saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4896 hours ago

LATEST

ගිනියාවෙන් මාරාන්තික‍ වෛරසයක් මතුවෙයි

calendar_today 2023 පෙබ 14 - 22:00 remove_red_eye - 153  

එබෝලා වෛසරය හා සමාන මාරාන්තික ස්වභාවයක් ගන්නා මර්බර්ග් වෛරසය ආසාදනය වීමෙන් සමකාසන්න ගිනියාවේ පුද්ගලයන් 9දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අන්තර්ජාල ව්‍යාජ තොරතුරු වැළැක්වීම සඳහා වූ ගූගල් සමාගමේ යූරෝපා ව්‍යාපාරය තවදුරටත් ව්‍යාප්ත කර තිබේ.

Read More

71 වැනි වියෙහි පසුවන උඒඩා එරට මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන අතර, ක්යොරෙට්සු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහචාර්යවරයෙකි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

විශ්‍රාමික විනිසුරුවරයෙකු සහ බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසමේ හිටපු කොමසාරිස් මොහොමඩ් ෂහාබුදීන් චුප්පු එරට නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගෙන තිබේ.

Read More

රුසියාවෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණදීම සඳහා යුක්රේන හිතවාදී පාර්ශ්වක ආයුධ, ඉන්ධන, අමතර කොටස් ආදී අමුද්‍රව්‍ය ඒකරාශී කිරීම වේගවත් කර ඇති බව නේටෝ ප්‍රධානියා පවසයි.

Read More

පසුගිය වසර 70ක තොරතුරු අළලා සැකසුණු කොමිෂන් වාර්තාව, දැවැන්ත අයිස් කන්ඳකින් ඉහළට මතුවූ කුඩා කොටසක් පමණක් බවද කියැවේ.

Read More

මොමෝ යන නමින් හැඳින්වෙන ගිබොන් පසුගිය 2021 වසරේදී පිරිමි සත්වයෙකු මුහුවීමකින් තොරව පැටවෙකු බිහිකිරීම ඔවුන්ගේ විමතියට හේතු විය.

Read More

ඇමෙරිකාවේ මෙවැනි බැලූන වෙනත් රටවල ගුවන් කලාපවලට අනවසරයෙන් ඇතුළු වීම දුර්ලභ කාරණයක් නොවන බව චීනය පවසයි.

Read More

තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 36,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඔස්ට්‍රේලියානු කලාපයේ නෝෆ්ලෝක් දූපත් හරහා හමාගිය ගේබ්‍රියල් සුළි කුණාටුව, මේ වනවිට නවසීලන්තයේ උතුරු කලාපයේ පවතී.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන ජාතිකවාදීන් වර්ෂ 2014 දී මුලින්ම කුමන්ත්‍රණය ආරම්භ කළේ, ක්‍රිමියා සහ ඩොන්බාස් තත්ත්වයන් සමගද බවද පූටින් සඳහන් කළේය.

Read More

මෙම සිදුවීම පාකිස්තානය තුළ ලැව්ගින්නක් සේ පැතිරගිය අතර, තවත් සහෝදරියකට මේ අපරාධය නොකරමු යනුවෙන් එරට නගර රැසක උද්ඝෝෂණ පැවැත්වී තිබේ.

Read More

ආදරවන්තයන්ගේ දිනය ගවයන් වැලඳ ගැනීමේ දිනය ලෙස වෙනස් කිරීමට ඉන්දියාව දැරූ උත්සාහය විවේචනයට හා හාස්‍යයට ලක්ව ඇති බව පවසයි.

Read More

මෙම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මේ වනවිට පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

නවසීලන්තය කරා ඇදීඑන ගේබ්‍රියල් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් එහි උතුරු දිවයින වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Read More

චීනයේ සැකකටයුතු සමාගම් 6ක් ඉලක්ක කරමින් එක්සත් ජනපදය විසින් චීනය වෙත නව සම්බාධක පැනවීමක් සිදුකර තිබේ.

Read More

සිලින්ඩරාකාර හැඩයකින් යුතු මෙම වස්තුව පසුගියදා ඇමෙරිකාවට ඉහළදී බිම හෙලූ චීන හඳුනා නොගත් වස්තුවට වඩා කුඩා බවත් සඳහන් වෙයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ආරාධනයකට අනුව ඉරාන ජනාධිපති ඒබාහිම් රයිසි චීනයේ නිල සංචාරයකට සූදානම් වෙයි.

Read More

සිරියාවේ, පල්මයිරා ප්‍රදේශයේදී එල්ල වූ ISIS ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙත් තවත් 10දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ඇතැම් රටවල බිලී පිති ආධාරයෙන් මාළු ඇල්ලීම සහ පසුව එම සතුන් නැවතත් මුදා හැරීම ක්‍රීඩාවක් ලෙස සිදුකනු ලැබිණි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි විසින් ඉස්ලාමීය ජනරජයේ 44 වැනි සංවත්සරය වෙනුවෙන් සිදුකළ රූපවාහිනී විකාශයට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් බාධා කර තිබේ.

Read More

තුර්කියේ දකුණුදිග සීමාවට සහ සිරියාවේ වයඹදිග සීමාවට අද (06දා) බලපෑ රික්ටර් පරිමාණ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනය හේතුවෙන් දෙරටේම 2,300කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

එක්සත් ජනපද හමුදා ප්‍රහාරක ජෙට් යානයක් සෙනසුරාදා දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ඉහළ අහසේදී මෙම බැලූනයට වෙඩි තබා බිම හෙළීය.

Read More

රුසියාවට එරෙහි නව යුද්ධයකට යුරෝපීය රටවල් ඇද ගැනීමට උත්සාහ කරන අයට, රුසියාව සමග නවීන යුද්ධයක් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බව පැහැදිලිවම නොතේරෙන බව පූටින් පැවසීය.

Read More

හිටපු ජනාධිපතිවරයා පාකිස්තාන අධිකරණය මගින් මරණ දඬුවමටද නියම වී සිටි අතර, ඔහුගේ අසනීප තත්ත්වය මත ඔහුට විදෙස්ගත වී ප්‍රතිකාර ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.

Read More

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය විසින් යෝජනා කරන ලද අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන්ගේ අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහා පෙලපාලිකරුවන් සති පහක් අඛණ්ඩව පෙළ ගැසී ඇත.

Read More

රුසියාවට එරෙහි බටහිර සම්බාධක අනාගතයේදී බලශක්ති සැපයුම් හිඟයක් ඇති කළ හැකි බවට සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු අනතුරු අඟවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.