saravita-anim2

2026 මාර්තු මස 18 වන බදාදා

2026 මාර්තු මස 18 වන බදාදා

International - timelapse 8881 hours ago

LATEST

ග්‍රීන්ලන්තය අන් කවරදාටත් වඩා වේගයෙන් දියවෙනවාලු

calendar_today 2020 අගෝ 21 - 07:53 remove_red_eye - 1019  

2019 දී ග්‍රීන්ලන්තයේ අයිස් තට්ටුවට වාර්ෂිකව අයිස් ටොන් බිලියන 532ක් අහිමි වී තිබුණත්, පසුගිය ජූලි මාසය තුළ පමණක් ඊට අයිස් ටොන් බිලියන 223ක් අහිමි වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වෙයි.

’’ආසාදිතයන් දිගින් දිගටම වැඩි වුවහොත්, කොවිඩ්-19 විද්‍යාත්මක කමිටුව තවත් අගුලු දැමීමක් නිර්දේශ කරනු ඇති අතර, සමහර විට පැවති සීමාවන්ටත් වඩා දැඩි සීමාවන් තිබිය හැකියි’’ මොරොක්කෝ රජු අනතුර ඇඟවීය.

Read More

පසුගිය සතිය තුළ කලාපයේ දෛනික මරණ 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, පේරු, කොලොම්බියාව සහ ආර්ජන්ටිනාව තුළ දිනපතා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද වාර්තා වෙයි.

Read More

සෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව ප්‍රථම චන්ද්‍රිකාවට උපහාර දැක්වීම සඳහා ’ස්පුට්නික් වී’ නමින් හැඳින්වෙන මෙම එන්නත මෙතෙක් විශාල වශයෙන් සායනික පරීක්ෂාවකට ලක්කර නොතිබුණි.

Read More

බ්‍රසීලය ආරම්භයේ සිටම කොවිඩ්-19 සටන රටේ නායකත්වය විසින්ම පාවාදුන් අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය රටේ ආසාදන හා මරණ වැඩිවීමට සෘජුවම බලපෑ බවට චෝදනා පවතී.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 5,572,538ක් දක්වා ඉහළ ගොස්, ආසාදිත මරණ සංඛ්‍යාවද 175,000ක සීමාව කරා පැමිණි පසුබිමක මේ ආකාරයෙන් අධ්‍යාපන ආයතන ආශ්‍රිතවද ආසාදිත පොකුරු මතුව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,540,000කට ආසන්න වී ඇති අතර, වෛරසය ආසාදිතයන්ගේ යම් අඩුවක් පැවතියත්, වෛරසයට ගොදුරුව සිදුවන මරණවල ඉහළ යෑමක් වාර්තා වේ.

Read More

වර්ෂ 1995 වසරේදී ප්‍රථම වරට Internet Explorer වෙබ් බ්‍රවුසරය නිකුත් කෙරුණු අතර, එහි 11 වැනි සංස්කරණය 2013 වසරේ සිට ලොව පුරා පරිගණකවල භාවිත කෙරිණි.

Read More

අඩි 233ක් උසින් යුතුව, අසුන්ගෙන සිටින ඉරියව්වකින් වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව මීට වසර 1,200කට පමණ පෙර එමෙයි කන්දෙහි කඳු බෑවුමක කැටයම් කරන ලද අතර, එය චීනයේ සිචුවාන් පළාතේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක කොටසකි.

Read More

’’ට්‍රම්ප්ගේ නොහැකියාව නිසා අපට බියක් දැනෙනවා. ඒ වගේම මිනිසුන් කෙරෙහි දයානුකම්පාවක් නොමැතිබව නිසා අපව හුදකලා කළ බවක් දැනෙනවා.’’ කමලා හැරිස් ඇමෙරිකානු නායකයාව නිර්දය ලෙස විවේචනය කරයි.

Read More

නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුව ආර්ජන්ටිනාව ලතින් ඇමරිකාවේ වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන 6 වැනි රට බවට පත්ව තිබේ.

Read More

බ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයන් 49,298ක් සහ මරණ 1,212ක් තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ඉන්දියාවේ තයිරොකෙයාර් සමාගම විසින් කරන ලද ප්‍රතිදේහ පරීක්ෂණ 270,000ක් විශ්ලේෂණය කිරීමේදී සාමාන්‍යයෙන් 26%ක ජනතාවකගේ ප්‍රතිදේහ පවතින බව එහි ප්‍රධානී වෛද්‍ය ඒ. වේලුමනී පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,260,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 5,481,795ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මරණ 171,799ක් ලෙස සටහන් වෙයි. ඊට සාපේක්ෂව නවසීලන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 1,649ක් සහ මරණ 22ක් පමණි.

Read More

ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 පැතිරයාමේ නවතම කේන්ද්‍රස්ථානය වික්ටෝරියා ප්‍රාන්තය වන නමුත් මෑත දිනවල ආසාදිතයන්ගේ යම් මන්දගාමී බවක් දක්නට ලැබෙන බව ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

අලි අසූචි මගින් කොවිඩ්-19 සුවකළ හැකි බවට සමාජ මාධ්‍යවල පැතිර යන කතා විශ්වාස නොකරන ලෙස නැම්බියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවන අතර, මෙවැනි ව්‍යාජ වෙදකම් ගැන වරින් වර ලොව පුරා අසන්නට ලැබුණි.

Read More

අගෝස්තු 8 සිට 14 දක්වා කාලය තුළ සිදු කරන ලද පරීක්ෂණවලින් 2.9%ක් ධනාත්මක ප්‍රතිඵල ලබා ඇති අතර මෙය විශේෂයෙන් අවුරුදු 25-35 අතර ළමයින් අතර කැපී පෙනෙන වර්ධනයක් බවද පෙන්වා දෙයි.

Read More

’’මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි.’’ එටියන් පවසයි.

Read More

එළිමහන් රැස්වීම් සීමා කිරීම, දුරස්ථව වැඩ කිරීම සඳහා ව්‍යාපාර දිරිමත් කිරීම සහ තම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ට සීමා කිරීම සහ පොදු ගමනාගමනයෙන් වළකින ලෙස රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

’’ජනාධිපති ඉබ්‍රාහිම් බුබකාර් කීටා, අග්‍රාමාත්‍යවරයා සහ මාලියන් රජයේ අනෙකුත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම මම තරයේ හෙළා දකින අතර ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා’’ අප්‍රිකානු සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය.

Read More

බ්‍රසීලයේ වෛරසය පාලනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළෙහි දුර්වලතා රැසක් පවතින බවට විවේචන පවතින අතර, නායකත්වයේ සිට වෛරසය පාලනය සඳහා නිසි ආදර්ශයක් රටට ලබා නොදීම මීට හේතු වී ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 22,046,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය මුල් අදියරේ සාර්ථකව මැඬපැවැත්වූ නවසීලන්තය වෛරසය සමග යළි පොරබදිමින් සිටියි.

Read More

රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.

Read More

පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.

Read More

සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව චෙක් ජනරයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් පවසා සිටියේය.

Read More

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.