කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස ක්ලෝරෝක්වින් භාවිත කිරීම ගැන නයිජීරියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.
ප්‍රථම ආසාදිතයන් 100,000ට දින 67යි, දෙවැනි 100,000ට දින 11යි. තෙවැනි 100,000ට දින 4යි.
Read Moreකොවිඩ්-19 ආසාදනය වී එංගලන්තයේ මරණ 46 ක්, ස්කොට්ලන්තයේ 4 ක් සහ වේල්සයේ 4ක් වශයෙන් මෙම මරණ වාර්තා වෙයි.
Read Moreප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.
Read Moreරෝගියා 67 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එක්සත් රාජධානියේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන මාර්තු මාසයේදී නැවත නයිජීරියාවට පැමිණ ඇත.
Read Moreනව කොරෝනා වෛරසය හමුවේ මේ ආකාරයෙන් තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩු යටිකරු කළ ප්‍රථම සමාගම ඔවුන් නොවෙයි.
Read Moreමෙම නගරවල වෙළඳසැල්, වාණිජ ආයතන, කර්මාන්තශාලා, වැඩමුළු, කාර්යාල, වෙළඳපොල සහ පූජනීය ස්ථාන වසා දැමෙයි.
Read Moreඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොකරන බව කැනඩාව ප්‍රථම වරට කියා සිටියේය.
Read Moreචීනයේ හුබෙයි පළාතෙන් පස් වැනි දිනටත් නව කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර, චීනය වෛරසය පාලනය කරමින් සිටියි.
Read Moreමෙම කාලය තුළ වෙළෙඳ සැල් වෙත යෑමට වරකට පිටවිය හැක්කේ පවුලකට එක් අයෙකුට පමණක් බව එරට ජනපතිනිය කියයි.
Read Moreනව කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයන් ආශ්‍රිත මරණ ප්‍රථම වරට ආසන්නව වාර්තා වූ රාජ්‍යයන් හා කලාප.
Read Moreජනතා ඇඳිරි නීතිය ලෙස ඉන්දියාව මෙම ඇඳිරි නීතිය හඳුන්වන්නේ එය ජනතාවගේ ස්වයං හුදකලාවකට, ජනතා සහයෝගය මත මඟ පාදන බැවිනි.
Read Moreකොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් හත් දෙනෙකු මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඑල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ දින 30ක රට පුරා ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන බවයි.
Read Moreමේ වනවිට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 12,944ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත කියයි.
Read Moreමේ තත්ත්වය තුළ ජනතාව දිගින් දිගටම සන්සුන්ව සිටීම සහ බලධාරීන්ගේ උපදෙස් පිළිපැදීම වැදගත් බව ලුටුකුටා පවසයි.
Read Moreසිංගප්පූරුව මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙම මරණ සමග නව කොරෝනා වෛරසය පිටුදැකීමට දැඩි පියවර ගනිමින් සිටියි.
Read Moreඑමෙන්ම තවත් තහවුරු වූ රෝගීන් 260ක් වාර්තා වී ඇති අතර, එම සමස්ත සංඛ්‍යාව 1,280ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියයි.
Read Moreසංඛ්‍යාලේඛනවලට අනුව ස්පාඤ්ඤයේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 25%කින් ඉහළ ගොස් තිබේ. නව එකතුව 24,926කි.
Read Moreසෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.
Read Moreස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreඑක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreනව කොරෝනා ආසාදිත මරණ 9,000 සීමාවට ළඟා වී ඇති අතර, ලොවම කොවිඩ්ච-19 සමග සටන් වදිමින් සිටී.
Read Moreමේ දක්වා චීනයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.
Read Moreමේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත ඔබ නපුරක් රැගෙන යා හැකියි.
Read Moreමෙම නව තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබේ.
Read Moreපෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා පවසා සිටියේ කොවිඩ්-19 වසංගතය සැබෑ යුද්ධයකට මුහුණදීමක් බවයි
Read Moreඑමෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් 4,207ක වර්ධනයක් එම කාලය තුළ පෙන්වන බවද විදෙස් වාර්තා පවසයි.
Read Moreමේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි.
Read More