කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව සඳහන් වෙයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,366,365 ආසාන්නයට පැමිණ ඇති අතර, ලොව රටවල් කිහිපයක වෛරසයේ දෙවැනි රැල්ලක ඉඟි පළ කර ඇති බව සඳහන් වෙයි.
Read Moreරොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරමින්, ජනාධිපති ට්‍රම්ප්ට හෝ උප ජනාධිපති පෙන්ස්ට තර්ජනයක් නොමැති බව ධවල මන්දිරය නිවේදනය කරයි.
Read Moreජපානයේ නව ආසාදිත පොකුරු හෙවත් කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් ටෝකියෝ බලධාරීන් විසින් සිය කොරෝනා වෛරස අනතුරු ඇඟවීම් ඉහළම මට්ටමට ගෙන තිබේ.
Read Moreඅස්වැන්න නෙළන සේවකයන් 174 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර, ගොවිපළ ආශ්‍රිතයන් බැහැරට යෑම වැළැක්වීම සඳහා කුලී ආරක්ෂක සේවයක්ද ප්‍රදේශයට යොදවා තිබේ.
Read More’’මේ මොහොතේ ගණනය කිරීම් අනුව, අපි නොවැම්බර් 01දා වනවිට ඇමෙරිකානු ජීවිත 200,000කට වඩා අහිමි කරගැනීමේ මාවතක ගමන් කරමින් සිටිනවා.’’ එක්සත් ජනපද විශේෂඥයෝ අනතුරු අඟවති.
Read Moreඉරිදා මරණ 10ක් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම මරණ වාර්තා වූ අතර, මේ වනවිට ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 161ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, මාස කිහිපය තුළ රටම කොරෝනා වෛරසයට එරෙහිව එකමුතුව සටන් කළ බවත්, එය බොහෝදෙනා තුළ පැවති බියමුසු හැඟීම වැරදි බව ඔප්පු කර ඇති බවත්ය.
Read Moreනව කොරෝනා වෛරසය පැතිරීමේ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් තිබුණද, ආසන්න කාලසීමාවේදී රුසියාවේ දෛනික ආසාදිතයන් හඳුනා ගැනීම තවදුරටත් 5,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
Read More’’සෞඛ්‍ය නියමයන් සහ සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කරමින් මුස්ලිම් පල්ලි සහ ආගමික මධ්‍යස්ථානවල උත්සව පැවැත්වීමට ඉඩ ලබාදෙන්න’’ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් හස්සන් රොයුහානි පවසයි.
Read Moreසංවෘත්ත පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳ නොසිටීම සම්බන්ධයෙන් යුරෝ 1,000 ක් දක්වා දඩ මුදලක් නියම කරමින් කැම්පානියා ආණ්ඩුකාර වින්සෙන්සෝ ඩි ලූකා සිකුරාදා එම නීතියට අත්සන් තැබීය.
Read Moreමධ්‍යම වියට්නාමයේ ඩා නන්ග් බලධාරීන් විසින්, එහි ජීවත් වන මිලියන 1.1ක ජනතාවට පුද්ගලයන් 30කට වැඩි පිරිසක් එක්රැස් කිරීම මෙන්ම, සියලුම ක්‍රීඩා, සංස්කෘතික හා ආගමික උත්සව තහනම් කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,200,000 ආසන්නයට පැමිණ ඇති අතර, වෛරසය ආසන්න දින කිහිපයේදී සැලකිය යුතු වේගයකින් රටවල් කිහිපයක් කේන්ද්‍ර කරමින් පැතිර යයි.
Read Moreරට පුරා අගුලු දැමීමේ පළමු රටවල් අතර ඊශ්‍රායලයද සිටියත්, සිද්ධීන් නැවත පැන නැගීමට පෙර, පුපුරා යාම මැඬපැවැත්වීමට මුලදී සමස්තමක් දැක්වූ රාජ්‍යයක් ලෙසද ඊශ්‍රායලය සැලකීය.
Read Moreඅප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවට පත් රට තුළ වෛරසය ආසාදනය වූ සිව්වැනි අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍ය ඊබ්‍රාහිම් පටෙල් ය.
Read Moreබ්‍රසීලය ගෙවීගිය සතියේදී වැඩිම ආසාදිත වාර්තාවක් තබමින් සතියකට ආසාදිතයන් 321,623ක් වාර්තා කර ඇති, අතර මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.39ක් සහ ආසාදිත මරණ 86,449ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බව කියයි.
Read Moreබ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ තමන්ගේ කොවිඩ්-19 පරීක්ෂණ ප්‍රතිඵලය සෘණාත්මක වීමෙන් පසුව සමාජයට නිරාවරණය වීමෙන් සහ මුඛ ආවරණයක් පැලඳ නොසිටීමෙන් ඉතා නරක ආදර්ශයක් ලබාදීලා.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 16,000,000 සීමාවට පැමිණ ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ආශ්‍රිතව වාර්තා වෙයි.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට බ්‍රසීලයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,287,475ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 85,238ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅනවශ්‍ය ලෙස නිරාවරණය වීම සීමා කිරීමෙන් සහ සනීපාරක්ෂක නීතිවලට ගරු කිරීමෙන් ජනතාව සිය විනය පෙන්වීමේ අවශ්‍යතාව මෙසේ ආසාදිතයන් වැඩිවූ සංඛ්‍යාලේඛනවලින් පිලිබිඹු වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
Read Moreමෙදින වෛරසය ආශ්‍රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.
Read Moreලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ආතතීන් මෙසේ තීව්‍රවීම මධ්‍යයේ ’ටිට් ෆෝ ටැට්’ පියවර අනුගමනය කිරීමක් දැකිය හැකිය.
Read Moreහූස්ටන් කොන්සියුලර් කාර්යාලයේ සියලු මෙහෙයුම් හා සිදුවීම් නැවැත්වීමට එක්සත් ජනපදය, චීනයට දළ වශයෙන් පැය 72 ක කාලයක් ලබාදී තිබියදී මෙම කඩා පැනීම සිදුව ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 15,667,000 ඉක්මවා ඇති අතර, මේ වනවිට වැඩිම ආසාදිතයන් වාර්තාවීම ඇමෙරිකාව, බ්‍රසීලය හා ඉන්දියාව ආශ්‍රිතව වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 සුවවීමට හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිත කරන ලෙස පවසමින්, මුල සිටම වසංගතය නිවැරදිව කළමනාකරණය කරගැනීමට ක්‍රියා නොකළ ට්‍රම්ප් ගැන ඇමෙරිකානු කථානායකවරියගෙන් දැඩි විවේචනයක්.
Read Moreකොවිඩ්-19 එන්නත් කිහිපයක් මේ වනවිට තුන්වැනි අදියර අත්හදා බැලීම්වල පවතින බව පැවසූ WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන්, ’’අපි හොඳ ප්‍රගතියක් ලබමින් සිටිනවා’’ යැයි කීවේය.
Read More’’අප සතුව බොහෝ දත්ත පවතින, කොරෝනා එන්නත් සම්බන්ධයෙන් කටයුතු කරන කිසිම අයෙකු එකම මාත්‍රාවක් සමග වැඩ කරන බවක් පෙනෙන්නට නැහැ. එබැවින් මේ සියල්ලම බහු මාත්‍රා එන්නත් වේවි.’’
Read More’’මා කෙරෙහි අදහස් දැක්වීම අසත්‍ය හා නොපිළිගත හැකි තත්ත්වයක් වන අතර, ඒ සඳහා කිසිදු පදනමක් නැහැ’’ වසංගතයකට එරෙහිව සටන් කිරීමේදී දේශපාලනීකරණය විශාල අවදානමක් බව WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් මිලියන 4ක් ඉක්මවා ඇති අතර, අද (24දා) අලුයම එම අගය දැක්වුණේ 4,034,067ක් ලෙසිනි. එසේම වෛරසය ආශ්‍රිත මරණ 144,223ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More