එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ දින 30ක රට පුරා ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.
මේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 12,944ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත කියයි.
Read Moreමේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.
Read Moreසිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.
Read Moreඑමෙන්ම තවත් තහවුරු වූ රෝගීන් 260ක් වාර්තා වී ඇති අතර, එම සමස්ත සංඛ්‍යාව 1,280ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreසංඛ්‍යාලේඛනවලට අනුව ස්පාඤ්ඤයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් තිබේ. නව එකතුව 24,926කි.
Read Moreසෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.
Read Moreස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඑක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreනව කොරෝනා ආසාදිත මරණ 9,000 සීමාවට ළඟා වී ඇති අතර, ලොවම කොවිඩ්ච-19 සමග සටන් වදිමින් සිටී.
Read Moreමේ දක්වා චීනයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.
Read Moreමේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත ඔබ නපුරක් රැගෙන යා හැකියි.
Read Moreමෙම නව තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබේ.
Read Moreපෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසා සිටියේ කොවිඩ්-19 වසංගතය සැබෑ යුද්ධයකට මුහුණදීමක් බවයි
Read Moreඑමෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් 4,207ක වර්ධනයක් එම කාලය තුළ පෙන්වන බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreමේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි.
Read Moreතවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයන්හි අවශ්‍යතාව ඉස්මතු කරයි.
Read Moreඑක්සත් ජනපදය තුළ කොරෝනා මරණ 100 සීමාව ඉක්මවා ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreමියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක් වන එමානුවෙල් බැප්ටිස් පල්ලියේ පාස්ටර්වරයෙකු බව මැලේසියාව කියයි.
Read Moreආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බව සිංගප්පූරු වෙළෙඳ ඇමති කියයි.
Read Moreආසාදිතයන් සංඛ්‍යාව 4,475ක් ලෙස වාර්තා වන අතර, ප්‍රාන්ත 50න් ප්‍රාන්ත 49ක ආසාදිතයන් වාර්තා වෙයි.
Read Moreඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කෙරෙයි.
Read Moreගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.
Read More- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.
Read Moreඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.
Read Moreමෙම ඉන්දීය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මාර්තු 6 වැනි දින ග්‍රීසියේ සිට ඉන්දියාවට පැමිණි වෛරසය ආසාදනය වූවෙකි.
Read Moreචීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.
Read Moreමේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.
Read Moreමේ වනවිට චීනයේ ආසාදිතයන්ගෙන් 67,000කට වැඩි පිරිසක් රෝගය සුව වී නිවෙස් බලා ගමන් කර ඇත.
Read More