කොවිඩ්-19 ආසාදනය වී ලොව පුරා සිදුව ඇති ජීවිත හානි මේ වනවිට 65,000කට ආසන්න බව ජෝන්ස හෝප්කින්ස් දත්ත පවසයි.
ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාසවල වැසියෙකු මරණයට පත්වීමත් සමග ඉන්දීය වෛද්‍යවරු දැඩි සූදානමක.
Read More’’මම ඒ තීරණය ගැනීම ආණ්ඩුකාරවරුන්ට භාර දෙනවා’’ යැයි ට්‍රම්ප් කොරෝනා කාර්ය සාධක බලකායේ දී පැවසීය.
Read Moreකොවිඩි-19 ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 60,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.
Read Moreඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ රෝගීන් වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා 5 සිට 10 ගුණයකින් වැඩිවිය හැකි බවයි.
Read Moreකොවිඩ්-19 වෛරස් රෝගයට එරෙහිව සටන් කරමින් සිටියදී දිවි පිදූවන් චීනය හෙට දිනයේ සිහිපත් කරයි.
Read More28,000ක් තාවකාලිකව ඉවත් කළද, එම සේවක වැටුපෙන් 80%ක් දීමනාවක් ලෙස ගෙවන බවට එකඟතාවක්.
Read Moreදැඩි නිරෝධායන පියවර තුළ ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන්ට වෙඩි තබන ලෙස පිලිපීන නායකයා ආරක්ෂක අංශවලට කියයි.
Read Moreසෞදි අරාබියේ මේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 1,885ක් වන අතර මරණ 21ක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවෛරසය ආසාදනයෙන් 53,000කට ආසන්න පිරිසක් මේ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකාව විසින් නිරන්තරයෙන් චෝදනා කළ රුසියාව අමාරුම අවස්ථාවේදී ඇමෙරිකාවේ පිහිටට පැමිණෙයි.
Read Moreඑක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 4,745ක් දක්වා වැඩිවී ඇති බවද එරටින් වාර්තා වෙයි.
Read Moreවෛරසය ආසාදනය වීමෙන් මියගිය පිරිසද 47,000කට ආසන්න වෙමින් ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreපුද්ගලයින් 2,352ක් කොවිඩ්-19 ආසාදනය වීමෙන් එරට තුළ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ආසාදිතයන් 29,474කි.
Read Moreචීනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙන් සිව් ගුණයකට ආසන්න මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ජනපති අතර කොවිඩ්-19 වෛරසයට එරෙහි ක්‍රියාමාර්ග ගැන දුරකථන සංවාදයක්.
Read Moreකොවිඩ්-19 නිසා සති දෙකක කාලයක් පුරා ’වේදනාකාරී’ සහ ’දැඩි’ කාලයක් ගැන ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ජනතාවට අනතුරු අඟවයි.
Read Moreමේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ 42,000 ඉක්මා යන වන ජෝන්ස් හොප්කින්ස් වාර්තා කරයි.
Read Moreබ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල පසුගිය සඳුදා පැවැති ඩොලර් 22.76 සිට අද පෙරවරුව වන විට ඩොලර් 23.37 දක්වා 2.7% ක ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි ප්‍රමාණය 34,000ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreකොවිඩ්-19 වැළඳුණු සොෆී ග්‍රෙගෝයර් ටෘඩෝ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ නිවේදනය තබමින් මෙය අනාවරණය කළාය.
Read Moreකොවිඩ්-19 වෛරසය පැතිර යාමේ පළමු කේන්ද්‍රය චීනය වුවද, මේ වනවිට එක්සත් ජනපදය හා ඉතාලිය කේන්ද්‍රය වී ඇත.
Read Moreසිකුරාදා සංඛ්‍යාලේඛනවල සිට සෙනසුරාදා දිනයේ මරණ සංඛ්‍යාව 889කින් ඉහළ ගොස් තිබේ.
Read Moreඑයාර්බස් A310 මාදිලියට අයත් MedEvac ගුවන් යානය COVID-19 ආසාදිත රෝගීන් ප්‍රවාහන මෙහෙයුම් සඳහා එක්කෙරේ.
Read Moreදුම්රියේදී බහාලුම් 50 න් 19 ක්ම දේශීයව නිපදවන වෛද්‍ය සැපයුම් යුරෝපය වෙත රැගෙන යාමද විශේෂත්වයකි.
Read Moreමේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 662,073ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත සඳහන් කරයි.
Read Moreනිවසක් නොමැති හෝ අඩු ඉඩකඩක ජීවත්වන අවස්ථාවල මේ තත්ත්වය වඩාත් උග්‍ර විය හැකි බව එක්සත් ජාතීන් අනතුරු අඟවයි.
Read Moreමේ වනවිට ආසාදිතයන් සංඛ්‍යාව 8.8% කින් ඉහළ ගොස් ඇති අතර එය 49,844 සිට 54,273 දක්වා වැඩිවීමකි.
Read Moreරජයේ මැදිහත්වීම, ක්ෂණික ක්‍රියාත්මකවීම, ආසාදිතයන් අවම කිරීම මෙන්ම, පර්යේෂණ උපායමාර්ග සියල්ලක්ම අසාර්ථකයි.
Read Moreඑක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.
Read More