saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 9184 hours ago

LATEST

ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ජාතියකට කොවිඩ්-19 වලින් බේරීමට නිහතමානීකම ඕනෑ

calendar_today 2020 ජුනි 13 - 06:36 remove_red_eye - 522  

WHO අධ්‍යක්ෂවරයා පවසන්නේ, බෙදීගිය ලෝකයක භයානක වෛරසයකට එරෙහිව සටන් කිරීම ඉතා අපහසු කර්තව්‍යයක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය විවේචනය කිරීමෙන් තොරව වෛද්‍ය ඇන්තනී ෆවුසි, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කරන බව කීවේය.

Read More

කොවිඩ්-19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය අන්කීත් භාරත්ගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදුකර ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 420,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අද (12දා) අලුයම වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 8,102කි. එමෙන්ම එරට තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිත අගය 286,605කි.

Read More

ජුනි හා ජූලි මාසවල මරණ තරමක් අඩුවී, අගෝස්තුවේ යම් ස්ථාවරත්වයක් පැවතියත්, සැප්තැම්බරයේදී තියුණු වැඩිවීමක් අපේක්ෂා කරන බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ ආකෘතිය පුරෝකථනය කරයි.

Read More

රුසියාවේ ආසාදිතයන් ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිරීක්ෂකයන් සැකපහළ කර ඇති අතර, නිවැරදිම දත්තයන් ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවට චෝදනාවන්ද පවතී.

Read More

මෙය කොවිඩ්-19 වෛරසයේ අවදානම ගැන වැඩි සැලකිල්ලක් යොමුකළ යුතු අවස්ථාවක් බව බ්ලූම්බර්ග් පාසලේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ඉන්ගල්ස්බි පවසයි.

Read More

බ්‍රසීලයේ දෛනික ආසාදිත අගය 30,000 පසුකර තෙවැනි දිනයද ගතවද්දී, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 40,000 ඉක්මවා යයි.

Read More

ඇමෙරිකාව පුරා පැවති ’බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

සියවසකට ආසන්න කාලයක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අවපාතයට හේතු වී ඇති නව කොරෝනා වසංගතය, ජනතාවගේ සෞඛ්‍ය, රැකියා සහ යහපැවැත්මට විශාල හානියක් සිදුකර තිබේ.

Read More

ජර්මනිය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය සහ සංචාරක හේතූන් මත තමන් සිදුකරන සංචාර අගෝස්තු 31දා දක්වා නවත්වන ලෙසයි.

Read More

ඉන්දියාව විසින් නව කොරෝනා වෛරස ආසාදිතයන් 276,583ක් මේ වනවිට වාර්තා කර ඇති අතර, වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 7,745කි.

Read More

මැදපෙරදිග ප්‍රබලම අගුලු දැමීමේ පියවර අනුගමනය කළද සෞදි අරාබිය ගල්ෆ් කලාපයේ වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්ව තිබේ.

Read More

පෝලන්තයේ සිලීසියා පතල් කලාපයෙන් පමණක් ආසාදිතයන් 10,000කට වඩා තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ඇමෙරිකා සහ දකුණු ආසියානු කලාපයන්හි වේගවත්වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

දිල්ලියේ රෝහල්වලට අමතර ඇඳන් 80,000ක් අවශ්‍ය වනු ඇතැයි දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා ආපදා කළමනාකරණ අධිකාරියේ රැස්වීමට සහභාගී වෙමින් කියයි.

Read More

ආහාර අර්බුදය හේතුවෙන් උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නැවත සලකා බැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ක්වින්ටනා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දිරිගන්වා තිබේ.

Read More

ඔහුගේ දේහය ෆවුන්ටන් ඔෆ් ප්‍රයිස් පල්ලියේ සිට හූස්ටන් හි අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන යන ලදී. පසුව එය හූස්ටන් නගරයට දකුණින් පිහිටි පෙයාර්ලන්ඩ් හි පෞද්ගලික සුසානයක තැන්පත් කෙරිණි.

Read More

ලතින් ඇමෙරිකා කලාපයේ කෝවිඩ්-19 වසංගතයේ උණුසුම් ස්ථානයක් බවට පේරු රාජ්‍යයද පත්ව ඇති අතර, සමස්ත මරණ 5,738ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බ්‍රසීලය තුළ වෛරසය පැතිරයාම ආරම්භ වී පැය 24ක් තුළ නව ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළ සිව්වැනි දිනය ඊයේ (09දා) දිනයයි.

Read More

වසර 15ක් බලයේ සිටි 55 හැවිරිදි ජනාධිපති පියරේ නුරුන්සියා එලැඹෙන අගෝස්තු මාසයේදී ඉල්ලා අස්වීමට නියමිතව සිටියේය.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.

Read More

ඇමෙරිකානු හා දකුණු ආසියානු කලාපයේ රටවල් 10කින් ඉරිදා වාර්තා වූ ආසාදිතයන්ගෙන් 75%ක්ම වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

Read More

ලෝක බැංකුව පුරෝකථනය කරන්නේ ලෝක යුද්ධයෙන් පසු මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය වඩාත්ම හැකිලෙනු ඇති බවයි.

Read More

ප්‍රාන්ත යළිත් අගුලු දැමීමට හෝ සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර නොගතහොත්, තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති.

Read More

නිකරගුවාවේ සමස්ත ආසාදිත අගය 1,118ක් හා මරණ 46ක් බව කීවත්, ආසාදිතයන් 5,027ක් සහ මරණ 1,015ක් බව ස්වාධීන නිරීක්ෂකයන් පවසයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 7ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 37,000ක් ඉක්මවා වාර්තා වෙයි.

Read More

මැයි මස මැද සිට ජපානය දිනකට නව ආසාදිතයන් 100 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ආර්ථිකයට ප්‍රතිලාභයක් ලබාදෙන බව නිරූපණය කළ හැකි නම් සමහර විදේශීය අමුත්තන්ට සහ ව්‍යාපාරිකයින්ට නවසීලන්තයට ඇතුළු වී එහි සේවය කිරීමට අවසර දෙනු ලැබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.