saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

International - timelapse 5078 hours ago

LATEST

චීන නාවික හමුදාව දැන් ඇමෙරිකාව අභිභවා ගිහින්

calendar_today 2023 පෙබ 22 - 17:00 remove_red_eye - 1224  

එක්සත් ජනපද නාවික ලේකම් කාර්ලොස් ටෙල් ටෝරෝ ජාතික මාධ්‍ය සංගමය අමතමින් මේ බව කියා සිටියේ, චීනය මේ වනවිට එක්සත් ජනපදයට සහ එරට මිත්‍ර රටවලටද තර්ජනයක් බවයි.

අධිකරණය මගින් බන්ධනාගාරගත කළ අයෙකු වෙත නිදහස් විරාමයන් ලබාදීම එරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

වසර 2,400ක් පැරණි මෙම ෆ්ලෂ් වැසිකිලියේ කැඩුණු කොටස් අතර එහි අපජල නලයද හමුවී ඇති අතර, ෂියාන් පළාතේ යූයැන්ග් පුරාවිද්‍යා කැණීම් ආශ්‍රිතව මෙය සොයාගෙන තිබේ.

Read More

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ යුක්රේන සංචාරය සමග චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන වැන්ග් යී රුසියානු සංචාරයකට සූදානම් වෙයි.

Read More

යුක්රේන සංචාරයේදී ඇමෙරිකානු නායකයා විසින් යුක්රේනය වෙත තවත් ඇ.ඩො.මිලියන 500ක යුද ආධාර ලබාදෙන බවට පොරොන්දු විය.

Read More

අගමැති ප්‍රයුත් චාන්-ඕචා මෙම විසිරුවා හැරීම සිදුකරනු ලබන්නේ එලැඹෙන මැයි මස 07දා පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයට පෙරාතුවය.

Read More

මෙම භූකම්පනය තුර්කියේ දකුණුදිග හටායි පළාත වෙත දැනී ඇති අතර, භූකම්පනය හේතුවෙන් මරණ කිහිපයක්ද වාර්තා වී තිබේ.

Read More

Cessna 340 වර්ගයේ මෙම ගුවන් යානය මැනිලා අගනුවර සිට ඇල්බේ පළාතේ, බයිකොල් ගුවන් තොටුපොළ වෙත ගමන් කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.

Read More

ගෝලීය ආරක්ෂක සමුළුවට සමගාමී සාකච්ඡාවකදී දෙරටේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනා මෙසේ එකිනෙකා හමුවී ඇත.

Read More

පසුගිය වසරේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයන් 135දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම පාලම මත විශාල පිරිසක් රැඳී සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුවිය.

Read More

නවසීලන්තයේ උතුරු දිවයින සුළි කුණාටුවේ දැඩි බලපෑමකට ලක්වූ අතර, එය පෙබරවාරි 12දා රට තුළට ඇතුළු වී එම ප්‍රදේශ පුරා දැවැන්ත විනාශයක් සිදුකර තිබුණි.

Read More

අප්‍රිකානු සංගමයේ ඊශ්‍රායලයට ලබාදී තිබූ නිරීක්ෂක තත්ත්වය අත්හිටුවීමට කටයුතු කර ඇති බව එම සංගමය දැනුම් දී තිබේ.

Read More

දේශසීමාවේ ආරක්ෂාවට යොදවා සිටින පාකිස්තාන ආරක්ෂක අංශ සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ට්‍රක් රථයක් තුළ හුස්ම හිරවීමෙන් මියගිය ඇෆ්ගන් සරණාගතයන් 18දෙනෙකුගේ සිරුරු බල්ගේරියාවේදී සොයාගෙන තිබේ.

Read More

ද්විත්ව ඉලක්කම් උද්ධමනය සමග ඇතිවූ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ යෑම හමුවේ එරට ආහාර බැංකු වෙත බලාපොරොත්තු නොවූ ඉල්ලුමක් සමග පීඩනයක් ඇතිවී තිබේ.

Read More

තුර්කියේ ආපදා කළමනාකරණ බලධාරීන් පෙන්වා දුන්නේ, භූකම්පනයෙන් විනාශයට පත්වූ ගොඩනැගිලි 40ක් ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවන බවයි.

Read More

පැපුවා නිව්ගිනියාවේදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු සහ ඔහුගේ සහායකයන් තිදෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

Read More

මෙය රුසියානු - යුක්රේන ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ප්‍රථම යුක්රේන සංචාරය වීම විශේෂත්වයකි.

Read More

බ්‍රසීලයේ ඊසානදිග ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනම සමග ඇතිවූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 36දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හරිත ඉරිදාවක් යන වැඩසටහන යටතේ නගරයේ හරිත කලාපයේ මෙලෙස ඉරිදා දිනවල මෝටර් රථ ඇතුළුවීම තහනම් කෙරෙන අතර, එම හරිත කලාපයට මධ්‍යම නගරය, දුම්රිය පොළ කලාප ආදිය ඇතුළත් වෙයි.

Read More

බීජිං හි ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රිකයා පෙන්වා දෙන්නේ ඇමෙරිකාව බාහිරට වඩා අභ්‍යන්තර කරුණු ගැන අවධානය යොමුකළ යුතු බවයි.

Read More

උතුරු කොරියාව සිය නවතම අත්හදා බැලීම සිදුකරමින්, කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව දකුණු කොරියානු හමුදාව උපුටා දක්වමින් යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Read More

මේ සඳහා කොන්දේසියක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රධානව, ඒකාබද්ධ දේශසීමා හමුදාවක් ගොඩනැගිය යුතු බව පෝලන්ත අගමැති කියයි.

Read More

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ඩර්බන් වෙරළ සහ රිචාඩ්ස් බොක්ක ආශ්‍රිත කලාපයේදී මෙම නාවික අභ්‍යාසයන් සිදුකිරීමට නියමිත බව පැවසේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පිලිපීනයේදී සැඟව සිට වෑන් රථයක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නැගෙනහිර සිරියාවේදී ඉරිදා උදෑසන සිදුකළ හෙලිකොප්ටර් මෙහෙයුමකින් ISIS ප්‍රධානියෙකු අත්අඩංගුවට ගත් බව ඇමෙරිකානු මධ්‍යම හමුදා විධානය පවසයි.

Read More

මෙම විරෝධතාකරුවන් ධවල මන්දිරය දෙසට පා ගමනින් යමින් පවසන්නේ කියෙව් වෙත ඇමෙරිකාව සපයන යුද ආධාර නතර කරමින් යුද්ධය නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.