saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 9202 hours ago

LATEST

කොවිඩ් රෝග ලක්ෂණ නිසා දිල්ලි මහ ඇමති හුදෙකලාවට

calendar_today 2020 ජුනි 09 - 06:00 remove_red_eye - 371  

’’51 හැවිරිදි මහ ඇමති දියවැඩියා රෝගියෙක්. එබැවින් වෛද්‍යවරු ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ස්වයං හුදෙකලා වී පූර්වාරක්ෂාව ගන්නා ලෙසයි.’’

නවසීලන්තයේ වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,504කි. එරට වෛරසය ආසාදිතව පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අභාවය සිහිපත් කරන ’බ්ලැක් ලයිව්ස් මැටර්’ උද්ඝොෂණ මාලාව දෙවැනි සති අන්තයේදී පොදු ස්ථාන රැසක වඩාත් උණුසුම් ස්වරූපයකින් පැවැත්විණි.

Read More

ලොවපුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 402,699ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

උද්ඝෝෂණ මැඬපැවැත්වීම සඳහා හමුදාව යොදා ගන්නා බවට තර්ජනය කිරීම දැඩිව විවේචනය කර ඇති ඔහු, තමා ඩිමොක්‍රටික් අපේක්ෂකයාට මෙවර ඡන්දය ප්‍රකාශ කරන බවද කියයි.

Read More

ඇමෙරිකානුවන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව අනාවරණය වෙයි.

Read More

වැඩිම මරණ එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර, එක්සත් රාජධානිය, බ්‍රසීලය සහ ඉතාලිය එහි මරණ සංඛ්‍යාව අනුව පසුපසින් පෙළ ගැසෙයි.

Read More

දකුණු ඇමරිකාවේ, මැදපෙරදිග හා අප්‍රිකාවේ සම්ප්‍රේෂණ වේගය වේගවත් වී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම කොරෝනා වෛරසය පැතිරීම තවදුරටත් වර්ධනය කිරීමක් බව විශේෂඥයෝ පවසති.

Read More

හමුදා වාහන සහ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වොෂිංටන් ඩී.සී. නගරයේ බොහෝ ප්‍රදේශ ගමනාගමනය සඳහා වසා දමා තිබුණි.

Read More

පේරු රාජ්‍යයේ මිනිසුන් වෛරසය ආසාදිතව පාරේ ඇද වැටෙන අතර, තවත් සමහරු දැඩි ලෙස රෝගාතුර වූ ඥාතීන් රෝහල්වලට ඇතුළත් නොකරති.

Read More

බ්‍රසීලයේ වාර්තාගත ලෙස නව කොරෝනා ආසදිත අගය ඉහළ යන අතර, සමස්ත ආසාදිතයන් 645,771ක් සහ මරණ 35,026ක් වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ලොව පුරා සම්පූර්ණයෙන් සුවය ලැබූ පිරිස ලක්ෂ 30 ඉක්මවා යයි.

Read More

ජනවාරියේ එන්නතක් ඒමට නම් සෑම දෙයක්ම ඇදහිය නොහැකි තරම් හොඳින් සිදුවිය යුතු බව වෛරස් විද්‍යාව, ප්‍රතිශක්ති විද්‍යාව සහ එන්නත් සංවර්ධනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලැරී කෝරි කියයි.

Read More

මැඩගස්කරයේ කොවිඩ්-19 පාලනයට යැයි කියා නුසුදුසු ලොල්පොප් ඇණවුම් කිරීමට ගිය ඇමතිවරයා ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාද ඊට නොදෙවැනි ලෙස නව කොරෝනා වෛරසය සඳහා අත් බෙහෙත් ප්‍රවර්ධනය කරන්නෙකි.

Read More

උතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් මෙම ප්‍රහාරයේදී ඝාතනය වී තිබේ.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය 1,897,838කි.

Read More

සැබෑ බ්ලැක් ලයිව්ස් මැටර් ක්‍රියාකාරීන් නගරාධිපතිනියගේ මෙම ක්‍රියාව විවේචනය කරන අතර, එය සුදු ලිබරල්වාදීන් සතුටු කිරීමේ ක්‍රියාවක් බව කියයි.

Read More

’’සිල්ක්, ඇදෙන සුළු හෝ දිය කාන්දු වන ද්‍රව්‍යවලින් වැළකී මුඛ ආවරණයක් මසා ගැනීම හෝ සපයා ගැනීම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි’’

Read More

නව කොරෝනා වෛරස පරීක්ෂණ 5,214,277ක් එක්සත් රාජධානියේදී සිදුව ඇති අතර, ඉන් ආසාදිතයන් 284,734ක් මේ දක්වා හඳුනාගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරුව ඇති පිරිස ලක්ෂ 67ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයෙන් පසුව ඇමෙරිකානුවන් මිලියන 43කට ආසන්න සංඛ්‍යාවක් මූලික විරැකියා ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇත.

Read More

බ්‍රසීලයේ ගෙවීගිය දිනට මරණ 1,473ක් සහ ආසාදිතයන් 30,925ක් සමග සමස්ත ආසාදිත අගය ලක්ෂ 6 සීමාව ඉක්මවා යයි.

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 4,442ක් සහ ආසාදිත මරණ 816ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබේ.

Read More

’’රන් අලේපිතව වැඩ දමා තිබූ පෙට්ටියක ෆ්ලොයිඩ්ගේ දේහය තැන්පත් කර තිබූ අතර, හොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයන්, සංගීතඥයන් සහ දේශපාලඥයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.’’

Read More

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ ගැන නවතම පුරෝකථනය ප්‍රකාශයට පත් කරයි.

Read More

කොවිඩ් -19 එන්නත ’ජනතාවගේ එන්නතක්’ ලෙස දැකිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එන්නත් සමුළුව අමතමින් කියයි.

Read More

ලෝක ජනගහනයෙන් ලක්ෂ 66ක් ඉක්මවා කොවිඩ්-19 වෛරසය ආසාදිත අතර, මේ වනවිට සුවය ලබා ඇති පිරිස ලක්ෂ 28 ඉක්මවා ඇත.

Read More

අරමුදල් රැස්කිරීමේ ප්‍රයත්නයෙන් මිලියන 8ක් පමණ ජීවිත බේරාගත හැකි අතර, ලෝකයේ දුප්පත්ම රටවල සෞඛ්‍ය සේවා පද්ධති සඳහා සහාය වනු ඇති බව කියයි.

Read More

’’පොදු ප්‍රවාහනයේදී මීටර දෙකක දුරක් රැඳී සිටීම සැමවිටම කළ නොහැක්කක් බව පිළිගත් බ්‍රිතාන්‍යයේ ප්‍රවාහන අමාත්‍ය කියා සිටියේ නිවසේ සිට වැඩ කළ හැකි අය එය දිගටම කරගෙන යා යුතු බවයි.’’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.