saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 9012 hours ago

LATEST

ඉතාලියේ දිනක මරණ 969 - දිනක් තුළ වැඩිම සංඛ්‍යාව

calendar_today 2020 මාර් 28 - 09:04 remove_red_eye - 631  

වෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.

කොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.

Read More

ගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

Read More

මහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.

Read More

මීට වසරකට පෙර සාමාන්‍ය සාන්ද්‍රණයන්ට සාපේක්ෂව පැරිස්, මිලාන් සහ රෝමය පුරා නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයේ අඩුවක්.

Read More

පසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තහවුරු කෙරුණා.

Read More

කොවිඩ්-19 දැඩිසත්කාර ඒකකයක ඔබ නොදකින සැබෑ බියකරු බව ඔබ පියවි ඇසින් දකිනවා නම්, ඔබ පරිස්සම් වේවි.

Read More

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,700කට ආසන්න ආසාදිතයන් පිරිසකි.

Read More

කොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්‍රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.

Read More

වෛරසය ආසාදිතයන් 56,188ක් මේ වනවිට රට තුළ වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 හමුවේ මිලියන 800ක ජනතාවකට සෑම මාසයකම සහල් හෝ තිරිඟු කිලෝ ග්‍රෑම් 5ක් ඉදිරි මාස තුනට නොමිලේ.

Read More

37 හැවිරිදි ස්ටීවන් ඩික්, හංගේරියාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

Read More

එක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 65,273ක් සහ මරණ 938ක් වාර්තා කරයි.

Read More

බොලිවියානුවන් රජය විසින් නියම කළ අනිවාර්ය නිරෝධායන ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මෙසේ කළ බව ජනපති කියයි.

Read More

හුබෙයි පළාතේ ඊයේ රෝගීන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබුණත්, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391ක් ගෙදර ගිහින්.

Read More

වෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.

Read More

එක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.

Read More

බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.

Read More

නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Read More

ලොව වැඩිම මරණ සංඛ්‍යාව ලෙස මරණ 6,820ක් වාර්තා කරන ඉතාලිය චීනයේ මරණ සංඛ්‍යාව දෙගුණයක් වාර්තා වේ.

Read More

නමුත් දෙවැනි එළිසබෙත් රැජින හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි.

Read More

“අපි වසංගතයේ ආරම්භයේ සිටිනවා. මොකද මරණ අඩු වුවත්, ආසාදිතයන් වැඩිවෙමින් පවතිනවා” ජර්මනිය කියයි.

Read More

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රය ඇමෙරිකාව විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

භූ කම්පනය සමග සුනාමි අවදානමක් මතුව ඇති වන බව මුලින් කියවුණත්, පසුව එම අවදානම පහව ගොස් ඇති බව කීය.

Read More

මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් පවසන්නේ ව්‍යාපාර සති 6 සිට 10ක් දක්වා වසා දැමීම අනිවාර්යය විය යුතු බවයි.

Read More

රෝග පිටුපස ඇති ‘අධ්‍යාත්මික අරමුණු’ යැයි බිල්ගේට්ස් නමින් හුවමාරු වූ ව්‍යාජ ලිපිය කොවිඩ් -19 වටා ඇති නවතම ව්‍යාජ ප්‍රවෘත්තියයි.

Read More

එරටින් නව කොරෝන වයිරස් රෝගීන් 52,976ක් වාර්තා වී ඇති අතර, 704ක් වෛරසය හේතුවෙන් මියගොස් තිබේ.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 400,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් තිබේ.

Read More

මිය යන අයගේ සිරුරු භූමදාන කිරීම සඳහා ප්‍රමාණවත් ආරක්‍ෂිත ආවරණ නොමැති බව රජයේ අවමංගල සේවය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.