහ බිරිඳ යන දෙදෙනාම මොන්ක්ලෝවාහි (අගමැතිගේ නිල නිවසේ) නිරෝධායනයට ලක්ව ඇති බව නිවේදනය කරයි.

Read More

එක්සත් ජනපදයටත් වෛරස පරීක්ෂණ කට්ටල 500,000ක් සහ මුහුණු ආවරණ මිලියනයක් පරිත්‍යාග කරන බව මා කියයි.

Read More

මීට පෙර ස්පාඤ්ඤය දින 15ක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කළ අතර, මේ සමග ජනතාවට නිවෙස් තුළ රැඳීමට බල කරයි.

Read More

ඉන්දියාව තුළ මේ දක්වා නව කොරෝනා ආසාදිතයන් 82ක් සහ මරණ දෙකක් වාර්තා වී තිබේ.

Read More

එහි ප්‍රතිඵලය තමන් තවමත් නොදන්නා බවත්, ඒ සඳහා සාමාන්‍යයෙන් දින 1ක් හෝ 2ක් ගතවනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කරයි.

Read More

එක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් සහ මරණ 49ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

වෛරසය ලොව පුරා පැතිර ඇති රටවල් සංඛ්‍යාව 123ක් දක්වා වර්ධනය වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි.

Read More

විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉල්ලීය.

Read More

චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් යුරෝපයෙන් වර්තා වන බවද ඔහු සඳහන් කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.